පොලිස් නිල ඇඳුමෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වැලිකඩ පොලීසියේ කොස්තාපල්වරයකු අයිස් ග්‍රෑම් 10ක් සමඟ විශේෂ
එසැණ පුවත්
රටපුරා කාබනික පොහොර බෙදාහැරීම සදුදා ඇරඹේ
සියලු දිස්ත්‍රික්ක සඳහා කාබනික පොහොර බෙදාහැරීම ලබන සදුදා (1) සිට ආරම්භ කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රට පුරා තිබෙන කාර්යාල වලින් සේවා ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනී
එස්.ටී.එෆ් හොර හැඳුනුම්පතක් සමග අයෙක් මාට්ටු
ව්‍යාජව සකස් කරන ලද විශේෂ කාර්ය බලකා හැඳුනුම්පතක් ඇතුළු ව්‍යාජ ලේඛන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් පොලිස් විශේ
කොරෝනා අවදානමක් ගැන විශේෂඥ වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්
සංචර නීති ලිහිල් කිරීමත් සමග ජනතාව මූලික සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් අවිචාරවත් ලෙස කටයුතු කිරීම නිසා රට කොළ කලා
ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරයි
වරාය, ඉන්ධන, තැපැල් , දුම්රිය දෙපාර්තමේන්තුව හා ගමනා ගමණ මණ්ඩල සේවා ඇතුළ භාණ්ඩ හා මගී ප්‍රවාහන සහ ශ්‍රී ලංකා මහ බැං
ජනපති ස්කොට්ලන්ත සංචාරයකට පිටත්ව යයි
එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාග
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව කෝටි තිස් හත් දහස ඉක්මවයි
ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනය රජයේ බාරයට ගැනීමෙන් පසු එම ආයතනය මේ දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස් හත් දහ
ආයතන සීයකින් රජයට කෝටි 3000ක බදු පොල්ලක්
ආයතන සියයකට ආසන්න සංඛ්‍යාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි තුන් දහසකට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර
ෂාරුක් පුතුට ඇප වුණේ ජුහී චවුලා
මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටි සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් හට ඇප තැන්ප
දුම්රිය වාර 22 ක් අද සහ හෙට ධාවනය නොවෙයි
පසුගිය දිනවල ධාවනය කෙරුණු දුම්රිය අතරින් ගමන් වාර 22 ක් අද (30) සහ හෙට (31) දිනවල ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප
කසිප්පු අල්ලන්න ගිය පොලිසියට ප්‍රහාරයක්
කළුතර බෝඹුවල ප්‍රදේශයේ කසිප්පු වැටලීමකට ගිය කළුතර දකුණ පොලිස් කණ්ඩායමකට සිදු වූ පහරදීමකින් පොලිස් පරීක්ෂකවරයක
පොලිසිය ලෙස රඟා ලක්ෂ 10 ක් කප්පම්ගත් තුනක් මාට්ටු
පොලිස් නිලධාරීන් බව පවසා ග්‍රෑන්ඩ්පාස් මෝලවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු පැහැර ගෙන ගොස් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක
පොලිස් සාජන්ගේ සිරුර රෝහලේ වතුර බොන ටැංකියේ
කොරෝනා රෝගයට ගොදුරුව ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලින් අතුරුදන්වී සිටි කොත්මලේ පොලිසියේ සැරයන්ගේ
සහල් මිල පාලනයට රටවල් තුනකින් සහල් ගෙනෙයි
වෙළඳපොලේ ශිඝ්‍රයෙන් ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව, පාකිස්ථානය හා මියන්මාරය යන රටවලින් සහල් වහාම ආනයන
පක්ෂය සමගි කරන්න මහින්ද පෙරට
ආණ්ඩුව සහ හවුල්කාර පක්ෂ අතර ඇතිව තිබෙන අර්බුදය විසඳීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී සිටින බව රජය
කුඩු ජාවාරමෙක් පෑලියගොඩින් මාට්ටු
පෑලියගොඩ නවලෝක ප්‍රදේශයේ දී රුපියල් කෝටියක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ එම ජාවාරමෙන් උපයා ගත් රුපියල් 79.000 ට ආස
අද දවසේ කාලගුණය
දිවයින ආසන්නයේ පැවති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බැවින් බොහෝ ප්‍රදේශවලට අද (30) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්
ඇමතිවරු 3ක් විරෝධය පා පාරට බසිති
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට විරෝධ දක්වමින් කැබිනට් අමාත්‍යවරුන
ඉරිදා ශෝක දිනයක්
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මල්වතු මහා විහාර පාර්ශවයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසල
කෝවිඩ් ආසාදිතයන් 415ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 415 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
සඳුදා සිට අන්තර් පළාත් දුම්රිය සේවා අරඹයි
සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ලබන 1 වැනිදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය කටයුතු ආරම්භ කරවන බව දුම්රිය සාමාන්‍යාධි
කොරෝනා මරණ 10ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.
කුඩු ජාවාරමාගේ ගෙදරින් කෝටි 20ක වාහන මාට්ටු
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් මෙරටට එවා ඒවා අලෙවි කිරීමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි ගණන් මුදලින්
සරසවි පිවිසුම් කඩඉම් ලකුණු
පසුගිය වසරේ උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගැනීමේ කඩ ඉම් ලකුණු ( Z-Score ලකුණු) ඊයේ (29) නිකුත් කෙරිණ
නීතිය නැමූ බන්ධනාගාර දොස්තර මාට්ටු
ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි කාන්තා රැඳවියකුට ජංගම දුරකථන සහ ඊට අදාල උපාංග ලබා දී මුදල් ලබාගත් බව කියන බෝගම්බ
කොමියුනිස්ට් පක්ෂයට වාරණයක්
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයෙන් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීම සහ එම තනතුරට වෙනත් පුද්ගලයකු පත් කි
සා.පෙළ - උ.පෙළ පන්ති සඳහා සෞඛ්‍ය නිර්දේශ නිකුත් වෙයි
අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කොවිඩ් මර්දන
කතෝලික මන්ත්‍රීවරුන්-රදගුරු සම්මේලනය අතර හමුවක්
ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් අතර විශේෂ රැස්වීමක් කොළඹ 08 බැල්කො
ජනපති කුසලධම්ම නා හිමි දේහයට අවසන් බුහුමන් දක්වයි
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගම

