ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ජාතික රෝහල් ශාඛාව අද (3) පස්වරුවේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණය කළහ.
එසැණ පුවත්
විදුලිය කැපීමෙන් කිරි-මස් නරක්වීමේ අවදානමක්
ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගබඩාවල කිරි සහ මස්වර්ග ගබඩා කර තැබීමේ කටයුතුවලටද එක දිගට විදුලිය කැපීම සහ ඉන්ධන හිඟය නි
ඩීසල් නැතිව දුර ගමන් බස් 200 ක් නවත්වයි
ඩීසල් නොමැතිවීම නිසා අන්තර් පළාත් (දුර ගමන් සේවා) බස් රථ 200 කට අධික සංඛ්‍යාවක් අද (3) දිනය වන විට ධාවනයෙන් ඉවත්ව ඇති බව
මෙරට ආර්ථිකය ගැන අයි.එම්.එෆ්. නිවේදනයක්
රටේ ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ ණය අඩු කිරීම සඳහා විශ්වසනීය උපාය ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කළ යු
සිරකරුවන් අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පාරට බසිති
වද හිංසාව නීතිගත කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධව සිරකරුවන් අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සංවිධානය කර
රට හරිමඟට ගන්න ගිය මන්ත්‍රීවරු දෙදෙනෙක් වැඩ වරද්දා ගනිති
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් ඊයේ (2) කෝට්ටේදී පැවැත්වූ ‘මුළු රටම හරි මඟට’ ජාතික ප්රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභා
සෞඛ්‍ය වර්ජනය දින 10කට නතර කරයි
සෞඛ්‍ය සේවක වර්ජනය හෙට පෙරවරු 8.00 සිට දින 10කට නතර කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහ
‘රටේ අර්බුධය ජය ගතහැක්කේ පළිගැනීමෙන් නොව සහජීවනයෙන්‘
රට මුහුණ දී ඇති මෙම දරුණු අර්බුධය ජයගත හැක්කේ දේශපාලන විරුද්ධ මතධාරීන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට කැඳවා ජනා
කොළඹ ප්‍රදේශ කිහිපයකට සති අන්තයේ ජල සැපයුම අත්හිටුවයි
කොළඹ ප්‍රදේශ කීපයකට එළඹෙන සති අන්තයේ පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
අලුතින් මහාධිකරණ විනිසුරු 13ක් පත් වෙති
නව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනකුට පත්වීම් ලිපි ප්රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (03) පෙරවරුව
අධිකරණ රාජකාරියට බාධා කළ නීතිඥවරයා අත්අඩංගුවට
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ රෙජිස්ටාර් ඇතුළු අධිකරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන නීතිඥ
රුසියාවට එරෙහි යෝජනාවක් සම්මත කර ගනියි
රුසියානු හමුදා යුක්රේනයේ සිදු කරන හමුදා මෙහෙයුම කොන්දේසි විරහිතව නතර කළ යුතු බවට එකසත් ජාතීන්ගේ මහ සමුළුව යෝජනා
පොලිස් ගිනි අවිය පත්තු වී අයෙක් මරුට
පොලිසිය නාඋල දෙකේ කනුව ප්‍රදේශයේ දී සිදුකල සෝදිසියක දි සැකකරුවකු පරීක්ෂා කිරීමේදී ඔහු සමග සිදු වූ බව කියන පොර බ
බයිඩන් මෝදි කතාබහක්
රුසියන් හමුදා ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ කොටු වී සිටින ඉන්දීය සිසුන් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්
ලක්ෂ 60 ක මත්පෙති පේසාලෙන් හමුවෙයි
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් මිලියන හයකට අධික වටිනාකමින් යුත් මත්පෙති 60000ක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් ඉහළට
2013 වසරෙන් පසු ප්‍රථම වරට ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 118 කට ළඟා වී ඇති බව විශ්ලේෂකයෝ පෙන
අයි එම් එෆ් යනවාද නැද්ද පැහැදිලි කරන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් වූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙන පසුබිම හමුවේ රජය ගන්නා ඉදිරි ප
රුසියන් විපක්ෂයේ සහාය යුක්රේනයට
රුසියානුවන් බහුතරයකට යුද්ධයක් අවශ්‍ය නොවන බවත්, ඔවුන්ගේ සහාය හැමවිටම යුක්රේන රජයටත්, යුක්රේන වැසියන්ට ලැබෙන බව
ශ්‍රී ලංකා නියෝජිතයෝ මිචෙල් බැචලේ හමුවෙති
ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය හමුවී සාකච්ඡා
රුසියාවේ බළලුන්ටත් තහංචි
රුසියන් හමුදා යුක්රේනයේ සිදුකරන හමුදා මෙහෙයුම් හේතුවෙන් රුසියන් බළලුන්ටත් තහංචි පැනැවීමක් සිදු කර ඇතැයි විදෙස
යුක්රේනයේ සිටින ලංකිකයන් සියලු දෙනා ආරක්ෂිතව ඉවතට
තුර්කියේ අන්කාරා නුවර සහ පෝලන්තයේ වර්සෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමග සමීපව කටයුතු කරමින් යුක්රේනයේ
හිරුනිකාගේ පෙත්සම සලකා බලන්න දින දෙයි
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වන විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමි
පැරසිටමෝල් පෙත්තටත් ගැසට්ටුවක්
පැරසිටමෝල් ම්ලි ග්‍රෑම් 500 ක පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30 ක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රජය විසින් විශේෂ ගැසට්
එජාපයේ කොළඹ වැඩ තව සතියකින් අරඹයි
එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ලබන 12 සහ 13 දිනවල දී ඇරැඹෙයි.
පයාගල වෙරළේ බෝට්ටුවක් ගිනි ගනියි
බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් දකුණු පයාගල සති පොල මායිම්වන මහා තුඩුව මා දැල් තොටුපොළ වෙරළ තීරයේ ගොඩ ඇද තිබූ මාදැ
තියුණු ආයුධයකින් පහරදී තිදරු මවක් මරලා
ඇල්පිටිය පිටිගල වෑයිහේන ඈපා මාවතේදී තිදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
ගින්නකින් පොල්තෙල් නිෂ්පාදනාගාරයක් විනාශයි
බාදුරාගොඩ ගස්පේ පොත්තේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පොල් තෙල් නිෂ්පාදනාගාරයක අද (3 ) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් එ
කොළඹ නිවාස 126කට හොරෙන් විදුලිය ඇදලා
ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්ත ප්‍රදේශයේ අද අලුයම සිදු කළ වැටලීමකදී අනවසරයෙන් විදුලිය ලබාගත් පුද්ගලයන් 126 දෙනෙකු අත්අ
බෙංගාල බොක්කේ පීඩනය අවපාතයක් වෙයි
නිරිත දිග හා ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ
ලංවීමට ඉන්ධන මෙට්‍රික් ටෝන් 8000ක්
ඩීසල් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’

