කොවිඩ් -19 ආසාදිතයින් 14 දෙනෙකු අද (22) මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එසැණ පුවත්
පුතාගේ මන්නා පහරින් පියාට බරපතල තුවාල
අතුරුගිරිය හෝකන්දර හොරහේන ප්‍රදේශයේ නිවසක පිය පුතු දෙපළක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුතා එල්ල කළ ම
නිල ඇඳුම් වවුචර් පත් ක්‍රමය ලබන වසරේදීත්
රජයේ පාසල් හා පිරිවෙන්වල සිසුන්ට ලබන වසර සඳහා ද නිල ඇඳුම් වවුචර් පත් ලබාදීමට රජය තීරණය කර ඇත.
රජයේ පාසල් වලට ටැබ් 96,916 ක් එකවර මිලදී ගනී
රජයේ පාසල් වලට බලාදීම සඳහා ටැබ් පරිගණක 96,916 ක් එකවර මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
හිස්බුල්ලා සටන්කාමීන්ගේ බලකොටුවක පිපිරීමක්
දකුණු ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා සටන්කාමීන්ගේ බලකොටුවක අද (22) පිපිරීමක් සිදුවී ඇතැයි වාර්තා වේ.
මෛත්‍රීගේ නිවේදනයෙන් කොමිසමේ බලය හෑල්ලු වෙලා
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්ද
මෛත්‍රී - රනිල් පාස්කු ප්‍රහාරය ගැන සෙවීමේ කොමිසමට කැඳවති
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති මෛත්ර
සහල් ආනයනය කිරීමට කෝටි 224 ක ණයක් ඉල්ලයි
රටතුළ ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය සහල් ආනයනය කිරීම සඳහා ලංකා සතොස ආයතනය මහජන බැංකුවෙන් රුපියල් කෝ
මංතීරු නීතිය ආපිට නමයි
හෙට 23 දිනයේ සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ගමන් කළ හැක්කේ මගී බස් රථ, පාසල් බස් රථ හා වෑන් රථ, කාර්යාල බස් රථ හා වෑන් රථ
කොළඹ පොත් ප්‍රදර්ශනයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශන අකුරටම
කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට යටත්ව කොළඹ ජා
20 ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙත්සමක්
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් , එම පනත් කෙටුම්පත ජනමත ව
බන්ධනාගාර කොමසාරිස්ට නොතිසි
කුඩු නඩුවක විත්තිකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කර
ආනවිළුන්දාව ඩෝසර් කළැයි ජගත් සමන්ත පෙරේරා රිමාන්ඩ්
ආරච්චිකට්ටුව ආනවිලුන්දාව රැම්සා තෙත් භූමියේ කොටසක් නීතිවිරෝධී ලෙස අනවසරයෙන් ඩෝසර් කර එහි ඉස්සන් ටැංකි සෑදීමට අ
ගංජා නීති ලිහිල් කිරීමට ආගමික නායකයෝ එරෙහි වෙති
ගංජා ප්‍රවර්ධනය කිරීමට, නීතිගත කිරීමට හෝ නීති ලිහිල් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට ආගමික නායකයෝ ක
කෝප් සභාපති චරිත හේරත්
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස ආචාර්ය චරිත හේරත් මහතා පත් කිරීමට අද(22) එම කමිටුව විස
අතාවුල්ලා අමුතු ඇඳුමකින් පාර්ලිමේන්තුවට එයි
20 ට එරෙහිව දිගින් දිගටම විපක්ෂ මන්ත්‍රීවරුන් බාධා එල්ල කරමින් සිටින අතර සියලු මන්ත්‍රීවරු නැගිට විරෝධය පාමින් ස
පයාගල මුහුදු තීරයෙන් කෝටියක කොකේන්
පයාගල දලුඅත්ත මුහුදු තීරයට ගොඩ ගසා තිබූ රුපියල් කෝටියට ආසන්න කොකේන් අඩංගු පාර්සලයක් අද(22) අලුයම සොයා ගත් බව පයාගල
සමගි ජන බලවේගයෙන් විස්සට විරෝධය
විසි වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අද
පළාත් සභා ක්‍රමය දිගටම පවත්වාගෙන යා යුතුද?
පළාත් සභා අහෝසි කොට පළාත් නවය සඳහා ඇමැතිවරුන් 09 දෙනකු පත්කළ යුතු බවට ගෙන ආ යෝජනාවක් වළල්ලාවිට ප්‍රාදේශීය සභාව මගි
සාක්කි දෙන හැටි බලන්න මෛත්‍රී කොමිසමට එයි
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසන් සභාවේ සාක්කි ලබාදීම බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපා
පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන වේලාවන් සංශෝධනය කෙරෙයි
පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාල සීමාව අද(22) සිට සංශෝධනය කර ඇත. පසුගියදා පාර්ලිමේන්තු සභාව විසින් ගනු ලැබූ තීර
කොරෝනා ආසාදිතයින් 12 ක්
කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු අද (21) මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
‘19 අහෝසි කරලා 18 ට ආයේ යනවා‘
පාර්ලිමේන්තුවට හෙට (22) ඉදිරිපත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් සිදුවන්නේ 19 වැනි සංශෝධනය අහ
කෝටි 80 තහනම් භාණ්ඩ තොගයක් රේගු දැලේ
ආනයනය තහනම් කර ඇති සහ ආනයනය සීමා කර ඇති කහ , විදේශ මත්පැන් , ආහාර ද්‍රව්‍ය ඇතුලු රුපියල් කෝටි 80 ට අධික වටිනා භාණ්ඩ ත
කොළොන්නාව නගර සභාවේ මුරකරු විද්‍යුත් ක්‍රමයෙන් කෝටි 4 උපයයි
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින තම සහෝදරයාගේ හෙරොයින් ජාවාරමට ආධාර උපකාර කරමින් විද්‍යුත් ක්‍රමයෙන් රුපියල් ක
20 ගැන බලන කමිටුවේ මුල් පුටුව රාජිතට
20 වන සංශෝධනය පිළිබඳ ඉදිරි පියවර ගැනීම සඳහා රාජිත සේනාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන
අංගොඩ ලොක්කාගේ බිරිඳගේ ගිණුමක කෝටි 2 ක්
ඉන්දියාවේදී මරණයට පත්වූ බව කියන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා” ගේ බිරිඳගේ බැංකු ගිණුමක ඇති ර
කෝටි 583 ක් ලාභ ලබද්දී ඇමති භාණ්ඩාගාරයෙන් ණය ඉල්ලයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පාඩු ලබන බැවින් භාණ්ඩාගාරයෙන් ණය මුදලක් ඉල්ලා කම්කරු ඇමතිවරයා කැබිනට්
සෞදි අරාබියේ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සති දෙකකට වහයි
සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සේවය කළ අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන
ජනමත විචාරණයක් ඉල්ලා නලීන්ලා උසාවි යන්න යති
20 වැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යයැයි කියන කාරණාව පදනම් කරගනිමින

