19 නිති විරෝධියි


19 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා   සංශෝධනය  සම්බන්ධයෙන්  ලබන  බදාදා 09 පාර්ලිමේන්තුවේ  ඇරඹෙන  විවාදය ,  පවතින  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට  පටහැනි බවත්, එසේම  එය  ජනතාවගේ   අයිතිවාසිකම්   උල්ලංඝණය  කිරිමක්  බවත්  හිටපු  ඇමති  මහාචාර්ය  ජි.එල්.පිරිස් මහතා  අද  (05)  පැවසිය.

මෙම විවාදය  පැවැත්විමට  ගැන විරෝධය දක්වමින්  තමා  ඇතුළු විරුද්ධ පක්ෂයේ  මන්ත්‍රිවරුන්  කණ්ඩායමක්  කථානායක චමල්  රාජපක්ෂ මහතා හමුවී   කරුණු  දක්වන බවද හිටපු   අමාත්‍යවරයා   කිවේය.