ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) දෛනිකව ධාවනය කරන බස් රථ ප්‍රමාණයෙන් සියයට 80 කට අධික ප්‍රමාණයක් වන බස් රථ 4200 ක් පමණ අද (28) මධ
එසැණ පුවත්
වරාය සේවාවලටත් බාධා
කොළඹ වරාය ඇතුළු සමස්ත වරාය පද්ධතියේ කටයුතුවල දැන් ක්‍රියාත්මක වැඩ වර්ජනය සැළකිය යුතු බලපෑමක් කර ඇති බවත් එසේවුව
කොග්ගල සේවකයෝත් පාරට බසිති
රාජ්‍ය,අර්ධ රාජ්‍ය,පුද්ගලික සහ වතු කම්කරුවන් පවත්වන ලද වැඩ වර්ජනයට සහාය පල කරමින් කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ හාර
මැනිං වෙළඳපළත් කොට උඩ
ආණ්ඩුවට විරෝධය දක්වමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශ විසින් අද (28) ක්‍රියාත්මක කර ඇති එක් දින වර්ජනය හේතුව
දුම්රිය සවස ධාවනය වෙයිද?
වැඩවර්ජන හේතුවෙන් අද (28) පෙරවරුවේ කොළඹට දුම්රිය දෙකක් පමණක් ධාවනය වූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගම
හැදුනුම්පත් කාර්යාල කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටී
බත්තරමුල්ල පිටිහි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම හ
පෞද්ගලික බස් රථ ධාවනය පහතට
පෞද්ගලික බස් රථ ධාවනය අද (28) දිනයේ සියයට 20 ක් දක්වා පහත වැටී ඇතැයි පෞද්ගලික බස් රථ සංගම් පවසයි.
දින දින බාල්දු වෙන රුපියලේ අද අගය
ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාත
වර්ජනයෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළද කටයුතුවලටත් බාධා
රජයට විරුද්ධව දිවයින පුරා අද (28) ක්‍රියාත්මක කළ එක් දින වර්ජනය හේතුවෙන් පෑලියගොඩ මතස්‍ය වෙළෙඳ පොළේ කටයුතු වලටද ද
කොළඹ -නුවර පාරේ දැඩි රථවාහන තදබදයක්
වතුපිටිවල හා තිහාරිය මල්වත්ත අපනයන සැකසුම් කලාප දෙකේ දහස් ගණනක සේවක සේවිකාවන් පිරිසක් ජන පීඩක ආණ්ඩුවට එරෙහිව මි
වර්ජනයට සහය දක්වා තැන තැන උද්ඝෝෂණ
ජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල ඉහල යාම , ගැස් මිල ඉහල දැමිම , විදුලි කප්පාදුවට එරෙහිව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්ත
බටහිර රටවලට පුටින්ගෙන් අනතුරු
යුක්රේනයට සහාය පළ කරමින්, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම බටහිර රටකට, ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට පසු
බෙනාසීර්ගේ පුතා පාකිස්තානයේ විදෙස් ඇමැති
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වූ බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ, එරට නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්
අනූෂා සොනාලි දිවි රඟමඬලට සමුදෙයි
රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වර්ජනයෙන් තැන තැන පාළුවට
ආණ්ඩුවට එරෙහිව දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩවර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික සේවා ආයතන රැසක
සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයකට සහය දෙන්න
සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා සහාය ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනාගේ කණ්ඩාය
දුම්රිය ධාවනය අඩාලයි
දුම්රිය සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණීම නිසා අද (28) දින දුම්රිය ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍ය අධි
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා ලංකාව වෙනුවෙන් කළ ඉල්ලීම
තාවකාලිකව ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය පහත දමන ලෙසත් යුක්රේනයට ලබා දුන්නා සේ හදිසි ණය ආධාරයක්
ප්‍රදේශ රැසකට අද තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (28) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා
රට පුරා අදත් උද්ඝෝෂණ
ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට වහාම ඉවත්වන ලෙස බලකරමින් අද (27) දිනයේ ද රට පුරා උද්ඝෝෂණ පැවැත්විණි.
සජබ පා ගමන මාවනැල්ලෙන් ගලිගමුවට
ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුව, ජීවන බර ඉහළ යාම, ආන්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළ ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුදව
නඩු භාණ්ඩ කාමරයෙන් කුඩු ඉස්සූ කොස්තාපල් රිමාන්ඩ්
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කොට තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක් සන්තකයේ තබ
අස්වෙන්න කිව්වේ නෑ - කියන්නෙත් නෑ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිවිටක තමන්ට අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කර නොමැති බව අග්‍රාමාත්‍ය
සර්වපාක්ෂික ආණ්ඩුවක පළමු පියවර ජනපති කියයි
රට මුහුණ දී තිබෙන අරබුදයට පිළියමක් ලෙස, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් යුත් සර්වපාක්ෂික ආ
කිරාලගල රක්ෂිතයට කැලෑ පාළුවෝ පනිති
හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා රක්ෂිතයට මායිම්ව පිහිටි අක්කර දහයකට කට ආසන්න රක්ෂිතයේ යාන්ත්‍රික කියත
හෙට බස් දුවයිද?
රාජ්‍ය සේවක වෘත්තීය සමිති හෙට දිනයේ ක්‍රියාත්මක කරන වර්ජනයට සහයෝගය පළ කරමින් සියලුම සේවා වලින් ඉවත් වන බව සමස්ථ
ලොක්කාට එරෙහිව භූ විද්‍යාවේ පිරිසක් වහළට නගිති
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට සහ එහි සිදු කරන බව කියන අසාධාරණ සම්මුඛ පරීක
චමුදිතගේ පරීක්ෂණ සී.අයි.ඩීයට
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට නාදුනන පිරිසක් විසින් එල්ලකරනු ලැබූ ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධ
සරසවි ආචාර්යවරුත් හෙට පාරට
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට රටපුරා විශ්ව විද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇත.
රත්මලාන දුම්රිය අංගන වැඩ බිමේ පිරිසක් ගාලු මුවදොර විරෝධයට යති
රත්මලාන දුම්රිය අංගන වැඩ බිමේ වෘතිය සමිති රැසක එකමුතුවෙන් සංවිධානය කල විරෝධතාවක් අද රත්මලානෙන් ගමන් අරඹා කොළඹ ක

