කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවා
එසැණ පුවත්
ත්‍රස්ත පනත, සමාජ මාධ්‍ය නියාමන පනත 3වැනිදා පාර්ලිමේන්තුවට
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමන
රජය ජනතාවගේ භාෂණය මර්දනයක
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය යැයි කියමින් රජය ජනතාවගේ භාෂණයේ නිදහස ඇතුළු ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්
ප්‍රා.ලේ. කොට්ඨාස 29කට නායයෑමේ අවදානමක්
වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29 කට නායයෑමේ අනතුරු ඇඟවීම් අද (2
කෝටි දෙලක්ෂයක රන් කටුනායකදී මාට්ටු
රුපියල් එක් කෝටි දෙලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්යා
දුම්රිය සේවක යහ සාධක සංගමයේ විගණන වාර්තාව සාමාජිකයෝ ඉල්ලති
ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ වී ඇතැයි කියන අයතා මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්
අධ්‍යාපන විශේෂඥයන්ගෙන් ජනපතිට අනතුරු ඇඟවීමක්
අපොස උසස්පෙල විභාගය කල් දැමුව හොත් දේශීය මෙන්ම විදේශීය උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනෙන වයස් සීමාව ඉක්ම ගොස් ශ්‍රී
තවත් අලි පැටවෙක් දුම්රියට බිළි: කෙනෙරට අසාද්යයි
කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ පලුගස්වැව ප්‍රදේශයේ දී වනඅලි මවක හා පැටවකු ඊයේ රාත්‍රිෙය් දුම්රියේ ගැටීමෙන්
වැස්සෙන් මාතරට බර හානි
නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අද (28) වන විට මාතර දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබුණි.
කොටි සැඟ වූ ආයුධ සහ රන් සොයා දින 3ක් මෙහෙයුම්
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී හිටපු කොටි ත්‍රස්ත සාමාජිකයෙකුගේ තොරතුරකට අනුව ආයුධ සහ රත්‍රං සොයා
කෝටියක අයිස් සමග පුද්ගලයෙක් මාට්ටු
රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුව
ගොඩගම - කහව ලොරියක් දුම්රිය හැපී අයෙක් මරුට
බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රියේ අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථයක් ගොඩගම, කහව අනාර
මංකොල්ලයකට සම්බන්ධ කතක් ඇතුළු හතරක් මාට්ටු
නිට්ටඹුව ප්‍රදේශයේදී පුද්ගලයකු පැහැරගෙන ගොස් ඔහු සතු මුදල් කොල්ලකෑ බව කියන පුද්ගලයන් සිව් දෙනකු සහ කාන්තාවක් අ
සේවක සහ ගුවන් යානා හිඟයෙන් ගුවන් ගමන්වලට බාධා
ශ්‍රී ලන්කන් ගුවන් යානා දිගින් දිගටම ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍ය
තැනින් තැනට සුළු ගංවතුර තත්ත්වයක්
රට පුරා පවතින තද වර්ෂාව නිසා මේ වන විට ඇළදොල ගංගා පිටාර මට්ටමට පැමිණ සුළු ගංවතුර තත්ත්වයක පත්ව ඇතැයි ආපදා කළමානාක
ආරච්චිකට්ටුවේ දී ත්‍රිරෝදයක් දුම්රියක ගැටෙයි
කොළඹ කොටුවේ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට අද 29 උදෑසන හතයි තිහට පමණ ආරච්චිකට්ටුව දුම්රිය ස්ථානයට නු
කසිප්පු මුදලාලිගේ පාටියට ගිය පි.සී ගුටි කා රෝහලේ
කුරුණෑගල දිසාවේ කසිප්පු ජාවාරම් කරුවකු බව කියන පුද්ගලයකු ගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී නිවස බලා යන අතර වාරයේ
ධනුෂ්ක නිදහස්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේ විනිසු
කිලිනොච්චියේ නිවෙසකට පහර දෙයි:පහක් රෝහලට
කිලිනොච්චිය තිරුවයියාරු ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදුණු කල්ලියක් සිදුකළ පහර දීමක් හේතුවෙන් පුද්ගලයන් පස් ද
කැනඩා අගමැති ටෲඩෝ සමාව ඉල්ලයි
නාසි හමුදා බලඇණියකට සම්බන්ධ වී, යුක්රේන ජාතිකයකු පාර්ලිමේන්තුවට ගෙන්වා ඔහුට ගෞරව කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින
මුහම්මද් නබි තුමාණන්ගේ ජන්ම දිනය අදයි
ලොව පුරා ජීවත් වන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතාව පිළිපදිනු ලබන ඉස්ලාම් ධර්මය මෙලොව පරිපූර්ණ කර දුන් මුහම්මද් නබි ත
හොඳම අවිය ඉවසීම, නිහඬතාවයයි
ඉවසීම හා නිහඬතාවය තියුණු ආයුධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
වී අලෙවි මණ්ඩලයේ ගබඩා දෙදිනකින් පසු වසා දමන්න නියෝග
2023 යල කන්නයේ වී මිල දී ගැනීමට විවෘත කරන ලද වී අලෙවි මණ්ඩලයේ ගබඩා මෙම මස 30 වැනිදායින් පසුව වසා දමන ලෙස කෘෂිකර්ම අමාත්
වල් අලි හතරක් තැපැල් දුම්රියට බිලි
ගල්ගමුව ප්‍රදේශයේදි ඊයේ රාත්‍රී 11.30ට පමණ වල් අලි රංචුවක් රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් වල් අලි තිදෙනකු මියගො
පළාත් රැසකට තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ව
මීටියාගොඩ වෙඩි තැබීමක්
මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේ අද (28) උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය ක
මව තෙහැවිරිදි දරුවාගේ කට පුච්චලා
අසභ්‍ය වචන කීම නවත්වා ගැනීමට යැයි කියමින් තුන් හැවිරිදි දරුවාගේ කට දල්වන ලද ගිනිකූරකින් පිලිස්සු වේ යැයි කියන එම
කෑම කන්ටේනර් 115 ක් අවුරුදු දෙකක් වරායේ හිරවෙලා
ආයතන කිහිපයකින් අනුමැතීන් (නිර්දේශ) ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් කෝටි 74 කට වැඩි වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 115
කංසා ගැසට්ටුව සති දෙකකින් එයි
මෙරටට වැඩි වශයෙන් ඩොලර් ලබා ගැනීමට කංසා වගා කිරීමේ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව සති
කොටහේන පොලිසියේ ගිනි අවියක් අතුරුදන්
කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමග අස්ථානගත වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

