පොල්දූව මංසන්ධියේදී ආරක්ෂක අංශවලට පහරදීමෙන් පසු අරගලකරුවන් විසින් බලහත්කාරයෙන් රැගෙන යනු ලැබූ කඳුළු ගෑස් උණ්ඩ
එසැණ පුවත්
සජිත් කැරලිකාර කණ්ඩායම හමුවෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හවුල් පක්ෂ නවයේ නායකයන් අද පස්වරුවේ හමුවිය.
විමල්ගේ වත්කම් නඩුවට දින දෙයි
අමාත්‍ය වරයෙකු වශයෙන් කටයුතු කළ වසර 10ක කාලයක් තුළ සිය නීත්‍යානු කූල අදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි වු රුපිය
පොල්දූව විරෝධයේ අමු විඩියෝ සී.සී.ඩීයට දෙන්නැයි නියෝගයක්
පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ දී ඉකුත් 13 වැනිදා සිදුවූ අරගලයට අදාළ දර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට ලබා දෙ
රනිල් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවෙයි
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් තුනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පස්වරුවේ පාර්ලිම
රනිල්ට එරෙහිව නාගානන්ද පෙත්සමේ තීණ්දුව හෙට
එක්සත් ජාතික පක්ෂ නායක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම මග
මුහුදු යන්නේ බලාගෙනයි
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා ද
ලංවීම මිලට ගන්නා ඉන්ධනවලට මිල සූත්‍රයක් ගේන්න
ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා මිලදී ගන්නා ඉන්ධන පාරදෘශ්‍ය මිල සූත්‍රයක් යටතේ ලබාදිය යුතු බවත් එසේ ව
සුපිරි සාප්පු ඉදිරිපිට පා පැදියට ඉඩක්
මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බොහෝ දෙනෙක් පා පැදි භාවිතයට හුරුව ඇත. කොළඹ නගරයේ ද බොහෝ දෙනෙක් පා පැදිවලින්
මහ බැංකු අධිපතිට එරෙහිව කෝප් කමිටුවට පැමිණිල්ලක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කරවල ගෙවීම් පැහැර හැරීමට තීරණය ක
අරගලකරුවන්ගෙන් අලුත් පක්ෂයක්
ජන අරගලයේ නිරත පිරිස් ’’ජන අරගලයේ පුරවැසියෝ’’ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ලියකියවිලි මැතිව
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000ක් අද එයි
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක තොගයක් රැගත් නෞකාවක් කොළඹට අද (18) රාත්‍රී ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උ
නව ජනපතිගේ වගකීම් කරු පහදා දෙයි
අභිනව ජනාධිපතිවරයාගේ සහ රජයේ පළමු වගකීම විය යුත්තේ රට මුහුණ දී ඇති අර්බුදයට පොදු සම්මුතියකින් යුතුව විසදුම් සපය
මන්ත්‍රින්ට ඡන්දෙට එන්න හමුදාවෙන් තෙල්
පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට තමන් පදිංචි ප්‍රදේශයන්හි යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන ලබා ගැනීමට අවශ්
පොලොන්නරුවේ සෞඛ්‍ය සේවකයන් රැසකට තෙල් ලැබේ
පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් ගණනාවක සේවකයනට ඉන්ධන ලැබීමත් සමග ප්‍රතිකාර කටයුතු අද වන විට සාමාන්‍ය පරිදි සිද
මනෝ ගනේෂන්ගේ තීරණය හෙට
අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සම්බන්ධයෙන් දමිළ ප්රගතිශීලී සන්ධානය හෙට (19) තීරණය කරන බව එහි නායක මනෝ ගනේෂන් මහතා
ඉන්දියාව ලංකාව ගැන කතා කරන්න සර්ව පාක්ෂික හමුවක්
ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා ඇත.
කාදිනල් තුමන්ගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක්
පක්ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා මාතෘභූමියේ සහ ජනතාවගේ අ
ඇප් එකට ඉන්ධන 21 සිට
‘ජාතික ඉල්ධන බලපත්‍රය’ අනුව ලබන බ්‍රහස්පතින්දා (21 වැනිදා) සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බවත් සිපෙට්කෝ ඉන්ධන පි
වජිර තව අනාවැකියක් කියයි
ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ ඡන්ද 140ක් හෝ ඊට වැඩියෙන් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ ස
මුහුදේ ගසාගෙන ගිය රුසියානුවන් දෙදෙනා බේරා ගැනෙති
හික්කඩුව පනංගොඩ මුහුදු තිරයේ දිය නාමින් සිටියදි දියවැළකට හසුවි ගසාගෙන ගිය රුසියානු ජාතිකයන් දෙදෙනකු රාත්‍රි ප
ආහාර ගන්න ඩොලර් මිලියන 14ක් ලැබෙයි
ආහාර ලබා ගැනීමට සහ කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජී 7 සංවිධානයේ රටවල් ලෝක බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට ඩොලර්
බස් ගාස්තුව පහළ දැමීමට නිර්දේශ
ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීමට මෙය වන විට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා වන නිර්දේශ අද පස්
කාර්-දුම්රිය ගැටී ගැබිණියක් සහ දැරියක් මරුට: හතරක් රෝහලට
ගාල්ල මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවිමේ සංඥා දැල්වෙමින් තිබියදි මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ග
මුලතිව් කුරුඳුමලේයි විහාරයේ ඉදිකිරීම් ඉවත්කරන්නැයි නියෝගයක්
මුලතිව්, කුරුදුමලෙයි විහාර සංකීර්ණයේ නව ඉදිකිරීම් ඉවත් කරන ලෙසත් නැවත අලුතින් ඉදිකිරීම් සිදු නොකරන ලෙසත් කුරුද
හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි
වැඩබලන ජනාධිපතිවරයා විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඉන්ධන හලේ පිහි පහරින් තුනක් රෝහලට
කළගෙඩිහේන ඉන්ධන පිරවුම් හලේ පෝලිමේ සිටි තිදෙනකු තියුණු ආයුද ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව නිට්ටඹුව
මැයි නවය සිද්ධියට 3215ක් අත්අඩංගුවට
මැයි නම වෙනි දින දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කලහාකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වාර්තා වූ සිදුවීම්වලට අදාළව ස
පළාත් කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේත් වැසි වාර කිහිපය
පිරවුම්හලේ පොලිස් රාජකාරියට බාධා කළ කෝප්රල් අත්අඩංගුවට
හෝමාගම අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලෙහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරින්ගේ රාජකාරියට බාධා කළ යුධ හමුදා කෝප්රල්

