
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පයාගල දලුඅත්ත මුහුදු තීරයට ගොඩ ගසා තිබූ රුපියල් කෝටියට ආසන්න කොකේන් අඩංගු පාර්සලයක් අද(22) අලුයම සොයා ගත් බව පයාගල පොලිසිය කියයි .
කොකේන් කිලෝ 1 කට අධික ප්‍රමාණයක් එහි තිබූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .
ජලය ඇතුළට නොයෙන ලෙස පාර්සලය ඊයම් කොලයකින් ඔතා තිබූ බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි

