ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා කැපී පෙනෙන අයුරින් විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන් හිමිවන 2023 වසරේ යුරේකා ත්‍යාගය හිමි
එසැණ පුවත්
ළමා නිවාසයේ දරුවා අතුරුදන්
කුරුණෑගල ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි දාහතර හැවිරිදි දරුවකු අතුරුදන් වී ඇතැයි කුරුණෑගල මූලස්ථාන ප
’’අල්ලසේ’’ නඩුවලින් බාගයක්ම අයින් කරගෙන
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගිය වර්ෂයේදී පැවරූ නඩු 89 කින් නඩු 45ක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇත
චොකලට් එකක් හොරා ගත්තැයි තරුණියට වටකරගෙන ගහලා
සුපිරි වෙළඳසැලකදී ඊයෙ (22) තරුණියක අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන සමස්ත ලංක
වාහන හැර රට බඩුවලට අවසර
වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිං
අයි.එම්.එෆ් දෙවැනි වාරිකයට පෙර ගිවිසුමට දිනයක් දෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මු
සෑම පවුලක්ම ලක්ෂ 47 ක ණයකරුවන් කරලා
රටේ සිවු දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකරුවන් කරනු ලැබ සිටින බව පේරාදෙණිය ව
අලුත් ප්‍රතිපත්ති සම්පාදන කමිටු තුනක් එයි
වාහන ආනයනය ඇතුළු ක්ෂේත්‍ර තුනක් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කමිටු තුනක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ශරියා කැම්පස් මෙහෙයුම් වැඩ තාක්ෂණ විශ්ව විද්‍යාලයට දෙයි
ආන්දෝලනයකට ලක්වූ මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයට
හොකී ක්‍රීඩකයා කිරම ආරේ සැඟවේ
කඹුරුපිටිය සපුගොඩ කිරම ආරේ දිය නැමට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු දියේ ගිලිමෙන් මියගොස් ඇතැයි කඹුරුපිටිය පොලීස
බස්නාහිරට - සබරගමුවට අදත් තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තන
රැඳවියෝ දෙකක් පැන යති
වීරවිල එළිමහන් සිර කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් දෙදෙනකු ඊයේ රාත්‍රි බන්ධනාගාර නිලධාරින්ගේ අත් අඩං
බැලුම්මහරදි බසයක් කන්ටේනරයක ගැටී 13ක් රෝහලට
කොළඹ - මහනුවර මාර්ගයේ බැලුම්මහර වර්ණ සංඥා අසලදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැනීමෙන් බස්රථයෙහි සිටි 13 දෙනකු තුවාල
හරක්කටාට උදව් කළ පී.සි. පැන ගිය මොටර් රථය අල්ලයි
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්
කර්මාන්ත වලට වෙනම බැංකුවක් එයි
මෙරට කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන් වෙනම බැංකුවක් ස්ථාපිත කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දි
විදුලිය ප්‍රතිව්‍යුහගතකරණයට ලෝක බැංකුවේ සහය
විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහය පලකරන ලෝක බැංකුවේ නියෝජිත පිර
කුකුළු මස් තවත් රුපියල් 100 කින් අඩුවෙයි
කුකුළු මස් කිලෝවක මිල ඉදිරි සති දෙක තුළ තවත් රුපියල් 100 කින් අඩු කිරීමට කුකුළු මල් නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ, වාණ
ත්‍රිපෝෂ හදන්න සොයා සහ බඩ ඉරිඟු දෙයි
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ සෝයා බෝංචි සහ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 4700 ක් ත්‍රිපෝෂ සමාගම වෙත බාර දෙන්නේය.
ශ්‍රී ලංකාවට එරෙහිව කොංග්‍රසයෙන් බයිඩන්ට ලිපියක්
මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම සම්බන්ධව වගකීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දිය
ලෝක කුසලාන ශූරයන්ට කෝටි 120 ක මුදල් ත්‍යාගයක්
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇම
පේරාදෙණිය සරසවියේ සිසුවෙක් හදිසියේ මිය ගිහින්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මියගිය බ
ජේලර්ගේ ගිනි අවිය ඉබේ පත්තු වේ
බුස්ස බන්ධනාගාරයේ ජෙලරවරයකුගේ රාජකාරි ගිනි අවිය අද සවස පත්තුවි ඔහුගේ අතකට තුවාලවිම නිසා කරාපිටිය රෝහලට ඇතුලත්ක
පාන් සමග බීඩි කොටයක් දීලා
මාතර පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙළෙද සැලකින් එම ප්‍රදේශයේ කාන්තාවක් මිලට ගත් පාන් ගෙඩියක් තුළ තිබී බීඩි කොටයක්
ජාතිවාදය අවුලන පිල්ලි යළි හිස ඔසවමින් සිටිනවා
රටේ යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව
ආගමික සහජීවනය පොලොන්නරුවෙන් ලොවට පෙන්වයි
පොලොන්නරුව වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී සියලු ජාතීන් හා සර්ව ආගමික නායකයන්ගේ ප්රධානත්
සමෘද්ධි බැංකුවල කෝටි 23ක වංචාවක් විගණනයේදි හෙළිවේ
සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික වි
උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (22) සවස දුම්රියක් පීළි පැනීමට ලක්ව ඇතැය
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහල බිමට වැටෙයි
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළ සුළඟ හේතුවෙන් අද (22) පස්වරු 5.00 ට කඩා වැටුණි.
නීපා ගැන ලොකු බයක් අනවශ්‍යයි
ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැතිර යන මාරාන්තික නීපා වෛරස් රෝගය ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඇති ඉඩකඩ අල්ප බ
බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්නේ නැහැ
’’බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්න යන්නේ නැහැ’’ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී

