‘කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් කල්දැමූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය (2021) ලබන මැයි මස 23 වැනිදා ආරම්භ වන බව විභාග කොමසා
එසැණ පුවත්
ගුටරේස් සෙලෙන්ස්කී හමුවෙද්දී රොකට් ප්‍රහාරයක්
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කීව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොකට් ප්‍රහාරයක්
මහින්දට යන්න නොදෙන අය ලලිත් එල්ලාවල හෙළි කරයි
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඕනම අවස්ථාවක රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත්තා. මේ වෙලාවෙත් රට වෙනුවෙන් තීන්දුවක් ගන්
ප්‍රදේශ රැසකට අදත් වැස්ස
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා
විශ්වාසභංගය ලබන සතියේ කතානායකට
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කතානායකවරයාට බාර දීමට බලාපොරොත්තු වන බව සමග ජන බලවේගයේ කුරුණෑගල දි
අගමැතිකමට අලුත් නමක් කරකැවෙනවා
නව අගමැතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා සිය ලිපියෙන් යෝජනා කර ඇති බවත් නව අගමැතිවරයකු සඳහා නමක් මේ දිනවල කැරකැවෙ
රටකරවන තැනට වසර 40යි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට හෙට (29) වසර 40 ක් සපිරෙයි.
අගමැතිට යන්න කීවේ නෑ
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙසට හෝ ඔහු ඉවත් කරන බවට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක
ඉන්දුනීසියාවෙන් මිලියන 570 ක ඖෂධ සහ උපකරණ
රට පුරා රෝහල්වල ඖෂධ හිගයක් ඇති වී තිබෙන මෙම අවස්ථාවේ , ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ,ඉන්දුනීසියානු රජය විසින් පළමු වර
රඹුක්කන විරෝධයට වෙඩි තැබුවාට එස්.එස්.පී ඇතුළු සිවුදෙනකු අල්ලයි
රඹුක්කනදී විරෝධතාවක් අතරතුරදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ
රිදීමාලියද්ද ප්‍ර.සභාපති - විරෝධතාකරුවන් හා ගැටුමක
ආණ්ඩුවට එහෙිව රිදීමාලියද්ද වෙළෙද සංගමය සහ ත්‍රීරෝද රථ සංගමය එක්ව රිදීමාලියද්ද ආදාඋලපත මංසිධියේදි අද සවස පැවැති
41 කණ්ඩායම හෙට ජනපති තනිව හමුවෙයි
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ
නිර්පාක්ෂිකයන් අස්සේ පාක්ෂිකයන්:විරෝධය උණුසුම්
ආණ්ඩුවට එරෙහිව දිවයින පුරා පැවැති නිර්පාක්ෂික විරෝධතා මාලාවට සමගාමීම දෙබරවැව නගරයේ පැවැති විරොධතාවේ දී ජනතා වි
කෘෂිකර්ම අමාත්‍ය විරෝධතාකරුවන් හමුවෙයි
බත්තරමුල්ල දියත උයන ඉදිරිපස සත්‍යග්‍රහයක නිරත ජාතික ගොවිජන එකමුතුවේ නියෝජිතගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු සොයා
කෑගල්ල මහේස්ත්‍රාත්ගේ නියෝග පොලිස්පති ක්‍රියාත්මක කරයි
රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ සහ ඊට අණ දුන් නිලධාරීන් අල්ලන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරී
ඊළඟ මාසය තවත් අමාරු වෙයි
ලිහා දමන්නට හෝ කපා දමන්නට අමාරු ගැටවලට ලංකා ආර්ථිකය මුහුණ දී සිටින්නේ යැයි ද මෙහි අන්තිම ප්‍රතිඵලය ඊළඟ මාස කිහිප
විරෝධතාවට ආ වතුකම්කරුවා හදිසියේ ලෙඩ වී මරුට
හපුතලේ අද (28) පැවති විරෝධතා උද්ඝෝෂණයට සහභාගී වූ වතු කම්කරුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි හපුතලේ පොලිසය කියයි.
ඉන්ධන-ගෑස්-විදුලි ප්රශ්නය පක්ෂ නායක රැස්වීමේදී දැඩි කතාබහට
ඉන්ධන, ගෑස් සහ විදුලිය ප්රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද (28) පුළුල්ව සාකච්
ලිට්රෝ ගෑස් සැපයුම අඩකින් අඩුකරයි
රට ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ගෑස් සපයන බවත් ඒ අනුව ඉදිරියේදී ගෑස් ඉල්ලුමෙ
සතිපොලෙදී මහ දවල් එක් දරුපියා කපා කොටා මරයි
තණමල්විල සතිපොළ භූමියේදී අද මහ දවල් එක් දරු පියකු කපා කොටා ඝාතනය කර ඇතැයි තණමල්විල පොලිසිය කියයි.
වෘත්තිය සමිති - බහුජන සංවිධාන රැසක් ගාලුමුවදොරට
වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන රැසක නියෝජිතයන්ගෙන් සමන්විත ආණ්ඩුවට විරෝධය දැක්වීමේ පෙළපාළි රැසක් කොටුව දුම්රි
‘ආණ්ඩුව ජනතාවගේ බඩට ආර්ථික ලෙස පහර දෙනවා‘
ජීවත් වන්නට අයිතීන් ඉල්ලා හඬ නැගූ රඹුක්කන චමින්ද ලක්ෂාන්ගේ බඩට සන්නද්ධ පොලිස් භටයන් වෙඩි තබා ඝාතනය කළා සේ ආණ්ඩුව
නගර පුරා ජන ගංගා
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙස බලකරමින් සමස්ත ශ්‍රී ලංකාව ආවරණ පරිදි අද (28) ක්‍රියාත්මක වූ වැඩවර්ජනයට ස
පරිපාලන සේවයත් නිවාඩු ගනී
ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (28) ක්‍රියාත්මක කළ වැඩවර්ජනයට සහයොග්ය දක්වමින් පරිපාලන සේවා නිලධාරීන් නිවාඩු දමා කොළ
විශ්වාසභංගවලට මගේ සහය නැහැ
විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු සම්බන්ධයෙන් ගෙනෙන කිසිම යෝජනාවකට අත්සන් නොතබන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්
කටුනායක වෙළඳ කලාපයේ සේවකයෝත් පාරට බසිති
’’ජනමතයට හිස නොනමන , මිනීමරු ජනපීඩක ආණ්ඩුව පන්නමු ! ජනතා සටන දිනවමු යන්න තේමා කර ගත් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් අද
සජබ පාගමන තෙවැනි දිනයේ ගලිගමුවෙන් ඇරඹේ
ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුව, ජීවන බර ඉහළ යාම, ආන්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළ ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුද
මාතර විරෝධයටත් මහ සෙනගක්
ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට ගෙදර යන්නැයි බල කරමින් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අද (
‘රටේ ප්‍රශ්න වහලා වැඩක් නෑ‘
රටේ ප්‍රශ්න වහගෙන සිටීමෙන් පලක් නොවන බවත් සෘජු තීරණ ගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන ප
ඉන්දුනීසියාවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ-වෛද්‍ය උපකරණ ආධාරයක්
ශ්‍රී ලංකා රුපියල් මිලියන 517.5 ක් වටිනා ටොන් 3.1 අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මානුෂීය ආධාර ලෙස ලබාදීමට තීරණ

