122 බස් වර්ජනයක්


පිටකොටුව- අවිස්සාවේල්ල 122 පෞද්ගලික බස් අද උදේ වැඩ වර්ජනයක් ඇරැඹීය.

බස් සේවකයන් දෙදෙනකු පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේයැයි ඔවුහු චෝදනා කරති.