බස් ගාස්තු අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22 කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිසම උසස් නිලධාරියකු ලංකාදීපයට පැවැ
එසැණ පුවත්
’’වැඩබැරි ආණ්ඩුව ගෙදර යවනවා’’
වැඩ බැරි, ජනතාව ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන සටන සමගි ජන බලවේගය ආරම්භ කරන බව පාර
22 සංශෝධනය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත
ලක්ෂ නවයක ඉන්ධන එස්.ටී.එෆ් දැලේ
ගිරාඳුරුකෝට්ටේ නිවෙසක සඟවාගෙන තිබූ රුපියල් ලක්ෂ නවයකට ආසන්න වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් සමග එක් පුද්ගලයකු අත්
වටිනා පිළිමයක් විකුණන්න ගිය අයෙක් මාට්ටු
පෞරාණික වටිනාකමක් ඇති රත්‍රං බවට සැක කෙරෙන පිළිමයක් වංචණික ලෙස විකිණීමට තැත් පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව විශේෂ
ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය වහාම ඉවත් විය යුතුයි
සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කර ඇති රට ගොඩ ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය වහාම ඉවත් විය යුතු බව විපක්ෂයේ ප්‍රධා
ඇමෙරිකා නියෝජිතයෝ සජබ නායකයන් හමු වෙති
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින්,එක්
උපරිම සිල්ලර මිල - බර සටහන් කිරීම අනිවාර්යයි
පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනු ලබන සියලුම වෙළෙඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ උපරිම සිල්ලර මිල සහ බර ඇතුළු
’කොවිඩ් 19’ වෙනස් වෙලා: අවසන් නෑ
‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය තවමත් අවසන් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ
හක්මන ඉන්ධන හලක තෙල් මඟඩියක්
හක්මන බෙලිඅත්ත පාරේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන අවසන් බව පවසා හිතවතුන්ට හොර රහසේ ඉන්ධන නිකුත් කරන බව දින ගණන
‘‘ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ තිබෙනවා‘‘
වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත
සිසුන් අවදානම් ගමනක
බදුල්ල භාරතී විදුහලේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් පාසල නිමවී සිය නිවෙසට යාමට පහසුකම් නැතිව බදුල්ල සිට ඇල්ලේඅරාව බල
‘‘මේ ගෙවන්නේ අසීරුතම කාලයේ අවසානයයි‘‘
ලාංකිකයන් මෙි ගෙවමින් සිටින්නේ තමා කලින් සඳහන් කළ අසීරුතම සති තුනක කාලය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
තෙන්නකෝන් මාරු නොකිරීම නීතිපතිගේ දෝෂ දර්ශනයට
ගාලු මුවදොර සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්
ගෑස් සහ පොහොර ගන්න ලෝක බැංකුවෙන් ආධාර
ශ්‍රී ලංකාවට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවත් අත්හිටුවා ඇති ව
යෝධ මඩුවා ගිනස් වාර්තා පොතට
කාම්බෝජයේ මීකොං ගංගාවෙන් හමුවුණු අඩි 13 දිග රාත්තල් 661 ක් බර මිරිදිය මඩුවා, ලොව විශාලතම මත්ස්‍යයා ලෙස ගිනස් වාර්තා
ඩීසල් නැවක් එන දවස සාගල කියයි
ඩීසල් නෞකාවකට ඇනවුමක් ලබා දී ඇති අතර ජුලි දෙවන සතිය වන විට එම නෞකාව ලංකාවට පැමිණෙනු ඇතැයි ඉන්ධන අර්බුදය පිළිබඳ ස
රාජපක්ෂලා-හෙන්චයියන් තීරණ ගන්න තාක්කල් රටේ ප්‍රශ්න විසඳන්න බෑ
රටේ වත්මන් අර්බුදයට වගකිව යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශවයන් දැන්වත් ගෙදර යා යුතු යැයි 43 වන සේනා
ආර්.එම්.වී. සතියට දවස් දෙකක් වැඩ නෑ
රට තුළ මේ වන විට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙ
එක් දින පාස්පෝට් සේවය තවත් දිස්ත්‍රික්ක තුනකින්
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව ලබන සඳුදා (4) සිට තවත් දිස්ත්‍රික්ක තුනක දී ලබාගත හැකිබව ආයෝජන ප්‍ර
ක්‍රිකට් ටීම් එකෙන්වත් පාඩම් ඉගෙන නොගතොත් දේශපාලනය රනවුට්
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉගෙන ග
ඛණිජ තෙල් පිරිපහදුව විකුණන්න දෙන්නේ නෑ
රට තුළ දැවැන්ත අර්බුධයක් පවතින සමයක එම අර්බුධයට මුවා වී රටේ වටිනා සම්පතක් වන තෙල් පිරිපහදුව විදෙස් රටවලට විකිණිම
‘‘අපේ අනුශාසනා පිළිගත්තා නම් මෙහෙම වෙන්නේ නෑ‘‘
මෙවන් විනාශකාරී තත්ත්වයකට රට පත් පත් වී ඇත්තේ මහා සංඝරත්නය ලබා දුන් අවවාද අනුශාසනා පාලකයන් නොපිළිපැදීම නිසා බවත
සෞඛ්‍ය සේවකයෝ අගමැති කාර්යාලය අසළට යති
ඖෂධ හිඟයට සහ ඉන්ධන ප්‍රශ්නයට වාහාම පිළියම් ෙයදීම ඇතුලු ඉල්ලීම රැසක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති එක
ලංකාවේ මූල්‍ය විනය ගැන අයි.එම්.එෆ්. නියෝජිතයෝ සතුටින්
නැවත වතාවක් ලංකාවේ මූල්‍ය විනය ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු ගොඩගැසේ
ඉන්ධන අර්බුදය නිසා දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වල වෙළෙඳාම් ද දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බව දැකගත හැකි ව
නන්දලාල් යළි පත්කරන්න අගමැති නිර්දේශය
මහ බැංකු අධිපතිවරයා ලෙස නැවත වතාවක් නන්දලාල් වීරසිංහ මහතා පත් කරන ලෙසට නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්
ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්යක්ෂ ජනපති හමුවේ
ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්යක්ෂ හදාද් සර්වෝස් මහතා (Faris H. Hadad-Zervos) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති මන්දිරයේද
අමතර කොටස් හිඟවීමෙන් ලංගමත් අවදානමේ
ශ්‍රී ලංගම බස්රථ වලට අවශ්‍ය ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් හිඟවීම හේතුවෙන් පොදු මගී ප්‍රවාහන සේවය ඇණහිටීමේ අවදානමක
ආර්ථික වර්ධන වේගය බහී
ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 1.6 ක පසුබැසීමකට

