149 වන පොලිස් දිනයට සමගාමීව පැවති අපරාධ ඡායාරූපාගාරයේ නිර්මාතෘ දිවංගත විල්සන් හෑගොඩ මහතාගේ සේයාරූව සහිත සමරු ළුලකයක් නිරාවරණය කිරිම පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) කොළඹ පිහිටි අපරාධ වාර්තා කොට්ඨාසයේ දී පැවැත්විණි.
(ඡායාරූප හා වීඩීයෝ - ඉෂංක සුනිමල්)
පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය සංවිධානය කළ ‘පොලිස් නෙත්‘ ඡායාරූප ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේ දී ඇරැඹිණි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)










