එළඹෙන ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ධාවනයෙන් ඉවත් වීමට පෞද්ගිලක් බස් රථ හිමියන් ගේ සංගම් කිහිපයක් විසින් ගෙන
එසැණ පුවත්
ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 468 දක්වා ඉහළට
වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවිය අනුව අද (11 වැනිදා) සවස් වන විට ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් සංඛ්
ප්‍රමිතියෙන් තොර ‘ලන්ච් ෂීට්‘ සොයා වැටලීමක්
නියමයන්ට අනුකූල නොවන බත් ඔතන කොළ (ලන්ච් ෂීට්) නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලා සහ එවන් නිෂ්පාදන අලෙවි කරනු ලබන තොග
රාඩා නඩුවෙන් ටිරාන් අලස් නිදහස්
සුනාමියෙන් හා යුද්ධයෙන් පීඩාවට පත් වී සිටින උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකරදීම සඳහා මහා භාන්ඩාගාරයෙන් ‘රාඩා’
පාඨලීට එරෙහිව නීතිපති මහධිකරණයේ නඩු පවරයි
රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදු වූ රිය අනතුරට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාට සහ
හිරුණිකාට එරෙහි නඩුවේ විභාගයට දින නියම වෙයි
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට හිටපු පාර්ලිමෙන්ත
රංගජීව මාධ්‍යවේදියෙකුට තර්ජනය කළැයි කියන සිද්ධිය ගැන විමර්ශනයක්
වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංග
වැලිකඩ සිටි තවත් රැඳවියෙකුට කොරෝනා
වැලිකඩ බන්ධනාගාර රෝහලේ බාබර් පාටියේ යොදවා සිටි සිරකරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග ස
කොරෝනා දෙවැනි රැල්ලක අවදානමෙන් මිදීමට පී.සී.ආර් පරීක්ෂණ වැඩිකළ යුතුයි
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයින් පොකුරත් සමඟ රට තුළ කොරෝනා හෙවත් කොවිඩ් 19 දෙවැනි රැල්ලක් ම
කරුණා අම්මාන්ගේ ප්‍රකාශ වලින් සිදු වූ හානියට වන්දියක් ඉල්ලා පෙත්සමක්
කරුණා අම්මාන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී මාධ්‍යයට කර ඇති ප්‍රකාශ වලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හ
සීෂෙල්ස් රාජ්‍යයේ අභියාචනාධිකරණ සභාපති ලෙස ලාංකිකයෙක් පත්වෙයි
සීෂෙල්ස් රාජ්‍යයේ අභියාචනාධිකරණයේ සභාපති වශයෙන් ශ්‍රී ලංකාවේ හා සීෂේල්ස් රාජ්‍යයේ ද්විත්ව පුරවැසිභාවය හිමි ව
තවත් ආසාදිතයින් 10 ක් හඳුනාගැනේ
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 22 දා වැඩිදුර සළකා බලයි
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ
කන්දකාඩු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 70 කට කොරෝනා නෑ
වැලිකන්ද කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යට අබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරී කළ වෛද්‍යවරුන
පැල්මඩුල්ලේ නිවාස දෙකක් විහාරස්ථානයක් නිරෝධායනයට
කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු පැල්මඩුල්ල ප්‍රදේශයේ පිහිටි තම නිවෙස්වලට ප
මැතිවරණයේ පිළිපැදිය යුතු උපදෙස් කඩිනමින් ගැසට් කරන්නැයි ඉල්ලයි
කෝව්ඞ් 19 වයිරසය සම්බන්ධව මැතිවරණයේ දී පිළිපැදිය යුතු උපදේශ සම්බන්ධ මාර්ගෝපදේශ ඉක්මණින් ගැසට් කිරිම රජයේ වගකීමක
මීගමු බන්ධනාගාරයේ ගලියක තිබූ දුරකථන 12 ක් සොයාගනී
මීගමුව බන්ධනාගාරයේ ජේලර් නේවාසිකාගාරයේ පිටුපස මළ අපද්‍රව්‍ය ගලියක සඟවා ඉටිකවරයකු බහා තිබී ජංගම දුරකථන 12 ක් බන්ධ
සහරාන් සමග පැය දෙකහමාරක් කතාකර රහසිගතව පටිගත කළා
මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් සකස් කළ නිබන්ධනයක් මගින් සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියා ගැන දැනගෙන සිටි බැවින්
මුන්දලම රෝහලේ කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිටවීම තාවකාලිකව නවතයි
මුන්දලම දිසා රෝහලේ කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිටවීම අද (10) දහවල් වනතුරු තාවකාලිකව නතර කළ බව එම රෝහලේ දිස්ත්රිෙක් වෛද්
අනතුරට ලක්වන ධීවරයන්ට රුපියල් 50,000 ක වන්දියක්
ධීවර කටයුතු වල නිරතවී සිටින විට සිදුවන අනතුරු සඳහා ධීවරයන්ට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමට ධීවර හා ජලජ සම්පත් සංවර
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කළ 98 ක් නිරෝධායනයට
වැලිකන්ද කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යට අබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරී කළ යුද හමුදා කා
විදුලි සැර වැදුණු සිරුරු දෙකක් ගඟට ඇද දාලා
පැල්මඩුල්ල දෙනවක ගගේ තිබී සොයාගත් පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව විදුලි සැර වැදිම බව අනාවරණය විමෙන් පසු විදු
වැල්ලවායේ අනතුරකින් කතක් ඇතුළු තුනක් මරුට
වැල්ලවාය බුත්තල මාර්ගයේ වරුණගම ප්‍රදේශයේ දී ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක ඇතුළු
බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා
බොලීවියානු අන්තර්වාර ජනාධිපතිනි ජෙනින් ආසෙස් හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රස පරීක්ෂක කාමරයේ තිබූ හෙරොයින් රජයේ රස පරීක්ෂකට
කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රස පරීක්ෂක කාමරයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
නාත්තන්ඩියේ 42 ක් ස්වයං නිරෝධායනයට
හලාවත නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තරුණියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් පසුව ප
පාතාල නායක කොස්ගොඩ තාරකගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන ගෝලයකු මුල්ලේරියාව අංගොඩ ප්‍රදේ
ආණ්ඩුවේ උත්සව මුවාවෙන් ඡන්ද වැඩ කරන්න එපා
රජය විසින් හෝ රජයේ අනුග්‍රහයෙන් හෝ සැණකෙළි සංදර්ශන, ප්‍රදර්ශන හා ක්‍රීඩා තරග පවත්වන්නේ නම් එවා හිදී මැතිවරණ අපෙක
රිෂාඩ්ගෙන් පැය 10 ක් ප්‍රශ්න කරයි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බද
කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් 196ක්
කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 196 ක් අද (10) දින

