(අජන්ත කුමාර අගලකඩ)
ලබන සිකුරාදා (9) ලබාදීමට තිබූ පාසල් නිවාඩුව හෙට (5) සිට දිවයිනේ සියලුම පාසල් දරුවන්ට ලබා දීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.