යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, පලෙයි මුල්ලියඩි ප්‍රදේශයේදී ලංගම බස් රථයක් අද (21) සවස පෙරලීයාම හේතුව
එසැණ පුවත්
ආයෝජන මණ්ඩලයට දිනේෂ් වීරක්කොඩි පත් කරයි
ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර තිබේ.
ලෝකේ වටේ ගිහින් කන්න බොන්න හිඟා කෑම ලැජ්ජයි
මේ රටේ මිලියන 6.1 ක් බඩගින්නේ කියලා මාධ්‍ය වාර්තා කරනවා. මේ තරම් රට විනාශ වෙලා තියෙද්දී අපිට සතුටින් මෙවර නත්තල් සමර
ඉන්දියා - ශ්‍රී ලංකා පදනමෙන් නව ව්‍යාපෘතිවලට අත හිත
ඉන්දියා - ශ්‍රී ලංකා පදනම ශ්‍රී ලාංකිකයන්ගෙන් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති අතර එම යෝජනා ලබන ජනවාරි මස 26 වැනිදාට පෙර ඉ
කෝටි නවයක උදලු අලවංගු දිරන්න ඇරලා
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය රුපියල් නව කෝටියකට වැඩි වටිනා උදලු, අලවංගු, වතුර මෝටර්, දියර ඉසින යන්ත්‍ර යනාදී කෘෂි
එළුවන් බලන සීයාගේ මනුස්සකම
කිලිනොච්චිය කනකාම්බිකෙයි වැව ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබුණු රුපියල් 95,000 ක මුදලක් එළුවන් බලාගන්නා පුද්ගලයකු අහුල
සුවඳවිලවුන් ආයනයනකරුවෝ දුක කියති
සුවඳවිලවුන් වර්ග ආනයන තහනම ඉවත් නොකිරීම නිසා පුද්ගලයන් ලක්ෂ 10කගේ පමණ ජීවනෝපාය අහිමි වීමේ ඛේදවාචකයකට මුහුණ පා ඇැ
උද්ධමනය නොවැම්බර්යේ සියයට 5කින් පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මසට සාපේක්ෂව නොවැම්බර් මස උද්ධමනය සියයට 5.6 කින් පහළ ගොස් ඇතැයි ජන හා සං
වසන්න මුදලිගේ ‘බූස්ස’ට යවන්න එපා
වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලි
’’අයිස්’’ දියකරන්න ගම්පහ පාසල්වලට සුපරීක්ෂණ කමිටු
පාසල් ළමුන් අතර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වල ජනවාරි පළමු
එල්.පී.එල් නිකන් බලන්න අවස්ථාව
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21) සිට පැවැත්වෙන තරග එ
දුරකතන චාජරය සැප වාහනයට ගිනි තබයි.
වාද්දුව නගරයේ නවතා තිබු සුඛෝපභෝගී වෑන් රථයක් මීට සුළු මොහොතකට පෙර ෆෝන් චාජරයක විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගෙ
මේ ආණ්ඩුව යටතේ ’’හොඳම දේ දරුවන්ට කියමන’’ බොරුවක්
හොඳම දේ දරුවන්ට යැයි කියමනක් ඇතත් අපේ රටේ දරුවන්ට ලැබෙන්නේ හොඳම දේ දැයි රජයෙන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජ
පළාත් අතර සත්ව මස් ප්‍රවාහන තහනම ඉවතට
දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
අල්ලසේ ’’කප්’’ එක අධ්‍යාපනයට
අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් මේ වසරේ වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන්ට බව අල්ලස් හෝ දූෂණ ච
උත්සව දිනවල විදුලි කප්පාදුවක් නෑ
උත්සව සමය සහ වර්ෂ අවසානය හේතුවෙන් මේ මස දින හතරක් සහ ජනවාරි මස 1 වැනිදා විදුලි කප්පාදුව ක්‍රියාත්මක නොකරන බව විදුල
’’පැය 10 විදුලි කප්පාදුවක් වෙන එකක් නෑ’’
ගල්අඟුරු ගැටලුව හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම කිසිවිටක එකවර අක්‍රීය නොකරන බවත් ඒ හේතුවෙ
පුංචි ඡන්දය ගැන කතා කරන්න මැතිවරණ ලොක්කෝ කොළඹට
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ
ජනවාරියේ සිට විදුලි බිල ඉහළට
විදුලි ගාස්තු සංශෝධන අනිවාර්යෙන්ම ලබන ජනවාරි මස ක්‍රියාත්මක කරන බවත් විදුලි ගාස්තු සංශෝධනය අවස්ථා 20 ක් යටතේ සකස
අලි පහරින් පාසල් සිසුවා මරුට
මෙවර පැවති සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ඉගෙනීම් කටයුතු සඳහා පාසලට ඇතුළත් වීමට අයදුම්පත්‍ර භාර දීම සඳහා ප
විද්‍යාගාරයේ රසායනික බෝතලයක් බිඳි සිසුන් පහක් ඇතුළු අටක් රෝහලට
පුස්සැල්ලාව සරස්වතී දෙමළ මහ විදුහලේ විද්‍යාගාරයේ රාසායණික ද්‍රව්‍යයයක් අඩංගු බෝතලයක් කැඩී එහි දුමාරය ආග්‍රහණ
අලි වෙඩිල්ලක් අතේ පත්තු වෙයි
තම ගෙවත්තට කඩා වැදුණු වන අලි රංචුවක් පැන්නීම සඳහා දල්වන ලද අලි වෙඩිල්ලක් අතේ පත්තු වීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ග
අක්කරපත්තු අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී
අක්කරපත්තුව අධිකරණ සංකීර්ණයට අයත් උඩුමහලේ පිහිටි ලේඛණාගාරය තු අද අළුයම 4-10ට පමණ හටගත් හදිසි ගින්නකින් නඩු කටයුතු
කුඩා හා මධ්‍ය කර්මාන්තකරුවන් විශිෂ්ටයන් කරනවා
කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන
එන ඕන විදියකට පොහොට්ටුව සූදානම්
පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය යටතේ හෝ පවතින ක්‍රමය යටතේ හෝ ඕනෑම ක්‍රමයකට පවත්වනවා නම් එයට මුහුණදීමට පොදුජන ප
ශූරයන් පිළිගන්න ඇවිත් ආජන්ටිනාව යුධ පිටියක් වෙයි
ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සව අතරතුර සිදුවූ අනතුරු වලින් 24 හැවිරිදි තරුණයෙකු
ඉලෝන් ට්විටර් ප්‍රධාන විධායක තනතුරින් ඉල්ලා අස්වෙයි?
ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර බාර ගැනීමට කැමති අනුවණ පුද්ගලයකු හමුවූ විගස තමන් ට්විටර් සමාගමේ ප්
වෑන් රථය කතුන් තිදෙනකුට මරු කැඳවයි
කුරුණෑගල සිට නාරම්මල දෙසට ධාවනයවූ වෑන්ථයක් ඊයේ 20 සවස නාරම්මල බැඳිගමුව මන්සන්දියේ බස්රථයකට ගොඩවීම සඳහා මාර්ගය අස
ගොවි පවුල්වලට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර
ශ්‍රී ලංකාවේ ගොවි පවුල් ලක්ෂ 12 ක ට ආධාර ලබාදීම සඳහා ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන අටක් ලබා දී ඇතැයි කෘෂිකර්
උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌවට තද වැසි
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල විටි

