ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම්
එසැණ පුවත්
ලිට්රෝ ගෑස් මිල ඉහළට
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4,860 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට වසරකට වඩා යාවි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නේ නම් ඒ සඳහා වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බව දෙමළ ජාතික
අරලියගහ මන්දිරය පොලිස් බස්-ට්‍රක් රථවලින් වසාදමයි
දින කිහිපයක් තිස්සේ ජනතාව විසින් විරෝධතා පවත්වමින් සිටින අතර ඒ අසල තාවකාලික කූඩාරම් ඉදි කිරීම ෙහ්තුෙවන් අද 26 සවස
ප්‍රමිතියක් ඇති පොහොර-වල්නාශක ඉල්ලා ගොවියෝ කොටුවේ උද්ඝෝෂණ
ප්‍රමිතියෙන් යුතු පොහොර, වල් නාශක , ලබා දෙන ලෙසත් ,අහෝසි කළ කළ රසායනික පොහොර සහනාධාරය නැවත ලබා දෙන ලෙසත් රජයට බලකරම
‘‘අපේ තිදෙනාම විශ්වාශභංගයට අත උත්සනවා‘‘
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම සුදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහ
ආණ්ඩුවෙන් යන්නැයි ඇමැති ගම්ලත්ගේ නිවෙස ඉදිරිපිට සත්‍යග්‍රාහයක්
ගොවි හඩට සවන් නොදෙන ආණ්ඩුවට සහය නොදී වහා සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්වන්නැයි බලකරමින් 26 වන දින ගොවීහු පිරිසක්
එජාපය මැයි දිනේට ගෝල්ෆේස් යයි
ජාතික පාක්ෂය මෙවර ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන බව එක්සත් ජාතික පක්ෂ මහලේක
ආර්ථික මධ්‍යස්ථානවලට 28 දා එළවලු නෑ
දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවලට ෙමම 28 දින එළවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථ
‘කවුරු කිව්වත් යන්නේ නෑ: පුළුවන් නම් යවන්න‘
එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීම
සජබ මහා පා ගමන මහනුවරින් කොළඹට ඇදෙයි
ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුව, ජීවන බර ඉහළ යාම, ආන්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළ ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුද
‘චීනයේ ණය ගෙවන්න තවත් ණයක්‘
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බවත්, එම ණය ගෙවීමට තවත් ණයක් ලබාදීමට හැකි බවත්, චීනය යෝජනා කර ඇ
පාස්කු ප්‍රහාරකයින්ගේ සිරුරු ගොඩට
2019 වසරේ අප්‍රේල් 21 පාස්කු පාස්කු ඉරුදින අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ දී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගෙන මිය
ගෑස් මිල වැඩි නොකලොත් සැපයුම නවත්වන්න වෙයි
ගෑස් මිල වැඩි කළේ නැතහොත් ගෑස් සැපයුම නතර කර දැමීමට සිදුවනු ඇතැයි ද එම නිසා රජය ඉදිරියේදී ගෑස් මිල වැඩිවීම නිවේද
ඉන්ධන සඳහා මිල සූත්‍රයක්
ඉන්ධන මිල සංශෝධනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
‘කුකුළු මස්-බිත්තරවලට වෙන දේ කියයි‘
සත්ව ආහාර මිල විශාල වශයෙන් ඉහළ යෑම නිසා කුකුළු මස් කිලෝවක මිල ලබන ජුනි මාසය වනවිට රුපියල් 1500ක් දක්වාද බිත්තරයක ම
තනි තනිව තෙල් ආනයනයට, පනත වෙනස් කරන්න අවසර
තෝරාගත් විශේෂ ක්ෂේත්රවලට අවශ්‍ය ඉන්ධන තනි තනිව ආනයනය කිරීමේ අවසරය ලබාදීමට හැකි පරිදි ඛනිජ තෙල් නිෂ්පාදන පනත ස
මහින්ද-පවුල වෙනුවෙන් බලය අල්ලන් ඉන්නෙ නැතුව යන්න
තමන්ගේ පවුල වෙනුවෙන් බලය අල්ලාගෙන නොසිට අගමැතිධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් විය යුතුයැයි සමගි ජනබලවේගයේ මාධ
ඩොලර්ය 350 සීමාවට ළං වෙයි
ප්‍රධාන පෙළේ වාණිජ බැංකු වල සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 348 ලෙස අද (26) ස
ජනතා හෘද සාක්ෂිය රනිල් රටෙි නායකයා විය යුතු බවයි
රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා බව අද රටේ බහුතරයකගේ හ
ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයන්ට වසර 10ක වාස වීසා
ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක අවම වශයෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයින්ට වසර 10ක
භික්ෂු අණට හිස නමනු:තිස්සේ සත්‍යග්‍රහයක්
‘‘මහ නාහිමිවරුන්ගේ අදහසට හිස නමනු‘‘ යන මැයෙන් භික්ෂූන් වහන්සේ තිස්සමහාරාම වටරවුම අසල අද පෙරවරු කාලයේ සත්යග්ර
කොටස් වෙළඳපොල තාවකාලිකව වහයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම සියයට පහට වඩා වැඩි අගයකින් පහත වැටීම හේතුවෙන් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට පි
‘අගමැතිගේ සහයට මන්ත්‍රීවරුන් 124ක්‘
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන මන්ත්‍රීවරුන් 124 දෙනකු පාර්ලිමේන්තුවේ සිටින්නේ යැයි රාජ්‍ය අමාත්‍ය සනත
විදුලි ගාස්තුත් ඉහළ දැමීමට අවසර ?
විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ.
ට්විටර් මිලදී ගන්න මස්ක් සැරැසෙයි
ලොව ධනවත්ම පුද්ගලයා මෙන්ම, බිලියනපතියකු ද වන ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් බිලියන 44 ක මුදලකට ‘ටිව්ටිර්’ සමාගම මිලදී
ගෑස් ටොන් 3600ක් එයි
ගෑස් මෙට්‍රික්ටොන් 3600ක් සහිත නෞකාවක් කොළඹ වරායට අද (26) පෙරවරුවේ සේන්දු වන බව ලිට්රෝ සමාගම පවසයි.
වැරදි තීන්දුවක් මුදල් ඇමැති පෙන්වයි
නව ආණ්ඩුව පත්වීමත් සමඟ බදු සහන ලබාදීමත්, රුපියල අනවශ්‍ය ලෙස අල්ලාගෙන සිටීමත් බරපතළ වැරදි තීන්දු බව මුදල් ඇමැති ජ
ජනපති - අගමැති ඇතුළු පවුලේ අය විශේෂ සාකච්ඡාවක්
රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමා
වැස්ස ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
පළාත් ගණනාවකට අද (26) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

