දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණු කොට්ටාව සහ කඩුවෙල පිවිසුම්වලදොරටු අටක් අද සිට විවෘත ක
එසැණ පුවත්
අම්මටයි තාත්තටයි කොරෝනා නම් දරුවන්ට පරිවාසයේ ආරක්ෂාව
මව්පියන් දෙදෙනාම කෝවිඞ් ආසාදිත බව තහවුරුවී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවුන පසු ඥාතීන්ගේ හෝ වෙනත් විශ්වාස කටයුත
යුද හමුදාව රුවන්වැල්ලේ කොටුවූ පිරිසක් බේරාගනී
නොකඩවා ඇද හැළෙන තද වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයේ කොටුව සිටි කුඩා දරුවන් 14 දෙනකු යුත්
රත්නපුරයට ගංවතුර අවදානමක්
කලූගඟ,කුරු ගඟ, නිරිඇලි ගඟ යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති නිසා තවදුරටත් තද වැසි ඇතිවුව හොත් රත්නපුර දිස්ත්‍රික්
රටම පාළුවට යයි
මුළු දිවයිනටම ඊයෙ (13) රාත්‍රී 11.00 සිට මැයි 17 වන සඳුදා අලුයම 4.00 දක්වා සංචරණ සීමා පැනවිය එත් සමග කොළඹ ඇතුළු දිවයිනේ සෑම න
තවත් වසම් 42ක් හුදකලා කරයි
කොරෝනා පැතිරීම සැලකිල්ලට ගෙන මඩකලපුව ,ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 43ක් අද සිට
අදත් තද වැසි
ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් අද (14) දිනයේත් තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද
‘‘සංචරණ සීමා යටතේ ආනයන කටයුතු පවත්වාගනෙ යනවා‘‘
පවතින සංචරණ සීමා යටතේ වුවද කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන නැව් ගත කිරීම, අමුද්‍රව්‍ය ආනයනය වැනි අත්‍යාවශ්‍ය කාර්
කොපමණ කීවත් තවත් පිරිසක් නිරෝධායන නීති කඩයි
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 282 ක් ගතවු පැය 24 තුළ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකා
උසස් පෙළ සිසුන්ට අන්තවාදි දේශන දුන් අයෙක් අල්ලයි
2018 වසරේ අ. පො .ස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ සිසුනට අන්තවාදී දේශන පැවැත්වූ පුද්ගලයෙක් මුතූර් ප්‍රදේශයේ දී ත්‍රස්
මුහුදෙන් රට පනින්න ගිය දහයක් අල්ලති
මුහුදු මගින් විදේත වීමට සූදානම්ව සිටි උතුරු නැගෙනහිර පදිංචි දස දෙනෙක් හලාවත ඉරණමඩු මුහුදු තීරණයේදී නාවික හමුද
කොරෝනා වයිරසයෙන් හිමි නමක් අපවත්වෙති
අනුරාධපුර සාරානන්ද පිරිවෙන් ආචාර්ය තලංපිටියේ මෙත්තානන්ද හිමියෝ කොරෝනා ආසාදනය වීමෙන් අපවත් වී ඇතැයි සෞඛ්‍ය අංශ
තබ්බෝවේ දොරටු හතරක් අරි
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අද සවස හතර අඩි එකහමාර බැගින් විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි.
ගාල්ලට තද වැසි:නාය යෑමේ අවදානමක්
ගාල්ල දිස්ත්‍රික්කයට පවතින ධාරාණිපාත වර්ෂාව නිසා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතක් නාය යාමේ අවදානම් කලාප ලෙස නම්කළ
අදත් ආසාදිතයෝ 2000 සීමාව පනිති
කොරෝනා ආසාදිතයන් තවත් 1174 දෙනකු හඳුනා ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සේරුවිල නාහිමිගේ ආදාහන පූජෝත්සවය ඉන්දියාවේදී සිදු කරයි
චෙන්නායි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි කොවිඩ් 19 ආසාදනය විම නිසා අපවත්වු සේරුවිල මංගල රජමා විහාරාධිපත
ලංකා විදුලි බල මණ්ඩලයේ පුහුණු මධ්‍යස්ථාන කොවිඩ් රෝහල් කරයි
ලංකා විදුලි බල මණ්ඩලයේ පුහුණු මධ්‍යස්ථාන කොවිඩ් වයිරස ආසාදිතයින් වෙනුවෙන් වූ රෝහල් බවට පත්කරන බව විදුලිබල අමාත
ලලිත් අඹන්වල දිවි ගමනට සමු දෙයි
හිටපු අතිරේක විගණකාධිපති ලලිත් අඹන්වල මහතා අද අභාවප්‍රාප්ත විය.
