එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන්වා කටුනායක අපනයන සැකසුම් කලාපයේ එළිමහනේ ගොඩ ගසා තිබූ කුණු තොගය මේ වන විට කන්ටේනර්
එසැණ පුවත්
ඉන්ධන මිල පහළට
පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2 කින් පහත දමා තිබේ.
තිරිඟු පිටි මිල යළි අඩු කරයි
රුපියල් 5.50 කින් වැඩිකළ තිරිඟු පිටිමිල නැවත අඩු කිරීමට ප්‍රිමා සමාගම ජිවන වියදම් කමිටුව අද (10) එකඟ වී ඇත.
අනධ්‍යයන සේවක වර්ජනයෙන් සරසවි කටයුතු අඩාලයි
විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා සියලු විශවවිද්‍යාල අ
රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශයට ගැනීම වෘත්තීය ජනමාධ්‍යවේදීහු හෙළා දකිති
ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තමන් දැඩි සේ හෙළා දකින බව ශ්‍රී ලං
පාවෙන අවි ගබඩාව සම්බන්ධ චෝදනා 7573 කට නඩු
ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක
‘පුලතිසි’ හෙට සිට ගමන් අරඹයි
කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා හෙට(11) සිට නව දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
තෙවරප්පෙරුම ඇතුළු 5ක් රිමාන්ඩ්
නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස්දෙනෙකු සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මත
බ්ලූ මැන්ඩල් සංඛ 24 දක්වා රිමාන්ඩ්
දිනේෂ් එරංග නොහොත් කළු බෝලේ (32) යන අය වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියකට සම්බන්ධව අධිකරණයට බාර වූ රණසිංහ ආරච්චිලා
කුඩු රොෂාන් ඇතුළු 13 දෙනා යළි රිමාන්ඩ්
කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 13 දෙනකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාං
කැබිනට් ඇමැතිවරු 8කට එරෙහිව පැමිණිල්ලක්
වත්කම් ප්‍රකාශයට පත්නොකළ කැබිනට් ඇමතිවරු 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්
පානදුර උතුර පොලිසියෙන් අතුරුදන් වූ ටී- 56 ගිනි අවි අකුරැස්සෙන් හමුවේ
පානදුර උතුර පොලිසියෙන් මීට මාස කිහිපයකට පෙර අතුරුදන්ව තිබු ටී -56 වර්ගයේ ගිවි අවි දෙක අකුරැස්සෙන් සොයාගත් බව පොලි
රනිල් - සජිත් - කරූ අද හමුවෙති
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
ටී - 56 ගිනි අවියකින් නිවසකට වෙඩි තබා පලායයි
වෙන්නප්පුව බටහිර දුම්මලදෙනිය ප්‍රදේශයේ නිවසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ (9) රාත්‍රියේ වෙඩි තබා පලාගොස් ඇත
රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වහාම ක්‍රියාත්මක වන පරිදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇත.
ගෝඨාභයට එරෙහි නඩුවේ චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරයේ ගැටළුවක්
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ස්ථිර මහාධිකරණයේ ගොනු වී ඇති අධි චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරය වැර
සජිත් ටීඑන්ඒ මන්ත්‍රීවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (09) යාපනයේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවර
පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් දුමින්ද නාගමුව ජනපති සටනට
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාව අද (09) නම් කරනු ලැ
අගමැතිට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ 12 වැනිදා පෙරවරු 9.30ට පෙනී සිටින්නැයි දන්ව
ජාතික රූපවාහිනියට සභාපතිවරු දෙන්නෙක්
ජාතික රුපවාහිනී සංස්ථාවේ සභාපතිධූරයේ ඉනෝකා සත්‍යාංගනී මහත්මිය කටයුතු කරමින් සිටියදී ඊට නව සභාපතිවරයකු පත්කිර
ශනිල් නෙත්තිකුමාරට එරෙහි නඩුව ලබන මස 8 කැඳවයි
ශනිල් නෙත්තිකුමාරට එරෙහි නඩුව ලබන නොවැම්බර් මස 08 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන්
යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව හෙට ඇරඹේ
චීන රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ෂැන්හයි සහයෝගිතා සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ‘‘ යුරෝ ‐ ඒෂියා ඉකොනොමික්ස් ෆ
සාලින්දගෙන් හිස් වූ මන්ත්‍රී ආසනයට හේරත්
කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එච්.එම්.ඩී.බී හේරත් මහතා ප
ගෙවල් බිඳුම් කළ ලියාපදිංචි අපරාධකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට
වත්තල , රාගම, කිරිබත්ගොඩ, කැලණිය අවට ප්‍රදේශයන්හි රාත්‍රි කාලයේ ගෙවල් බිඳ කොල්ලකෑ පුද්ගලයින් සිව් දෙනකු භාණ්ඩ ර
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපතිගේ නඩුව හෙට සිට විභාගයට
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට එරෙහි නඩුව හෙට සිට (10) විභාග කිරීම ආරම්
රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා යළි රිමාන්ඩ්
රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවකුට ලිංගික අඩත්තේට්ටම් සිදුකර පහර දී අමානුෂික ලෙස නවකවධය දුන් බව කියන එම ව
ජනපතිවරණය ගැන තීරණ ගන්න මැතිවරණ කොමිසමට හෙට සිට බලය
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු කිරිමට මැතිවරණ කොමිසන් සභාවට හෙට (10) සිට බලය පැවරේ.
තිරිඟු කිලෝවක සහතික මිල මේ සතියේම තීරණය කරනවා
පෞද්ගලික සමාගමක් හිතුමතේට තිරිඟු පිටි මිල ඉහළ දැමීම තම රජය කිසිසේත් අනුමත නොකරන බවත් තිරිඟු පිටි කිලෝවක සහතික මි
තිරිඟු පිටි වැඩි මිලට අලෙවි කළ 100 කට නඩු
තිරිඟුපිටි වැඩි මිලට අලෙවි කළ සිල්ලර වෙළෙදුන් 100 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ග
කරාපිටියේ සිටි හොර දොස්තර අල්ලයි
කරාපිටිය ශික්ෂණ රෝහලේ සැරි සරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් කටයුතු කරන ලද පුද්ගලයෙක් අද (09) දහවල් සැක පිට අත්

