ඉහළ පෙළේ දේශපාලඥයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට වාහන මිලදී ගැනීමේදී ඒ සඳහා එක් වාහනයකට වැය කළ හැකි උපරිම මිල ගණන් පිළ
එසැණ පුවත්
සංචාරක වීසා මත ඇවිත් ගණිකා වෘත්තීයේ නියැලූ 8 ක් අත්අඩංගුවට
සංචාරක වීසා මත මෙරටට පැමිණ ගණිකා වෘත්තීයේ යෙදී සිටි බව කියන තරුණ විදේශීය කාන්තාවන් 8 දෙනෙකු අද (11) දහවල් බම්බලපිටිය
සම අයිතිය ව්‍යාපාරය උද්ඝෝෂණයක
අතුරුදන් වූවන්ට මරණ සහතික ලබාදී සියලු අතුරුදන් කිරීම් යටගැසීමේ ආණ්ඩුවේ සැලසුමට එරෙහි වෙමු යන සටන් පාඨය මුල් කරග
ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි නීතීපති යළිත් කියයි
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සමග එක්වී බොරු සාක්කි සෑදීම සදහා කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියක්
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහණ බැද්දේගේ
ප‍්‍රවීණ කලාකරු හා ජන සංගීතඥයෙකු වන රෝහණ බැද්දේගේ මහතා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස රජය විසින් නම්
ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප‍්‍රවීණ ගායන ශිල්පී සංගීත විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා පත
‘අලියා දෙනවනම් දෝතින්ම බාර ගන්නවා‘
එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ අතහැර එය නව සන්ධානයට නිත්‍යනුකූලව පැවරීමට සූදානම් නම් දොහොත් මුදුන් දී අලියා ලකු
ස්වීස් තානාපති කාර්යාල සේවිකාව සම්බන්ධ විමර්ශන අවසන් නැතැයි සිඅයිඩිය අධිකරණයට කියයි
පැහැරගැනීමට ලක් වූවා යැයි කියන ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකාවක වූ ගානියර් බැරිස්ටර් ෆැන්සිස් මහත්මිය සම්බන්
ජම්පටාවීදීයේ තරුණයාගේ ඝාතනයට එස්ටීඑෆ් භටයකු අත්අඩංගුවට
වෙරළබඩ පොලිස් වසමේ ජම්පටාවීදිය ප‍්‍රදේශයේ දී පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය
සමගි ජනබලවේගයේ සභාපති සජිත් - ලේකම් මද්දුම බණ්ඩාර
අපේ ජාතික පෙරමුණේ සභාපති ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නමද මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද
අගමැති ඉන්දීය සංචාරය නිමාකර ශ්‍රී ලංකාවට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සිව් දින ඉන්දීය නිල සංචාරය නිමා කර අද (11) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමි
එස්.බී.:ලක්‍ෂ්මන් යාපා:ඩිලාන්:විජිතමුණි අවසන් විනය පරීක්‍ෂණයට කැඳවති
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විනය කඩකළ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබ
යොවුන් පාර්ලිමේන්තුවට වවුනියාවෙන් නාම යෝජනා බාරදීම ඇරඹෙයි
වන්නි දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ හඬක් වෙනුවෙන් යොවුන් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් නාම යෝ
දුම්රියට විද්‍යුත් ප්‍රවේශපත්‍රයක්
දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා විද්‍යුත් ප්‍රවේශ පත්‍රයක් කඩිනමින් හඳුන්වාදීම සඳහා මගී ප්‍රවාහන කළමනා
ජනරජ ගොඩනැගිල්ලේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය පැරණි ටයිම්ස් ගොඩනැගිල්ලට
කොළඹ කොටුවේ පිහිටි ජනරජ ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන අමාත්‍ය මණ්ඩල කාර්යාලය, මිලෝදා ආයතනය පවත්වාගෙන යන පැරණි ටයිම්
වරකාපොල තරුණියගේ ඝාතනය සී.අයි.ඩීයට දෙන්නැයි ඉල්ලීමක්
වරකාපොල ගනේගම ප්‍රදේශයේ දී පසුගිය ජනවාරි 14 වැනිදා නිරෝෂා නිරංජනී නිමල්ශාන්ත නමැති තරුණියට වෙඩි තබා ඝාතනය කිරීමේ
‘තවූහීද් ජමාත් පුහුණුව ලැබූ 61 දෙනා යළි රිමාන්ඩ්‘
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද් ජමාත් සංවිධානය සම්බන්ධතාවක් ඇතැයි අඩංගුවට ගත් 61 දෙනෙකු 28 තෙක් යළි
රජයේ මුද්‍රණාලය මැතිවරණ කොමිසමෙන් කෝටි 12 ක් ඉල්ලයි
ඉකුත් ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වැයවූ රුපියල් කෝටි 12කට වැඩි මුදලක් වහාම ගෙවන්නැයි රජයේ මුද්
රන්ජන්ට-ගිහාන්ට අලුතින් නඩු පැවරිය යුත්තේ කුමන උසාවියකද?
