අනුරාධපුරය ගොවිජන සේවා කාර්යාලයේ නීති නිලධාරිනිය පැදවූ මෝටර් රථය ඇල්ල ප්‍රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ මාර්ගයෙන් ඉව
එසැණ පුවත්
මහවැලි ගඟ දෙපස වනසලා
මහනුවර උඩ පළාත ප්‍රාදේශිය ලේකම් කොඨාසයේ එගොඩ කළුගමුව නැකත්තාවත්ත මහවැලි ගං රක්ෂිතයේ ඉවුර කපා ගොඩ කර ඇති බව ප්‍රද
මැතිසබය වටා වැලි කොට්ට
අධික වර්ෂාව සමඟ දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයද ජලයෙන් යටවීමේ දැඩි අවදානමක
මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයි
ඉදිරි මහ කන්නය සඳහා ගොවීන්ට ගොවි බැංකු මගින් වගා ණය නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කීව් අගනුවරට රුසියාවෙන් ගුවන් ප්‍රහාර
යුක්රේනයේ කීව් අගනුවරට රුසියන් හමුදා මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, සිවිල් වැසියන්ට අනතුරක් වන අයුරින් නගරයේ ස්ථා
බඹරු පාසල් සිසුනට පාඩමක් කියා දෙති
වවුනියාව බෝගස්වැව මධ්‍ය මහ විද්‍යාලයේ සිසුන් 45ක් හා ගුරුවරුන් තිදෙනකු බඹරුන් දෂ්ඨ කිරීමෙන් රෝහල ගත කළ බව බෝගස්ව
වෙඩිතියන්න ගිනි අවිය දුන් සැරයන් අත්අඩංගුවට
අහුංගල්ල හෝටලය ඉදිරිපිට ඉකුත් 12 දින සිදු වූ වෙඩි තැබීමට අදාලව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට අධාර අනුබල දීම යටතේ සැ
අදත් බොහෝ ප්‍රදේශවලට වැසි
පවතින වැසි තත්වයේ යම් අඩුවක් වුවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (17) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන
පොලිස් බාරයට ගත් යතුරු පැදිය පොලිස් කොස්තාපල් විකුණලා
රථවාහන නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් වශයෙන් මිරිහාන පොලිස් භූමියේ නවතා තිබු ස්කූටි වර්ගයේ යතු
සජබ නාවලපිටි සංවිධායක ඇතුළු 15 දෙනා මුදාහරියි
නාවලපිටිය නගරයේ විරෝධතාවක නිරත වී පොලිස් අත්අඩංගුවට පත්වූ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් ස
කෝටි 1156ක් වතුරේ ගිය දුම්රිය පෙට්ටි සෙල්ලම
ඉන්දීය ණය ආධාර යටතේ රුපියල් කෝටි 1156ක් වැය කර (ඇමරිකන් ඩොලර් කෝටි 8.26ක්) මිලදී ගත් දුමිරිය මැදිරි 160 නිසි පරිදි මගී ප්
ඉන්දියාව සීරුවෙන්
චීනය ශ්‍රී ලංකාවේ අධිතාක්ෂණික උපකරණ යෙදවීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු
මහින්දානන්ද ජවිපෙට කළ අභියෝගය
ඉදිරි ප්‍රාදේශීය සභා ඡන්දයේ දී ජනතා විමුක්ති පෙරමුණ නාවලපිටියෙන් එක කොට්ඨාසයක් හෝ ජයග්‍රහණය කළහොත් තමා එදින සි
කළු සල්ලි සුදු කළ ප්‍රියමාලිගේ තව වැඩ එළියට
පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළ
‘‘ජනපතිගෙ වැල් පාලමෙන් චෞර වළල්ල ගොඩ යන්න හදනවා‘‘
පරාජිත පොහොට්ටු චෞර වළල්ල අද නැවත නැගී සිටීමට උත්සාහ කරමින් සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා තනාදුන් වැල් පාලමෙන්
බදු පැනවීම තොරතුරු තාක්ෂණයටත් බලපාලා
ශ්‍රී ලංකාවට 2025 වසරේදී තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 5 ක හෙවත් ඩොලර් කෝටි 500 ක විදේශ විනිමය ආදායමක් ඉපය
සාගින්නෙන් ලංකාව 64 වැනි තැනට
මෙම වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ 64 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනපතිගෙන් යහපත් අපෙක්ෂාවක්
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව යැයි ජනාධිපති රනිල් වික
තව ටිකක් යා යුතුය මයෙ පුතේ වැල් පාලමේ
සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමි නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති රනිල් වික්‍රමස
දුම්රිය මාර්ග පද්ධතියෙන් අඩක් අබලන්
දුම්රිය මාර්ග පද්ධතියෙන් සියයට 50 කට අධික ප්‍රමාණයක් ධාවනයට නුසුදුසු තත්වයක පවතින බව දුම්රිය මාර්ගය ප්රතිසංස්ථ
සොබාදනවි බලාගාරයට අති නවීන ටර්බයිනයක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රව වායු බලාගාරය (එල්.එන්.ජී) වන ”සොබාදනවි බලාගාරය” කඩිනමින් ස්ථාපිත කිරීම සඳ
රුසියා යුද කඳවුරක වෙඩි තැබීමකින් 11 මරුට
හඳුනා නොගත් පුද්ගලයන් දෙදෙනකු රුසියානු බෙල්ගොරොඩ් පළාතේ සිදු කළ වෙඩි තැබීමකදී යුද පුහුණුව ලබමින් සිටි 11 දෙනකු ම
ලංකාවෙන් නව මදුරු විශේෂයක් සොයාගනී
ශ්‍රී ලකාවේ ජෛව විවිධත්වය වැඩි කරමින් නව මදුරු විශේෂයක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සම
ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුව අවලංගු කරයි
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර
කොළඹ කැළඹූ වෙඩික්කරුවකු අල්ලයි
කොළඹ ප්‍රදේශයේ දී පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයකු විදේශ ර
ජනතාවට සහන සැලසීමට නාවික හමුදා කණ්ඩායම් 36ක්
අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 36 ක් මේ වන විට සූදානමින්
නාවලපිටිය උණුසුම් වේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහි
ගොවි සිහින සැබෑ කළ තලාවේ ගොවි ගම්මානය
වෙිලිච්ච මිරිස් සේ වෙිලුණු ජීවිත අස්සෙන් සරු අස්වැන්නනක සුබ සිහින දකින්නට පොර කන අනුරාධපුරයේ ගොවි ගම්මානයක සැප
තමිල්නාඩු ධීවරයින්ට පහර දුන්නැයි ලාංකික ධීවරයින්ට චෝදනා
තමිල්නාඩු ධීවරයින් පිරිසක් ඉකුත් 12 වැනිදා තමිල්නාඩු වෙරළට නාවික සැතපුම් 20 ක් පමණ දුරින් මාළු අල්ලමින් සිටියදී කි
වැස්සෙන් පීඩිත අයට සහන දෙන්න මුදල් වෙන් කරයි
අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව සහන කටයුතු කඩිනමින් සම්බන්ධ

