
(රේඛා තරංගනී ෆොන්සේකා)
වඩු කාර්මිකයො පිරිසක් ගාලු පාර මොරටුව කුරුස හන්දියෙන් වසා මේ වන විට විරෝධතාවක නිත වෙති. මේ හේතුවෙන් ගාල්ල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින අතර විශාල කොට ලොරියක් පාර හාරහා තබා මාර්ගය හරස් කර ඇතැයි අප වාර්තා කරුවෝ කියති.
තම වෘත්තිය පවත්වාගෙන යාමට සහන ලබා දෙන්නැයි ඉල්ලා මෙම විරෝධතාවේ නිරතව සිටිති.


