කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 635 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
එසැණ පුවත්
ලෝක කඩොලාන දිනයදා නාවික හමුදාවෙන් පරිසරයට තිළිණයක්
ලෝක කඩොලාන දිනයට සමගාමීව නාවික හමුදා විසින් අද (26) වෙරළ පිරිසිදු කිරීමේ සහ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් තලෙය
එංගලන්තයේ වීථි සැරූ ක්‍රීඩකයන් තිදෙනා පංච පුද්ගල විනය කමිටුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය එංගලන්ත සංචාරයේදී ‘ජෛව ආරක්ෂක බුබුල’ බිඳ දමමින් රාත්‍රී කාලයේ වීථි සංචාරය කළ බ
කොරෝනා මරණ 48ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය.
කොරෝනා ආසාදිතයන් 1018ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,018 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
උතුරු මැදට වතුර දෙන්න ගිය ඉහළ ඇළහැර ඇළේ වැඩ අතරමඟ
මොරගහකන්ද ජලාශයේ සිට උතුරු මැද පළාතට ජලය රැගෙන යාමට යෝජිත ඇළ මාර්ගයේ ඉදිකිරීම්වල අඩුපාඩු හා ක්‍රමවත්ව කඩිනමින්
රන්ජන් මන්ත්‍රී නිවෙසටත් ආයුබෝවන් කියයි
සිරදඬුවම් නියම සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය කවුළුවේ 30ක් නිරෝධායනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකු ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගැනීමත් සමඟ වසා දැමූ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩ
සයිනොෆාම් එන්නත් වැඩිම තොගය හෙට දිවයිනට
චීන රජය ප්රදානය කරන සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් සහ එන්නත් සිරින්ජර ලක්ෂ 26ක් අද (27) දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්
රිෂාඩ්ට රජකාලේ දඬුවම් දිය යුතුයි
රිෂාඩ් බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මුතුරාජවෙළ මායිම් ලකුණු කිරීම කඩිනම් කරන්නැයි නියෝගයක්
මුතුරාජවෙල අභය භූමියේ මායිම් ලකුණු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්නැයි අභියාචනාධිකරණය මිනුම්පතිවරයාට අද නියෝ
හාල් මිල රුපියල් 50 -75 අතර මිලකින් පහළට
සම්බා සහ කීරි සම්බා මිල ලබන සතියේ රුපියල් 50 ත්75 ත් අතර ගණනකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ම
මෙහෙකාර දැරිය මිය ගිය සිද්ධියේ රිෂාඩ් සැකකරුවකු කරයි
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහ
තංගල්ලේ බලය කාසියේ වාසියෙන් පොහොට්ටුවට
තංගල්ල නගර සභාවට නව නගර සභාවතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්ද විමසීමේදී එජාපයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන එක්
කන්කසන්තුරේ මුහුදෙන් කෝටි 6ක ගංජා-වියලි කහ අල්ලයි
යාපනය කන්කසන්තුරය මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රුපියල් කෝටි 6 ට අධික වටිනා කේරළ ගංජා සහ වියලි කහ සම
පෙරටුගාමී - සමසමාජ සාකච්ඡාවක්
ජනතා ප්රශ්නවලදී එක කටයුතු කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ
“ශ්‍රී.ල.නි.ප ය තාමත් පැරණි මානසිකත්වයේ’’
මීට පෙර මෙරට පැවති බොහෝ සන්ධානවල ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වුවත් වර්තමානයේ එසේ නොවන බව එහි ඇතැම් මන
පී.සී.ආර් කරද්දී රිදුනැයි හිමිනමක් හෙදියකට පිඟානකින් ගහලා
පි.සි.ආර්.පරික්ෂණයකදි දැඩි වේදනාවක් ඇති වු බවට උරණ වු හිමිනමක් අදාල පරික්ෂණය සිදුකල හෙදියට එම ස්ථානයේ තිබු විදු
’’ඩෙල්ටා රෝගීන් සෑම දිස්ත්‍රික්කයකම ඉන්න පුළුවන් ’’
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් මෙරට සෑම දිස්ත්‍රික්කයකම සාමාන්‍ය ප්‍රමාණයක් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්
සංචාරක ව්‍යාපාරය නැංවීමට නව අභ්‍යන්තර ගුවන් තොටුපළවල් තුනක්
දේශීය හා විදේශීය සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා නුවරඑළිය, දිගන හා බණ්ඩාරවෙල නව අභ්‍යන්තර ගුවන් තොටුපළවල් තුනක් ඉද
ජනාධිපති - ශ්‍රීලනිප සාකච්ඡා සාර්ථකයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද දහවල් පැවැති සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව එම පක්ෂ
ගුරු ගැටලුවට විසඳුම අද කැබිනට් මණ්ඩලයට
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (26) පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්
ගම්පහ ජාත්‍යන්තර පාසලක සිසුවියකට අයි.ටී ගුරාගෙන් යස පාඩමක්
ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට තලංගම කිඹුලාවල හන්දියේ රථගාලක මෝටර් රථයක් තුළදී ලිංගික අ
විශ්‍රාමිකයෝ පඩියෙන් කැපූ කොටසක් ඉල්ලා පාගමනක
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු චක්‍රලේඛයක් මගින් අත්හිටවූ, පසුගිය ආණ්ඩුව මගින් 2016-2019 අතර කාලයේ රාජ්‍ය සේවයෙන් විශ්
දැදුරුඔයට තරුණයන් දෙදෙනකු බිලි
කොබෙයිගනේ ,ඇඹලයාගම ප්‍රදේශයේ දී දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව කොබෙයිග
රත්නපුරයට නොකඩවා වැසි: ගංගාවල ජල මට්ටම් ඉහළට
ඇද හැලෙන මහ වැසි නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ කලු ,කුරු, දෙනවක , නිරිඇලි, වේ, ගලතුර, කුකුළේ යන ප්‍රධාන ගංගා සහ සෙසු ඇළ
රජරට ගොවියෝ මඩාටුගමදී විරෝධතාවක
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කැකිරාව ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කැකිරාව, මඩාටුගම හ
බටලීයෙන් කොරෝනා ආසාදිතයන් 112ක්
මීරිගම බටලීය ගම්මානයෙන් පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන් 112 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති .
උපේක්ෂා පැදවූ මෝටර් රථය අනතුරක
ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය පැදවූ මෝටර් රථය යතුරු පැදිය ගැටීමෙ
කොරෝනා ගැන සමන් රත්නප්රියගෙන් අනාවැකියක්
එක ගමක් හෝ කම්හලක් තෝරාගෙන එහි සැමට පී.සී.ආර් කරන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බවත් එයින් සියයට 15ක් හෝ 20ක් අනිවාර්යයෙන්