සැෂේ පැකට් නිෂ්පාදනයට අවසර ඉල්ලා බහු ජාතික සමාගමක් ඇමැති හමුවෙයි
ග්‍රෑම් 24 ෂැම්පු සැෂේ පැකට් නිෂ්පාදනයට අවසර දෙන්නැයි ඉල්ලා ප්‍රකට බහු ජාතික සමාගමක් තමන් හමුවී කළ ඉල්ලීම ප්‍රති
60 වැඩි අයට සංකූලතා නැත්තනම් සිනොෆාම් එන්නත ලබා දෙනවා
අවුරුදු 60 ට වැඩි එහෙත් සංකූලතා නොමැති පුද්ගලයින්ට ද චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලබාදීමට තීරණය කළ බව ප්‍රාථ
අනීතික ඝාතන වහාම නවත්වන්න - විපක්ෂ නායක
අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු වුවද නීතියට පිටින් ගොස් හිතුමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන
පළමුවටයේ ආසාදිතයෝ 1075
කොවිඩ් 19 වයිරස ආසාදිතයෝ තවත් 1075 දෙනෙක් අද (13) දිනයේ දී වාර්තාවූහ.
ගාල්ලට ගංවතුර අවදානමක්
ගාල්ල දිස්ත්‍රික්කයට අද (13) දහවල් කාලයේ සිට ඇද හැළෙන හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම පිටාර මට්ටම
සංචරණ සීමා ක්‍රියාත්මක කරන්න 20,000 බල ඇණියක්
සංචරණ සිමා නීති ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසියේ 20,000 අධික නිලධාරීන් පිරිසක් සේවයට යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍ර
හෙට සිට දින තුනක් දුම්රිය නෑ
දිවයින පුරා කිසිදු දුම්රියක් හෙට සිට (14), 15 සහ 16 යන ඉදිරි දින තුන තුළ ධාවනය නොකිරීමට තීරණය කර දුම්රිය දෙපාර්තමේන්තු
විදේශිකයන්ගේ සියලු වර්ගයේ වීසා දින 60කින් දික් කරයි
ශ්‍රී ලංකාවට මේ වන විට පැමිණ සිටින විදේශිකයන්ගේ සියලු වර්ගයේ වීසා වලංගු කාලය මේ මස 11 වැනිදා සිට ලබන ජූලි මස 9 වැනිද
හෙට සිට දින තුනක් ප්‍රවාහනය සීමාවෙයි
හෙට(14) සිට ඉදිරි දින තුන තුළ ප්‍රවාහන පහසුකම් සලසන්නේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා පමණක් බව ප්‍රවාහන රාජ්
කෝටි 900 ක දුම්වැටි රේගුවේ හිර වෙයි
රුපියල් කෝටි 900 කට අධික වටිනාකමින් යුත් විදේශ දුම්වැටි කෝටි 20 ක් පමණ අඩංගු බහාලුම් 21 ක් ශ්‍රී ලංකා රේගු අනුගත වීමේ ස
රිෂාඩ් ලබන සතියේදී පාර්ලිමේන්තුවට
රැඳවුම් නියෝග යටතේ රඳවනු ලැබ සිටින මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට ලබන සතියේදී අනිවාර
දිස්ත්‍රික්ක තුනකට නාය යෑම් අවදානමක්
පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්

