ආණ්ඩුව සමග එක්ව සිටින මැති ඇමතිවරුන් රැසක් ඉදිරි කාලයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමේ සූදානමක් පවතින බව
එසැණ පුවත්
ඉන්ධන පිරවුම්හල් 1,060 ක් කිව්.ආර්. ක්‍රමයට සූදානම්
ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට ඉන්ධන පිරවුම්හල් 1,060 ක් ඊයේ (30) රාත්‍රී වන විට අනුගත වී සිටි බවත් ඉන්ධන පිරවුම්
රංජන්ට පූර්ණ නිදහස දෙන්න
සෑම දෙනාගේම අපේක්ෂාව වන රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබේවි කියා තමන් අපේක්ෂා කරන බවත් ඒ දවස එනතුරු බලා සිටි
පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුම් සොයා ගත යුතුයි
සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙස රාජ්‍ය නායකයන්
පාද යාත්‍රාවට නාවික හමුදාවෙන් පහසුකම්
යාපනය සිට කතරගම පාද යාත්‍රාවට සහභාගි වන බැතිමතුන්ට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය ද
මිනී මරා රට පනින්න බැරි වෙයි
ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ මිනීමැරුමක් සිදු කර , ඩුබායි වෙත පලා යෑමට පැමිණි යුවළක් ඊයේ රාත්‍රී කටුනායක ගුවන
ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු
බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) වැසි හෝ ගිගුරුම් සහිත වැ
දුම්රිය - වෑන් අනතුරින් ගුවන් සෙබළා මරුට
කළුතර උතුර ප්‍රදේශයේ අද (31) අලුයම දුම්රියක් සහ ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ගුවන් හ
කටපුංචා වෙරළබඩ වැඩ
වෙරළබඩ පොලිස් බල ප්‍රදේශයේ විවේකානන්ද පාරේ දී ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් බෝකර්වරයකු මියගොස් ඇතැයි පොලිස
රෝග ලක්ෂණ නැතත් බයිඩන් තවමත් පොසිටිව්
ඇමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ට කොවිඩ්-19 වෛරසය අසාදනය වී තිබේදැයි පරික්ෂා කිරීම සඳහා සිදු කරන ඇන්ටිජන් පරීක්
කුඩම්මාගේ හිරිහැර නිසා දරුවකු කිලෝ මීටර් 200 අම්මා සොයා පා පාදියෙන් යයි
සුලු මව ගෙන් සිදුවන හිරිහැර සහ අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකිව වයස අවුරුදු දාහතරක 14 ක පිරිමි දරුවකු නෙදුන්කේනි සි
ලෙඩා ගොඩ ගන්නවාද? මැරෙන්න අරිනවාද
ශ්‍රී ලංකා ආර්ථිකය නැමති ලෙඩා බෙහෙත් දීලා සුව කරන්න උත්සාහ කරනවාද?බෙහෙත් නොදී මැරෙන්න ඉඩ දෙනවාද?කියා තීරණය කළ යු
බණ්ඩාරගම ඉන්ධනහලේ ගින්නක්
බණ්ඩාරගම නගරයේ සිපෙට්කෝ ඉන්ධනහලේ අද දහවල් ගින්නක් ඇතිවිය එක් අයකුට තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.
ඉන්දියාවේ නිවේදනයට චීනයෙන් ප්‍රතිචාර
තම නීත්‍යානුකූල නාවික කටයුතුවලට මැදිහත් වීමෙන් ’අදාළ පාර්ශ්ව’ වැළකී සිටිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව චීනය ඊ
පැය 24 ක් යන්න කලින් තවත් මරණයක්
පළමු ‘වඳුරු උණ’ මරණය වාර්තා වී පැය 24 ක් ගතවීමට පෙර ස්පාඤ්ඤයෙන් දෙවැනි ‘වඳුරු උණ’ මරණය ද වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ
වේගයෙන් පැතිරෙන කොවිඩ් අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ
සීඝ්‍ර පැතිරීමක් සහිත ඔමික්‍රොන් බී.ඒ 5 යනුවෙන් හැඳින්වෙන කොවිඩ් අනු ප්‍රභේදය මෙරටින් ප්‍රථම වතාවට හමුවී ඇතැයි
ජනාධිපති දළදා වැඳපුදා ගනී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්
ලබන සතියේත් පාසල් දින තුනයි
සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අගෝස්තු 1 වැනිදා සිට 5 වැනිදා දක්වා සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින
මැතිසබා උත්සවයට ජනපති ධජය නෑ
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට මෙවර ප්‍රථම වතාවට ජනාධිපතිවරයාගේ ධජය එසවීමට කටයුතු නොකරන බව වේත්‍රධාරී නරේ
’’මාසයක් හරි නවතින්න බලාගෙන 9වෙනිදා කොළඹට එන්න’’
රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් ප
විශේෂඥ පුහුණුවට එතෙර යැවීම නතර වෙයි
විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් විදෙස් රටවලට යැවීම තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය ක
ජුලී චන්ග්-අලි සබ්රි අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් ඊයේ(29) විදේශ
මන්ත්‍රීවරු තෙල් මුදල වැඩි කරගනිති
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන
ජනපති පාර්ලිමේන්තු අසුනේ ලාංඡනය ගැලවෙයි
පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප
පස් පොඩ්ඩා සමග වෙඩි කෑ තවත් අයෙක් මරුට
ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී ඉකුත් 27 වෙනි දින සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේදී තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහ
රට තැපල් ගාස්තු වැඩිවෙයි
විදේශීය තැපැල් ගාස්තු ලබන මස 1 වෙනිදා සිට වැඩි කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
පළාත් රැසකට සවස ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (30) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා
අප්‍රිකාවෙන් පිට පළමු වඳුරු උණ මරණ වාර්තා වෙයි
අප්‍රිකාවෙන් පිට පළමු ’වඳුරු උණ’ මරණ වාර්තා වීමට පටන්ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම මරණ වාර්තා වන්නේ
සුද්දො බාගෙට බාගයකට ලංකාව එපා වෙලා
විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර කළ හෝටල් වෙන් කිරීම්වලින් සියයට 45 ක් පමණ අරගල හේතුවෙන් හදිසියේම අවලංගු කර
ගාලුමුවදොර වෙරළට නාඳුනන මළ සිරුරක්
කොළඹ ගාලුමුවදොර වෙරළ තීරයට නාදුනන මළ සිරුරක් අද (29) පස්වරුවේ ගොඩගසා ඇත.

