පෞද්ගලික හා ලංගම බස් රථ ආසන ප්‍රමාණය අනුව පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු බව විෂය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමු
එසැණ පුවත්
ගුවන්තොටුපොළටත් නව සීමා
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කීපයකට අද (4) උදෑසන ඇදිරිනීතිය පැනවීමත් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්ත
රියාජ් බදියුදීන් නිදහස්වීම ගැන මට නම් සැකයි
පාස්කු ඉරිදා දින ප්‍රහාරය කළ ත්රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සාක්ෂි ඇතැයි කියමින් මාස පහකට පෙර අත්අඩ
මිනුවන්ගොඩ-දිවුලපිටිය සිටින හමුදා සාමාජිකයින් කඳවුරුවලට එන්න එපා
මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශවල වෙසෙන සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නැවත දැනුම් දෙන තුරු සිය
දිවුලපිටියේ ආසාදිත කත ඇසුරු කළ 100ක් නිරෝධායනයට
දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කළ ආශ්‍රිතයන් 100දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව හමුදාපති ලුතිනන් ජ
ඇඟලුම් කම්හලේ තවත් 40 ක් ගැන විමසිල්ලෙන්
සේවකයින් 1500 ක් පමණ සේවය කරන දිවයිනේ ප්‍රධාන පෙළේ නමගිය ඇඟලුම් ආයතනයක එක ශාඛාවක සේවක සේවිකාවන් 40 ක් පමණ අසනීප තත්
කැලණිය සරසවිය සතියක් වහයි
කැලණිය විශ්ව විද්‍යාලය සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය හෙට (5) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කළ බ
මීගමුව-මහර බන්ධනාගාරවල රැඳවියන් බැලීම අත්හිටුවයි
මීගමුව සහ මහර යන බන්ධනාගාරවල රැඳවියන් බැඳීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසය
සැමියාගේ වෙඩි පහරින් බිරිඳ රෝහලේ
නිකවැරටිය විද්‍යාර්ථ මාවතේ නිවසක් තුළදී සැමියාගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ බව කියන බිරිඳ රෝහල් ගත කර ඇති බවත්, ප්‍රද
දෙවැනි වාර නිවාඩුව හෙට සිට
ලබන සිකුරාදා (9) ලබාදීමට තිබූ පාසල් නිවාඩුව හෙට (5) සිට දිවයිනේ සියලුම පාසල් දරුවන්ට ලබා දීමට තීරණය කළ බව අධ්‍යාපන ඇම
ගම්පහ පාසල් හෙට සිට සතියක් වහයි
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (5) සිට ලබන සිකුරාදා (9) දක්වා නොපැවැත්වෙන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජි.එල්.
හිටපු ප්‍රා. සභාපති බලපත්‍රය කණපිට පෙරළයි
හොරොව්පොතාන පහළ යාන් ඔය ව්‍යාපෘතියට අයත් වාගොල්ලාකඩ ජලයෙන් යටවන ප්‍රදේශවල මීට පෙර කැනීම් කළ වැලි වලවල් වැසීමට
දිවුලපිටියට-මිනුවන්ගොඩට ඇඳිරි නීතිය
දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල පෙදෙස් වලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පනවා තිබේ.
හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ නාවික ආරක්ෂකයකුට කොරෝනා
ශ්‍රී ලංකා පොලිසිය විසින් හබරාදුව පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමුකර සිටි නාවික ආරක්ෂක
දිවුලපිටියේ කොරෝනා ආසාදිත කතක් අයිඩීඑච් රෝහලට
දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීමෙන් පසු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතු
කෙහෙළිය රිෂාඩ්ව එපා කියයි
20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළද රිෂාඩ් බදියුදීන් තම පක්ෂයට එකතුවීම සම්බන්ධයෙන් තමන්ද විරුද්ධ වන
මුහුදේ දියනෑමට ගිය 3ක් අතුරුදන්
කොච්චිකඩේ කම්මල්තොට මෝය අසල මුහුදේ දියනෑමට ගිය තරුණ පිරිසක් අතර සිටි තිදෙනෙකු අද (03) පස්වරුවේ දියේ ගිලී අතුරුදන්ව
ට්‍රම්ප් දින කිහිපයක් රෝහලේ
නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව තහවුරු වීමෙන් පසු රෝහල් ගත කෙරුණු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහ
ඉන්දියාවේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි
ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා වයිරස ආසාධිත මරණ ගණන අද (3) ලක්ෂය ඉක්මවා ගියේය. ඒ අනුව ලොව තෙවැනියට වැඩිම කොරෝනා වයිරස
කෝටි 16 ක හෙරොයින් කිලෝ 16 ක් අල්ලයි
රුපියල් කෝටි 16 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 16කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 7ක් වෙන්නප්පුව, කොස්වත්
ලක්ෂ 5 ක මත්ද්‍රව්‍ය දෙහිවලින් අල්ලයි
මහා පරිමාණයෙන් ඈෂ් සහ හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 5කට අධික වටින
ට්‍රම්ප් රෝහල්ගත කරයි
කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රෝහල් ගතකර ඇත.
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවයි
ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, ඔක්තෝබර් 4 වැනිදාට කල් පිරෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කරය
යළි නිර්මාණය වන්නේ 1978 ව්‍යවස්ථාවයි
විසි වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් සලකා බැලීමේදී අධිකරණය තීරණය කළ යුත්තේ මෙම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු
මනම්පිටියේ වැලි මිලදී ගන්න අලුත් ක්‍රමයක්
මහජනතාවට අවශ්‍ය වැලි මිලදී ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව පරිසර ඇමති මහින්ද අමරව
අධිකරණ නියෝග නොතැකූ බැංකු නිලධාරියාටත් ඇප
රුපියල් කෝටි 49 ක් සංසරණය වූ බැංකු ගිණුම අත්හිටුවන ලෙස දුන් අධිකරණය නියෝගය කඩ කළ බැංකු විධායක නිලධාරීවරයා දැඩි ඇප
එතෙර සුභසාධන අංශ වහන්න එපා‘යි ඉල්ලති
විදේශ රටවල තානාපති කාර්යාලවලට අනුයුක්ත කර ඇති කම්කරු සුභ සාධන නිලධාරින් ගේ සේවය අත්හිටුවා ඔවුන් මෙරටට ගෙන්වීමට
ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව ඇරඹෙයි
හෝමාගම පිටිපන ඉදිකළ ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සහ පර්යේෂණ හා සංවර්ධන පරිශ්‍රය අග්‍රාමාත්‍ය මහ
සීනි වල සඟවා අම්මා පුතුට හෙරොයින් ගෙනියයි
මහනුවර පල්ලෙකැළේ බන්ධනාගාරයේ සිරගතව සිටින තම පුත්‍රයාට ලබාදිම සඳහා සුක්ෂම ලෙස සිනි වල සඟවා හොරොයින් ගෙනමින් සි
20ට එරෙහිව ගොනු කළ පෙත්සම්වල කරුණු දැක්වීම් අවසන්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර

