මුද්‍රණ කඩදාසි හිඟය නිසා රජයේ ලිපි ද්‍රව්‍ය මුද්‍රණ කටයුතුද බොහොමයක් ඉතාම කෙටි කලකින් අඩපණවීමේ අවදානමක් මතුව
එසැණ පුවත්
ගොඩවායේ ධීවර විරෝධයක්
සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනයේ පිරිසක් අම්බලන්තොට - හම්බන්තොට මාර්ගයේ ගොඩවාය ප්‍රදේශයෙන් පාර වසා විරෝධතාවක නිර
මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිස 54 දක්වා ඉහළට
මිරිහාන ඇඹුල්දෙණිය ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතර තුර බස් රථ සහ වාහන රැසකට පහර දී ගිනි තබා විනාශ කිර
වඩු කාර්මිකයෝ ගාලු පාර වහති
වඩු කාර්මිකයො පිරිසක් ගාලු පාර මොරටුව කුරුස හන්දියෙන් වසා මේ වන විට විරෝධතාවක නිත වෙති. මේ හේතුවෙන් ගාල්ල්ල - කොළඹ
කෝටි 14 ක විදේශ සිගරට් විනාශ කරයි
නීති විරෝධීව චීනයෙන් ආනයනය කළ රුපියල් කෝටි 14 කට අධික වටිනාකමින් යුත් සිගරැට් ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයක් රේගු අධ්‍යක්
ඩීසල් ඉල්ලා පුත්තලම-කොළඹ මාර්ගය අවහිර කරයි
සිය වාහන සදහා ඩිසල් ලබා දෙන ලෙස ඉල්ලමින් පිරිසක් අද(1 ) උදෑසන සිට පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයෙන් මාර්ගය සම්පුර්
තමා බලයෙන් නෙරපන්න හදන්නේ ඇමෙරිකාව
තමා විශ්වාසභංගයෝජනාවක් හරහා ධුරයෙන් ඉවත් කිරීමට උත්සහ දරණ විදේශීය බලවේගය ලෙස පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛ
සිමෙන්ති මිල 500කින් ඉහළට
කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 500 කින් ඉහළ දමා තිබේ.
නීතිඥ සංගමයේ පෙත්සම 24 කැඳවයි
ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසි
වඩු කාර්මිකයෝ මොරටුව නගර සභාව වටලති
සිය වෘත්තිය කරගත නොහැකිව දැඩි ලෙස අසරණව සිටින මොරටුව නගර සභා ප්‍රධාන දොරටුව අසල විරෝධතාවක නිතරව සිටි.
‘මන්ත්‍රී නිවාසවල පිටස්තරයන් පදිංචි කරලා‘
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 කට වැඩි පිරිසක් තමන්ට ලැබුණු මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල ඥාතීන්, හිතවතුන්, හිටපු
රාත්‍රී කාලයේදී බොහෝ ප්‍රදේශවලට වැසි
උතුරු පළාත හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (1) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිව
කොළඹ - ගම්පහ ඇඳිරි නීතිය ඉවතට
කොළඹ උතුරු,කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ සහ මිරිහාන පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරිනිතිය අද උදෑසන 05ට ඉවත් කළ බ
කොළඹ - මහනුවර මාර්ගයත් වැහෙයි
කොළඹ - මහනුවර මාර්ගය හරස් කරමින් පිරිසක් විරෝධතාවයේ නිරතවීම නිසා කොළඹ මහනුවර මාර්ගය කැලණිය දළුගම ප්‍රදේශයෙන් සම
මිරිහානේ විරෝධතාකරුවෝ බසයකට ගිනි තබති
ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ග
මිරිහානේ විරෝධතාකරුවන් විසුරුවන්න කඳුළු ගැස්
ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ ප්රචණ්ඩත්වය වැඩිවීමත් සමඟ පිරිස විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහ
ඖෂධ ගැන ජනපති සමග සාකච්ඡා බිඳ වැටේ
රෝහල් සඳහා ඖෂධ ශල්‍ය උපකරණ රසායන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩොලර් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය ර
අලුත් ආසාදිතයෝ 178 ක්
කොවිඩ් ආසාදිතයින් තව 178 ක් අද (31) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජනපති නිවෙස අසල මහා විරෝධතාවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට අද (31) පස්වරුවේ රැස් වූ
බැසිල් ආයෙත් ආණ්ඩුවට ඇවිත් ජනතා බලාපොරාත්තු සුන් කරන බවට සැකයක් තිබුණා
බැසිල් මහත්මයා මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය ආණ්ඩුව විනාශ වීම සඳහා බලපෑ ප්‍රධාන සාධකයක් බවත් ඔහු නැවත ආණුඩවට පැ
හෙටත් පැය 12 ක් ලයිට් නෑ
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (01) ප්‍රදේශ රැසකට පැය 12 ක් විදුලිය කප්පාදු කරන බව මහජන
බස් නැතිව කොළඹ මගීහු අතරමං
බස් රථ ප්‍රමාණවත් තරම් ධාවනය නොවීමෙන් කොළඹ නගරයෙන් පිටත්ව යාමට සිටි මගීහු අද (31) දැඩි අපහසුතාවයකට පත් වූහ.
රටවල් තුනක් ජනපතිට සහාය දෙන්න පොරොන්දු වෙයි
බලශක්ති සංචාරක විදේශ රැකියා සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා සහය ලබාදීමටරටවල් තුනක නියෝජිතයෝ ජනාධිපති
මන්ත්‍රී නිල නිවාසවලට නොකඩවා විදුලිය දෙන බව බොරුවක්
මන්ත්‍රී නිල නිවාසවලට අඛණ්ඩව විදුලිය ලබාදෙන බවට පැතිරයන ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍ය බව විදුලිබල අමාත්‍ය පවිත්
තවත් කොරෝනා මරණ 4 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 4 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය.
ලංකාවෙන් මෙගාවොට් 4000 ක් සිංගප්පූරුවට දෙන්න සැලසුම්
විදේශීය ආයෝජනයක් ලෙස හම්බන්තොට මුහුද මත මෙගාවොට් 5,000ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් මෙ
කෝටි 6 ක කේරළ ගංජා මීගමුවේදී අල්ලයි
මන්නරමේ සිට මීගමුව දක්වා බෝට්ටු මගින් සිදුකරන කේරළ ගංජා ජාවාරමක් වටලා රුපියල් කෝටි 6 ට ආසන්න වටිනා කෙරළ ගංජා තො
ඩීසල් නැතිව අධිවේගියේ නඩත්තු වාහන 100 ක් නවතී
අධිවේගී මාර්ගයේ නඩත්තු , සේවා කටයුතු මෙන්ම රථවාහන රාජකාරි සිදු කිරීම සඳහා යොදවා තිබෙන වාහන සියයකට අධික ප්‍රමාණය
චොකා මල්ලී ඇතුළු තිදෙනා බන්ධනාගරයෙන් පිටව යති
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ
ලංගම බස් 4800 ක් ධාවනයට එක්කරයි
ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ 4800 ක් ධාවනයේ යොදවා ඇති බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර

