ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ අද (7) විභාගවීමට නියමිත නඩුවක් සඳහා ඉදිරිපත් කිරීමට රැගෙන ආ රැදවියෙකු බන්ධනාගාර
එසැණ පුවත්
ඒ ටී එම් කාඩ් සොරාගෙන මුදල් වංචා කළ අයෙක් අල්ලයි
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ඒ.ටී.එම් කුටි අසල රැඳී සිට පුද්ගලයන් මුලාකර ඒ ටි එම් කාඩ්පත්
චන්ද්‍රසේනට කෑම පිටින් බෑ
රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාට පිටතින් කෑම ලබාගැනීමට කෙරුණු ඉල්ලී
කඩු මන්නා 6 ක් සමඟ 5 ක් අත් අඩංගුවට
තියුණු කඩු හතරක් , මන්නා දෙකක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලීසිය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් මාට්ටු
කොහුවල කළුබෝවිල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂයකට අධික මත්ද්‍රව සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොල
තැනින් තැනට අද වැස්ස
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ
දුම්රියේ වඩේ වෙළෙන්දා නියාමකට පිහියෙන් ඇනලා
මොරටුවේ සිට කන්කසන්තුරය දක්වා ඉකුත් 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ප්‍රවේ
කටුනේරියේ ව්‍යාපාරිකයා ඝාතනයට පාසල් සිසුවෙක් සැකපිට
කටුනේරියේ කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කර සිරුර සිරිගම්පල ප්‍රදේශයේ වාහන සෝදා පිරිසිදු කරන ආයතනයක වතුර වළක සැඟව
නිල විදෙස් සංචිත සෘන පැත්තට මහා භාණ්ඩාගාරය කියයි
මෙරට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි 1 වැනිදා ඉවත් කිරීමෙන් පසුව වාහන ආනයනය කිරීමට ශ
කරුඅප්පන්කේනි වැවට දරුවන් තිදෙනෙක් බිලි
මඩකලපුව වාකරේ කරුඅප්පන්කේනි වැවේ ගිලි දරුවන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
හිරගෙදර ජේලර් පිරිසකට ළඟදීම මාරු?
බන්ධනාගාර ගණනාවක ප්‍රධාන ජේලර්වරුන්ද ඉදිරි දිනවල මාරුකර යැවීමට නියමිතව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය
ටිරාන්ට ඩුබායි පාතාලයකුගෙන් මරණ තර්ජන
මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට ඩුබායිහි සිටින පාතාල නායකයකුදුරකතන ඇමැතුමක්දී මරණ තර්ජන කර ඇතැයි ඔ
කථානායකට එරෙහි චෝදනා: පාර්ලිමේන්තු මහලේකම් පිළිතුරු දෙයි.
කතානායකවරයා කොළඹ ලොරිස් පටුමගේ පදිංචි නිවසේ කුලිය ඔහුගේ වැටුපෙන් ගෙවන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.
ආණ්ඩුව මුදල් වෙන්කර සඟවාගෙන ඉන්නවා
වර්තමාන ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති සඳහා අයවැයෙන් රුපියල් බිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50,000 ක් වෙන්කළ ද වර්තමානය වන
බොරැල්ලට හෙට රථ වාහන සැලැස්මක්
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ පූජක දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජුබිලි මහෝත්සවයට
විද්‍යා පීඨ කථිකාචාර්ය පත්වීම් ලැයිස්තුව ‘ටිපෙට්ස්’ කරලා
විද්‍යා පීඨ කථිකාචාර්ය පත්වීම් හෙවත් ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් ලැයිස්තුව ‘ටිපෙට්ස්’ කර මකා තිබූ බවත් එහිදී
ටී.එම්.වී.පී අම්පාර සංවිධායක අත්අඩංගුවට
නැගෙනහිර පළාත් සභාවේ හිටපු පලාත් සභා ටි.එම්.වී.පි පක්ෂයේ අම්පාර සංවිධායක එල්.ටි.ටී.ඊ් සංවිධානයේ හිටපු නායකයකු වන
හදිසි අනතුරුවලින් වසරකට 12000 ක් මරුට
හදිසි අනතුරු හේතුවෙන් 10000- ත් 12000 අතර ප්‍රමාණයක් වාර්ෂිකව ජීවිතක්ෂයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය ප
මක්ස්ගෙන් නව දේශපාලන පක්ෂයක්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අමනාප වූ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික; ටෙස්ලා සහ ස්පේස් එක්ස් සමාගමේ නි
කොතලාවලින් දේශිය සිසුන්ට යළි ඉඩ
වෛද්‍ය උපාධිය සඳහා නැවත වරක් මුදල් ගෙවීමේ පදනම මත දේශීය සිසුන් බඳවා ගැනීමට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක
නේවාසික රෝගීන්ට ප්‍රනීත් ආහාර වේලක්
රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාරවේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට
ඇමැති පිරිස වෑකන්ද දමා වාරිමාර්ගය ඉබි යතුරු දමලා
අනුරාධපුර නුවර වැවේ සංචාරයක් නිමාකර යළි වෑකන්ද මතින් පිටව යෑමට පැමිණි මැති ඇමැති පිරිසක් වෑකන්ද තුළ දමා එහි ගේට
දරුවන්ගෙන් සල්ලි එකතු කරන පාසල් ගැන හොයන්න විමර්ශන කණ්ඩායම්
රජයේ ඇතැම් පාසල් සිසුන්ගෙන් විවිධ සැමරුම් උත්සව සඳහා මුදල් එකතු කරන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කරුණු සො
සම්බාහනයට මුවා වූ කතුන් පහක් මාට්ටු
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන ස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන්
දියණියගේ මංගල උත්සවයේ සාදය නර්ථනය පියාට මරු කඳවයි
දියණියගේ විවාහ මංගල උත්සවයේ දී නර්ථනයේ යෙදෙමින් සිටී පුද්ගලයකු හදිසියේ ඇදවැටී මියගොස් ඇති බව වාද්දුව පොලිසිය ස
මේ රජයේ එකම වැඩපිළිවෙළ පළිගැනීම විතරයි
ජනතාවට සෙත සලසන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි ජාතික ජනබලවේග රජයේ අද එකම වැඩපිළිවෙල පලිගැනීම පමණක් බව හිටපු අ
හරක් කටා කොළඹ ජාතික රෝහලට
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත
මාර්ග සංඥා කුලුනක නැඟ සිටි අයෙක් අත්අඩංගුවට
ජනාධිපති හමුවීමට අවශ්‍ය බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලට ඉදිරිපිට මාර්ගයේ මාර්ග සංඥා කුලුනේ එල් හැඩයට සවිකර
ගම්පහට පැය 12 ක් වතුර නෑ
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (7) පැය 12ක කාලයක් ජල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන ම
ජාතික අනතුරු නිවාරණ සතියක් නම් කරයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ජාතික අනතුරු නිවාරණ සතියක් නම් කර තිබේ.

