හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබා ගනිමින් ප්‍රවාහනය කළේ යැයි කියන සිද්ධියකට අදාළව
එසැණ පුවත්
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 150 දෙනෙකු වාර්තා වී ඇත.
ලතින් ඇමෙරිකාව නව කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙයි
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ නව කේන්ද්‍රස්ථානය බවට ඇමෙර
අඛණ්ඩව අටවැනි දිනටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 6000ක්
අඛණ්ඩව අටවැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (27) හයදහස ඉක්මවූ අතර එම සං
හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පියා - සහෝදරයා ගොනු කළ පෙත්සම් ඉල්ලා අස්කර ගනිති
අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය විසින් රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඔහු නි
බදුලු ඉදන් නුවර යන්න හෙට සිට දුම්රිය දෙකක්
සාමාන්‍ය ජනතාවට ගමන් කිරීම සදහා මහනුවර සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට මහනුවර දක්වාත් දුම්රිය 2 ක් හෙට (28) සිට ධාවනය
මැතිවරණයට මාර්ගෝපදේශ මාලාවක් කොමිසමට දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කියයි
මහමැතිවරණය පැවැත්වීම සදහා වන විශේෂ මාර්ගෝපදේශ මාලාවක් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරි දින දෙක තුළ බාරදෙන බව සෞඛ්‍ය
ඇමැති තොණ්ඩමන්ගේ අභාවයට කැබිනට් රැස්වීමේ දී ශෝකය
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභා
ශ්‍රී ලංකාවෙන් ගොස් පකිස්තානයේ සත්වෝද්‍යානයක දුක්විඳි ’කාවන්’ට නිදහස
ශ්‍රී ලංකාවෙන් 1985 වසරේදී පකිස්තාන රජයට ලබාදී ඉස්ලාමාබාද් අගනුවර පිහිටි සත්ව උද්‍යානයේ තනිව හා පීඩාකාරී අයුරින්
කොළඹ මහජන පුස්තකාලය ජූනි 8 සිට යළි විවෘත කරයි
දෙමසක පමණ කාලයක් තිස්සේ වසා දමා තිබූ කොළඹ මහජන පුස්තකාලය පාඨකයින් සඳහා ජූනි මස 08 වැනිදා සිට යළි ’’විවෘත කිරීමට බල
සහල් උපරිම සිල්ලර මිල ඉහළට
සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.
ඕමානයත් සීමා ලිහිල් කරයි
ඕමානයේ අගනගරය ද අයත් මස්කට් පරිපාලන ප්‍රදේශයේ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එරට බලධාරීහු තීරණය කර ඇත.
හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්
හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට ලබන 28 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම වළක්ව
’රැස්වීම් තියන්නේ නම් මීටරයට ඉන්න ඕනෑ’
කොරෝනා වයිරසයත් සමඟ ඇතිව තිබෙන වර්තමාන තත්ත්වය හමුවේ එළිමහනේ හෝ ගෘහස්ථ ස්ථානයක ප්‍රසිද්ධ රැස්වීම් පවත්වන්නේ න
ඩුබායි නුවරට පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරයි
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය
ස්පාඤ්ඤය දින 10ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කියන නව කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වූ ස්පාඤ්ඤය
අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට යළි විවෘත කෙරේ
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද (28) සිට යළි විවෘත කෙරෙන තානාපති කාර්යාලය සඳ
සිරුරු ආදාහනය කිරීමට එරෙහිව බදියුදීන්ලාගේ පෙත්සම ජූලි 22 දාට
කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම ඉස්ලාම් දහමට සහ ඉගැන්වීමට පටහැන
කුවේට්හි සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කුවේට් තානාපති අංශ සමග සාකච්ඡා
කොවිඩ් 19 වසංගතය පැතිර යමින් පවතින කුවේට්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් තවදුරටත් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන්
දුම්රිය මගීන්ට නොමිලයේ යන්න දීම ගැන විමර්ශනයක්
ඇදිරි නීතිය ලිහිල් කළ මුල්ම අවස්ථාවේ ප්‍රවේශ පත් නිකුත් නොකර මගීන්ට නොමිලයේ දුම්රියෙන් ගමන් කිරීමට ඉඩ දුන්නේ ක
රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිරයාමේ විශාල අවදානමක් ඇති බව රත්
ඔස්ට්‍රේලියාව - නවසීලන්තය අතර ගමන් ලබන මාසයේදී
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් බිමන් ලබන මාසයේදී ආරම්භ කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩ
සේවයට නොපැමිණිම සම්බන්ධයෙන් රජයේ වෘත්තිය සමිති චක්‍රලේඛයක් ඉල්ලයි
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වූ සමයේ සිට ආයතන වසා දැමීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකිවූ ර
රූමස්සල සිරවූ නැව කපා ඉවත් කෙරේ
වසරකට කාලයක් තිස්සේ උණවටුන රූමස්සල කඳු පාමුල කොරල්පරවල සිරවී තිබූ නැව පරණ යකඩවලට කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි
දින 49කට පසු දකුණු කොරියාවෙන් නව කොරෝනා ආසාදිත පොකුරක්
දින 49කට පසු දකුණු කොරියාවෙන් නැවත වරක් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ අවදානමක් හටගෙන ඇත.
අධි සංරක්ෂිත විල් මුව පැටියකු සොයා ගනී
වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්වි ඇති ලංකාවේ කරන්දෙණිය හා ඒ අවටට පමනක් ආවේනික විල් මුව වර්ගයේ මුව පැටියකු රැලෙන් අතරමං
හල්දුම්මුල්ලේ ස්වාභාවික පිහිනුම් තටාකය ඉදිකිරීම අත්හිටුවයි
හල්දුම්මුල්ල නීඩ්වුඩ් වතුයායේ පෞද්ගලික සමාගමක් මගින් ඉදිකෙරෙන ස්වාභාවික පිහිනුම් තටාකය කින් හල්දුම්මුල්ල නගර
රත්නපුර ස්ථාන කීපයක් ජලයෙන් යටවෙයි : පස් කඳු කඩා වැටෙයි
වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන කිපයක් අද (27) ජලයෙන් යටව් ඇති අතර පස් කදු
රාජිත තවදුරටත් රිමාන්ඩ්
සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 10 වැනිදා දක්වා ත
නිකවැරටිය රෝහල් ලේ හිඟයට ’’පුංචි සුමිතුරෝ’’ ලේ දන් දෙති
නිකවැරටිය රෝහලේ පසුගිය දා ඇතිවූ ලේ හිඟය මකන්නට දායක වෙමින්,නිකවැරටිය ජයන්ති නවෝදා මධ්‍ය විද්‍යාලයේ ’’පුංචි සුම

