ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස 5 වනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දසුන් ශානකගේ නායකත්ය
එසැණ පුවත්
හෙදියගේ පර් ස් එක ඉස්සූ හෙදිය රජ ගේමක් දීලා
පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බියක් සොරකම් කල එම රෝහලේම හෙදියක ඊයේ (26) දා අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ ප
ඉලක්කගත දේශීය ආදායම එකතු කරගන්න බැරිවෙලා
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු
වෙඩි පුහුණු පිටියේ පිපිරීමකින් ගුවන් භටයා මරුට
කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා වෙඩි පුහුණු කදවුරේ 26 දින සැන්දෑවේ ඇතිවූ පිපිරීමකින් ගුවන් භටයකු මිය ගොස් ඇතැයි ක
වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියනයක්
ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට අද (26) දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් (දස ලක්ෂය) සටහන් කර
දුම්රිය සේවකයන්ට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් පරික්ෂා කරමින් සිටී දුම්රිය සේවකයන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු භාරයට ගෙන
අල්ලස් සිද්ධියට සුරාබදු 4කගේ වැඩ තහනම්
බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපත
කලවානේ සිසුවෙක් ඉස්කෝලේ කසිප්පු විකුණලා
කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන්
අපේ රජයක් යටතේ අයි.එම්.එෆ් නැවත සංශෝධනය කරනවා
තම රජයක් යටතේ අයි. එම්. එෆ්. ගිවිසුම නැවත සංශෝධනය කරන බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
වසර 8කට පෙර බිරිය මැරුවාට සැමියාට මරණ දඩුවම
වසර අටකට පෙර තම බිරිදට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කිරීමේ චෝදනාව ලබා සිටි සැමියකුට එල්වි තිබු චෝදනා සම්බන්ධයෙන් වර
තිලීපන් සමරුමට තහනම් නියෝගයක්
එල් ටී ටී ඊ සංවිධානයේ දේශපාලන අංශයේ ප්‍රබල සාමාජිකයකු ව සිටි තිලීපන් නැමැත්තා සිහිකරමින් ත්‍රිකුණාමලය වරාය පො
මැලේසියාවේ ත්‍රිත්ව ඝාතනයට සැකකරුවෝ බාර වෙති
මැලේසියාවේ සෙන්තුල්හි සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ යැයි සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු ක්වාලාලාම්පුර් පොලිස
පොලිසියට කරාටි පෙන්නූ හැටදෙකේ කත අත්අඩංගුවට
දේපල සොරා ගැනීමට සහ දේපළවලට අනර්ථයක් සිදු කිරීමට අදාළ පැමිණිල්ලක් විභාග කිරීමට තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයට ඊය
ස්පා නියාමනයට නව නීති මාලාවක්
රටපුරා තිබෙන සියලුම සම්භාහන මධ්‍යස්ථාන (ස්පා) නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය ප
සතොස සේවකයෝ සත්‍යග්‍රහයක
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු
දයාසිරිගේ වාරණය අත්හිටුවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළැයි චෝදනා කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පියවර ගන්නා බව
ප්රතිසන්ධාන කාර්යාල ගැසට්ටුව එයි
ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගියදා නි
වරාය නගර අලුත් නීතිය මේ වසර්ම එයි
කොළඹ වරාය නගරය කොළඹ මූල්‍ය කලාපය බවට පත් කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ
යුද හමුදා විශ්‍රාමික නිලධාරීයාට වසර 15ක සිර දඬුවමක්
ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණීය දුෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට ක
කොළඹ විශ්වවිද්‍යාලයට කෝප් කමිටුවෙන් මල් මිටක්
ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ස්ථානය හිමිකරගෙන සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ එම සාර්ථකත්වය සම්බන
බණ්ඩාරනායක ගුණ සැමරේ
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව , අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්
මැලගසි රෝස වෙනුවෙන් රේගුවට කෝටි 8ක් නැතිවෙලා
ශ්‍රී ලංකා රේගුවෙන් රාජසන්තක කෙරුණු මැලගසි රෝස (Rose wood) මෙට්‍රික් ටොන් 420 ක් බරැති දැව කඳන් 3669 ක් විකිණීමට සැලසුම් කළද
පුරහල අවට දැඩි වාහන තදබදයක්
සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දහවල් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන්
රග්බි ස්ථාවර කමිටුව විසුරුවා හරී
රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් රග්බි නිලධාරී මණ්ඩලය විසුරුවා හරිමින් පත්කළ ස්ථාවර කමිටුව බල රහිත ක
ලංකාවෙි එළවළු, පළතුරුවලට චීනයෙන් ආරාධනයක්
චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ වාර්ෂිකව පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ලංකාවේ පළතුරු හා එළවළු ඉදිරිපත් කරන්නැයි
හරි කලටම ජනපතිවරණය මහ මැතිවරණය තියෙනවා
නියමිත කලට වෙිලාවට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු
දකුණේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ නව පද්ධතිය හඳුන්වාදිමේ කටයුතු වෙනුවෙන් 2023.09.27 සහ 2023.10.02 යන දෙදින තුල දකුණු පළාත් මො
මාස හතරකට ඩීසල් ගන්න ප්‍රසම්පාදනය පිරිනමයි
මාස හතරක කාලය තුළ ඩීසල් නැව් තොග හතරක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පාපුවරුවෙන් ඇදවැටී අවසන් ගමන් යයි
බුලත්සිංහල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එයින ඇද වැටී මියගොස
ලෝක කුසලාන සංචිතයට වනිඳු එයි
ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට

