බස්නාහිර සබරගමු, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ වි
එසැණ පුවත්
’’ආර්.එම්.වී’’ කෝටි 30 ක් වතුරේ යවලා
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හ
පුලතිසි දුම්රියේ ගැටී කෙනෙරක මරුට
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ පුලතිසි දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් ඇති බව වැලි කන්ද වනජීවී නිලධාරීන් සඳහ
ඉන්දියා - පාකිස්තානය තරගය හෙට නැවතත්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
මාස නවයට සංචාරකයෝ ලක්ෂ නවය පනිති
මෙරටට මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් ලක්ෂ 9 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන
කෙසෙල්වත්තේ ක්රීඩාංගනයකින් පුපුරණ ද්‍රව්‍ය
මාලිගාවත්ත දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ගෙන් අනාවරණය වූ තොරතුර
සරුංගල් අරින්න 15 ගෝල්ෆේස් එන්න
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සරුංගල් සැණකෙළියක් කොළඹ ගාලු මුවදොර පිටියේදී ලබන 15 වැනිදා සිකුරාදා උදෑසන 10.00
හිටපු හමුදා සෙබළුන්ගේ රට රැකියා සිහින බොඳ කරලා
දෝහා කටාර් රාජ්‍යයයේ විදේශ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ එප්පාවල, එළියදිවුල්වැව ප්‍රදේශයේ පදි
ජල විදුලි නිෂ්පාදනය සියයට 20 ක් දක්වා ඉහළට
ජල විදුලි නිෂ්පාදනය සියයට 20 ක් දක්වා ඉහළ දැමූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අ
මඩකළපු සරසවියෙන් බඩු ඉස්සූ කෝප්රල් මාට්ටු
මඩකලපුව වාලච්චේන පූනානි ප්‍රදේශයේ පිහිටා ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය හෙවත් ෂරියා විශ්වවිද්‍යාලය නමින් හඳුන්ව
ගංජා සමඟ බන්ධනාගාර නියාමක දැලේ
උඩුදුම්බර බන්ධනාගාර නියාමකවරයෙකු ගංජා සමග අත්අඩංගුවට ගත් බව පල්ලේකැලේ පොලිසිය පවසයි.
ව්‍යාපාරික අඹුසැමි යුවළ ඝාතකයා වසර 10කට පසු අල්ලයි
රත්නපුර කොටාමුල්ල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් ඝාතනය කළ සැකකරුවෙක් වසර දහයකට පසු රත්නපුර කොට්ඨාස අපරාධ ව්මර්ශණ ඒකක
ආසියානු කුසලාන ක්‍රිකට් ටිකට් 1000 ට බස්සයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගය හැර සෙසු සියලුම තරග
අත් විලංගු බෑගයේ සඟවාගෙන සිටි කත අත්අඩංගුවට
ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේ නිවසක් සෝදිසියට ලක් කිරීමේදී, අත් විලංගු ජෝඩුවක් අත් බෑගයක දමාගෙන සඟවාගෙන සිටි
ජනපති එ.ජා.ප ඩිජිටල් කළ හැටි පරීක්ෂා කරයි
එක්සත් ජාතික පක්ෂයේ 77 සංවත්සරයට සමගාමීව එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කරණයට ලක් කළ අතර පක්ෂ නායක ජනාධිපති රනිල් වික
‘කැත නැතුව නාන්න බේරේ වැව හදන්න යයි ‘
කොළඹ බේරේ වැව පතුල පෙනෙන ලෙස මාස හයක් ඇතුළත නොමිලේ පිරිසිදු කර දෙන්නට ජපානයේ සමාගමක් ඉදිරිපත්ව සිටී.
ලොව පළමු කෘතිම ගායිකාව බිහි වෙයි
ගීත නිෂ්පාදන සමාගමක් සමඟ ගිවිසුමකට එළඹී ලොව ප්‍රථම කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු චරිතය වීමට නුනූරි නම් පොප් තරුව
උපයෝගීතාවේ බෙන්ස් එකට කෝප් කමිටුවෙන් දෝස්මුරයක්
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් තුන්ලක්ෂ හැත්තෑ පන් දහසක මාසික
ආනයනික අල බද්ද ඉදිරි මාස 4කට දික් කරයි
ආනයනික අර්තාපල් සදහා පනවා ඇති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද ඉදිරි මාස 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කරතිබේ .
වැස්සෙන් හානි වූ කුඹුරු වලටත් වන්දි
වැස්සෙන් හානියට පත් කුඹුරු වලටත් වන්දි ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
බසයේදී කාන්තාවකට වෙඩි තැබූ දෙදෙනා අල්ලයි
අම්බලන්තොට කොග්ගල්ල මදයමලලන්ද ප්‍ර දේශයේ දි ලංගම බස් රථයකට ගොඩ වී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්දයැයි ස
විද්‍යාඥයන් මවිත කළ රන් බිජුව
විද්‍යාඥයන් මවිතයට පත් කළ ‘රත්තරන් බිත්තරයක්’ ඇලෙස්කා බොක්කේ, අඩි 3,300 ක් ගැඹුරු මූදු පතුළින් හමුවී ඇත. බිත්තරයක් ය
‘පයිනස් රටින් ගෙන්වා කෝටි 480 ක් කා දමලා’
භාවිතා කළ හැකි පයිනස් දැව මෙරට තිබියදී පසුගිය වසර තුනේදී රුපියල් කෝටි 480 කට වැඩි වටිනා පයිනස් දැව මෙරටට ආනයනය කිර
පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරලා
නුවරඑළිය මිපිළිමාන පන්සල අසල මාර්ගයේ නිවසක යාබදව පිරිමි පුද්ගලයෙකු අමානුෂික ලෙස තියුණු ආයුධකින් කපා කොටා ඝාතන
ගිරිබාවේ දරුවන්ගේ සිහිනය සැබෑ වේ - ලංකාදීප පුවතින් මව ගෙදරට
මව විදේශ ගතවීම සහ පියා සිරගත වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහළ ගිරිබාව කැලෑබද ප්‍රදේශයක කටුමැටි ගැසූ නි
දයා නායකයා වෙන්න දැඟළුවා
දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ මහලේකම්ධුරයෙන් ඉවත් කිරීමට සිදුවූයේ ඔහු සියලු දෙනා පෙරළාගෙන පක්ෂයේ නායකයා වීමට ගිය
පළාත් තුනකට තරමක තද වැසි
බස්නාහිර,සබරගමු, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටි විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
ගල්කිස්සේ වෙඩි තැබීමක් ධීවරයෙක් තුවාල ලබයි
ගල්කිස්ස ඥානේන්ද් පාර දුම්රිය මාර්ගය අසල දී ධීවරයකුට වෙඩි තබා තුවාල සිදුකර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
හොලිවුඞ් නළු ස්ටැලෝන් පාප්තුමන් හමුවෙලා
අතිශය ජනප්‍රිය හොලිවුඞ් ක්‍රියාදාම නළු සිල්වෙස්ටර් ස්ලැටෝන් සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතරේ හමුවක්