රන්ජන් රාමනායක සහ ගිහාන් පිලපිටියට විරුද්ධව නව නීති කෘත්‍යයක් ආරම්භ කළ යුත්තේ කුමන අධිකරණයකදැයි යන්න පිළිබඳව උ
ග්‍රාම නිලධාරීන් කාර්යාල වල ඉන්නේ සතියකට දින 2 1/2 ක් පමණයි - ජනතාවගෙන් මැසිවිලි
ග්‍රාම නිලධාරීන් මහජනතාවගේ අවශ්‍යතාව ඉටු කිරීම සඳහා කාර්යාලවල සිටිය යුතු කාලය සතියකට දින 2 1/2 කට සීමා කිරීම නිසා ත
රන්ජන් බාරදුන් හඬපට පහේ සංවාද 9 ක්
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට බාර දෙනු ලැබූ හඬපට පහ ලබන සතියේ දී මැතිසබයට ඉද
වියළි කාලගුණික තත්ත්වයෙන් පවුල් 55,846 ක් පීඩාවට
පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා පවුල් 55,846 කට අයත් පුද්ගලයන් 236,556 ක් ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන
විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න රජය තීරණය කරයි
පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙගාවොට් 200ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය පොහොර සමාගම් දෙක මහජන බැංකුවට කෝටි 3500 ක් ණයයි
ආනයනික පොහොර සඳහා බිල්පත් පියවීම වෙනුවෙන් රාජ්‍ය පොහොර සමාගම් දෙක මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල රුපියල් කෝටි 350
ශ්‍රීලනිපය පොහොට්ටුව සමඟ අත්සන් කළ ගිවිසුම් දෙකක් ප්‍රසිද්ධියට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව සන්ධානයක් පිහිටුවීමට සහ ඉකුත් ජනාධිපතිවරණයේ දී ගෝඨාභ
සජිත්ගේ කණ්ඩායම හදවත ඉල්ලයි
එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම මහා මැතිවරණයට ‘‘හදවත‘‘ ලකුණ යටතේ අපේ ජාතික පෙරමුණ පක්ෂයෙන්
ඇමැති මහින්ද අමරවීරගෙන් පොලිසියට ලිපියක්
ඉකුත් රජය යටතේ මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ලක්ෂ 420 ක් වටිනා මර්සිඩිස් බෙන්ස් රථයක් තමන්ට ල
ඇවන්ට් ගාඩ් නඩුවේ නියෝගය ප‍්‍රකාශයට පත් කිරීම කල්යයි
ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති චෝදන
පිදුරුතලාගල රේඩාර් පද්ධතිය ගැන වාර්තාවක් කැඳවයි
පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සඳහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ හා ගුවන්
එජාප නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂට එරෙහි පෙත්සම් විභාගය කල්යයි
එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම වැඩ

