හංවැල්ල නගරයේ හරස් පාර ප්‍රදේශයේ ආපනශාලාවක හිමිකරුවකුගේ පපුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවක
එසැණ පුවත්
අද ගැන කාලගුණයේ අණාවැකිය
උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (6) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා
යුක්රේනයේ දෙදින සටන් විරාමයක්
‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කළ
හමුදා සේවයේ සිටිද්දී හැරී කුමරු 25 ක් මරලා
බ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්ව
එක මතයකට එන්න ජනපති මැතිවරණ කොමිසමට කියයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික
තරුණ ජීවකයකුගෙන් බසයකදී හෙදියකට අමුතු ප්‍රතිකාරයක්
බස් රථයක් තුළදී නාවික හමුදා හෙදියකගේ ඇඟට හේත්තු වී ඇයට හිරිහැරයක් වන ආකාරයට කටයුතු හැසිරුණැයි කියන වෛද්‍යවරයකු
දළදා වහන්සේට අපහාස කළ අයකු අල්ලයි
මහනුවර දළදා ශ්‍රි මාළිගාව ට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්ර
වෑන් - ලොරි ගැටී පා පැදිකරු මරුට
පාරේ ගමන් කළ පාපැදිකරුවකු අනතුරකින් බේරීමට ලොරියක් තිරංග තද කළ අවස්ථාවේදී පිටුපසින් ආ වෑන් රියක් ලොරියේ ගැටීමෙ
බුද්ධි වික්‍රම රඟ මඩලෙන් බැසයයි
දශක හයකට ආසන්න කාලයක් මෙරට වේදිකා, චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල චරිතාංග රංගන ශිල්පියකු වූ බුද්ධි වික්‍රම මහතා හෝමාග
ව්‍යාජ දළදා මාලිගාවට ජනපති මැදිහත් වේ
කුරුණෑගල, පොතුහැර ව්‍යාජ දළදා මාලිගාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් කඩිනමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපත
නව බස් රථ 75 ක් ධාවනයට එක්වෙයි
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු බස් රථ 75 ක් ඩිපෝවලට අද (5) බෙදාදුන්නේය.
කෝටි 21 ක කුඩුත් එක්ක බහුදින යාත්‍රාවක් බේරුවලදී අල්ලයි
රුපියල් කෝටි 21 ක් පමණ වටිනා මත්කුඩු සමග ධීවරයන් පිරිසක් බාරයට ගත් බව නාවික හමුදාව කියයි.
ඩයනාගේ ගුවන් ගමන් බලපත් තොරතුරුවල කඩිනම් වාර්තාවක් දෙන්න
ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගත්තැයි කියන රාජ්‍ය අමාත්‍යවරිය
දළදා වහන්සේට අපහාස කළාට පැමිණිල්ලක්
සේපාල අමරසිංහ නම් තැනැත්තෙකු විසින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ලෝවැසි සියලු බෞද්ධ ජනයාගේ ගෞරවයට පාත්‍ර වුණ ශ්‍ර
තානාපතිවරු එකොළහක් ජනපති හමුවී එතෙර යති
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකීම සඳහා යහපත් විදේශ සේවයක අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
පැය 2යි විනාඩි 20 ක විදුලි කප්පාදුව තවත් දින 3 ක්
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව අනිද්දා (7) සිට මේ මස 9 වැනිදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන්
තරුණ නියෝජන විවාදය ඉල්ලා කථානායකට ලිපියක්
පාර්ලිමේන්තුවේ සහ පළාත් සභා වල තරුණ නියෝජනය සඳහා තමා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව දෙවන වර විවාදය සඳහා ගැ
රමේෂ් පතිරණගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
තමා නිල නිවසට ගෙවිය යුතු සියලු විදුලි සහ ජල බිල්පත් නිවැරදිව ගෙවා තිබෙන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය ර
නඩුවට නවතා ගත් ලොරියෙන් ගංජා මතු වේ
නඩු භාණ්ඩයක් වශයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ ගාල් කර තිබූ ටිපර් රථයක බඳ කොටසේ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබ
පුනරුත්ථාපන පනත විවාදය කල් යයි
ආන්දෝලනයට තුඩුදුන් පුනුරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (5) විවාදයට ගැනීමට නියමිතව තිබුණත්
නොරොච්චෝලේ නතර වුන ජනන යන්ත්‍රය ඉරිදා සිට යළි වැඩ
ගල්අඟුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ අක්‍රීය කළ දෙවැනි විදුලි ජනන යන්ත්‍රය ලබන ඉරිදා (8)
මුදලිගේගේ නිදහස ඉල්ලයි
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල
පාස්කු චූදිතයෝ තව දුරටත් රිමාන්ඩ්
කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරිදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර 250කට අධික පිරිසක් ඝාතනය
ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දීමට බාධාවක් නෑ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට කිසිඳු බාධාවක් නොමැති බවත් පාරිතෝෂික ගෙවීම පිළිබඳ
අරගලය නැවත පණ දෙන්න
නැවත අරගලය පණ ගන්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සර
සති අන්තයේ කොළඹට වතුරත් නෑ
මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ නල පද්ධතියේ සිදුකරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගර
මහජන කොමිසමේ ලොක්කා නිෂේධ බලය අතට ගනී
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ හොත් අධිකරණයට යෑමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහජන උපයෝගි
විශ්ව විද්‍යාලවල එක බත් එක තුන් දෙනෙක් කනවා
විශ්වවිද්‍යාල සිසු සිසුවියන් තුන් දෙනෙක් එක්ව එක බත් පැකට් එකක් කා සෑහීමකට පත්වන බව ජාතික ජන බලවේගය පත්කළ මන්ත්
ජනපති කාර්යාලය තරුණයන්ට වේදිකාවක් හදයි
75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
ගම්පහ අලුත් ඡන්ද ලක්ෂයක්
ගම්පහ දිස්ත්‍රික්කයෙ පළාත් පාලන ආයතන 19 ක් සදහා සභිකයින් 688 දෙනෙ තෝරා පත් කර ගැනීම පිනිස දිස්ත්‍රික්කයේ මැතිවරණ කො

