කොළඹ - මහනුවර මාර්ගයත් වැහෙයි


කොළඹ - මහනුවර මාර්ගය හරස් කරමින් පිරිසක් විරෝධතාවයේ නිරතවීම නිසා කොළඹ මහනුවර මාර්ගය කැලණිය දළුගම ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන්ම අවහිරවී ඇතැයි වාර්තා වෙයි.

රටේ පවතින දැඩි අර්බුදයට විසැඳුම් ඉල්ලා ප්‍රදේශවාසින් පිරිසක් මෙසේ විරෝධයයේ නිරත වන බව ද දැනගන්නට ඇත.