පොදු ස්ථාන අද (2) පස්වරු 6.00 සිට 4 වැනිදා පෙරවරු 6.00 දක්වා තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එසැණ පුවත්
සමාජ මාධ්‍ය ජාලා අවහිර වෙයි
යූ ටියුබ්,වට්ස්ඇප්,මෙසේන්ජර්,ෆේස් බූක්,වයිබර්,ට්විටර් සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමට බාධා එල්ල වී තිබේ. නව යාවත්
මැදිරිගිරිය රෝහලේ ප්‍රතිකාර ඉටිපන්දම් එළියෙන්
මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හලේ මැදිරිගිරිය මූලික රෝහලට අවශ්‍ය පරිදි ඉන්ධන ගබඩා කර නොමැතිවීම හේතුවෙන් රෝහලේ වැඩ ක
ඇදිරි දිනයේ විදුලියෙන් බෝනස්
හෙට දිනයේ දී විදුලි සැපයුම විසන්ධි කරන කාලය පැය 1යි විනාඩි 40 කට අඩු කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම දන්වයි.
ඩොලර් නැතුව ලාෆ් ගෑස් නෞකාව හරවා යවයි
රට වර්තමානයේ මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමෙන් ලාෆ් ගෑස් සමාගම ආනයනය ක
බෙරගල-වැල්ලවාය මාර්ගය වැසෙයි
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද 02 සවස ගල් කුළු සමඟ විශාල පස් කන්දක් කඩා වැටී බෙරගල වැල්ලවාය මාර්ගය ගල්කන්ද ප්‍රදේශය
මගේ ජීවිතය අනතුරේ - ඉම්රාන් කියයි
තම ජීවිතය අනතුරේ බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියයි.
මල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ මහා නාහිමිවරුන්ගෙන් ලිපියක්
මෙරට ජනතාව මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී අවස්ථාවෙන් මිදීම සඳහා රජය සහ ඇමැතිවරුන් මැදිහත් ව වහාම වැඩපිළිවෙළක් ස
හිරුණිකා ඥානක්කාගේ දෙවොල වටලයි
අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හි
ඇඳිරි දිනයේ එළිය වැඩිවෙයි
හෙට දිනයේ PQRSTUVW යන කලාප සඳහා පැය 06 ක කාලයක් ද ABCDEFGHIJKL යන කලාපවලට පැය 5 යි විනාඩි 15 ක කාලයක් ද විදුලි සැපයුම විසන්ධි කරන බව ම
පාසල් සිසුන් වාර විභාග සහ අත්‍යාවශ්‍ය වැඩවලට පමණයි
ලබන සඳුදා (04දා) සිට අප්‍රේල් 08 වැනිදා ( සිකුරාදා) දක්වා කාලය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලවලට අත්‍යාවශ්‍ය
කළුබෝවිල සිද්ධියට රෝහල් සිටි 23ක් රිමාන්ඩ්
නුගේගොඩ පැඟිරිවත්තේ ජනාධිපති නිවෙස ආසන්නයේ උද්ඝෝෂණය කරමින් මහජන ආරක්ෂාවට තර්ජනය වන අයුරින් ක්රියකළැයි සැකපි
අද සවස 06.00 සිට සඳුදා උදේ 06.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය
අද (02දා) සවස 06.00 සිට සඳුදා (04දා) උදෑසන 06.00 දක්වා පැය 36 ක කාලයක් රට පුරා ඇඳිරි නීතිය පනවා තිබේ.
මැති ඇමැතිවරු රසායනික පොහොර ගැන ජනපතිට ගතු කියයි
යල කන්නයේ වගාව සදහා රසායනික පොහොර ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත
මෛත්‍රි නිල නිවසෙන් යයි?
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසෙන් ඉවත්ව යාම
ආණ්ඩුවේ මැති ඇමැතිවරු උත්සව මඟහරිති
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මේ දිනවල උත්සව, රැස්වීම්, මහජන හමුවීම ආදියට සහභාගි වීම මග හරිමින් සිටින බව දේශපාලන ආරංචි ම
ඉන්දියාව අපිව මේ ණය අර්බුදයේ තවත් හිර කරවනවා -හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ
අපට ලොකුම හානියක් කරන රටක් තමයි ඉන්දියාව. ඔවුන් ණය දෙන්නේ සද්භාවයකින් තොරව බව අපට තේරෙනවනෙ. ඒ නිසානේ අවුරුද්දකින
කෝටි 7 ක වියදමින් ඇරඹි රත්මලාන - මාලදිවයින් ගුවන් ගමන් ‘ලත් තැනම ලොප් ‘
රුපියල් කෝටි 7කට අධික මුදලක් වැය කර උත්සවශ්‍රීයෙන් ඇරඹුණු රත්මලාන- මාලදිවයින ගුවන් සේවාව ඇරඹුණු දිනට පසුදිනම මාල
රාජ්‍ය ඇමති රොෂාන් මැයි 01දා අස්වෙයි
ගොවීන්ට වන්දි ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට රජයට බලකරමින් පළාත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුර
පාර්ලිමේන්තුව කල්තබන සූදානමක් ?
බලතුලනයේ යම් ප්‍රශ්නයක් මතුවී ආණ්ඩුවේ බහුතරය අහිමිවීමේ අවදානමක් මතු වුවහොත් ප්රශ්නය කළමනාකරණය කර ගැනීමේ පියව
බොහෝ ප්‍රදේශයන්ට සවස් කාලයේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (2) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද
සිද්ධාලේප වෙද මහතා අභාවප්‍රාප්ත වෙයි
සිද්ධාලේප නිර්මාතෘ, වික්ටර් හෙට්ටිගොඩ මහතා අද (2) උදෑසන අභාවප්‍රාප්ත විය.
මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නි
බස්නාහිර පළාතට ඇදිරි නීතිය පැනවේ
බස්නාහිර පළාතට අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට හෙට (02) අලුයම 06 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
රාජ්‍ය මර්දනයට ලක් වන ජනතාව වෙනුවෙන් 600 ක නීතිඥ මණ්ඩලයක්
රාජ්‍ය මර්ධනයට ලක්වන ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ඔවුන් වෙනුවෙන් 600ට අධික නීතිඥ මණ්ඩලයක් සූද
කඩිනම් විසඳුම් නැත්නම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න
ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමට නොහැකි නම් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්
බේරුවල නගරයේ පන්දම් දල්වා ජවිපෙ විරෝධතාවයක
ජනතා විමුක්ති පෙරමුණ බේරුවල නගරයේ පන්දම් දල්වා අද (01) විරෝධතාවයක නිරත විය .
අග්බෝපුර ඕඅයිසී රිය අනතුරින් මරුට
කන්තලේ අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ගමන් ගත් මෝටර් රථය හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී වැලි පැටවූ ට්‍රිපර් රථයක මු
කොවිඩ් ආසාදිතයන් 150 ක්
කොවිඩ් ආසාදිතයින් තව 150 ක් අද (1) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
’’ජනතාවගේ විරෝධය’’ මර්ධනය සහ විකෘති මතවාදවලින් විසඳන්න බෑ
ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය තුළින් පීඩාවට පත්ව සිටින ජනතාවගේ විරෝධය මර්දනය සහ විකෘති මතවාද තුළින් විසදිමට නොහැකි

