සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්
එසැණ පුවත්
‘‘සේවා දිගුවට විනිසුරුවරු එකඟ නෑ‘‘
උපරිමාධීකරණ විනිසුරුවන්ගේ නිල කාලය වැඩි කරමින් විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩ
ඩෙංගුවාට විදින්න බැරි සුදුසු ඇඳුම් අඳින්න පාසල් සිසුන්ට අවසර
පාසල් නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වෙසෙන සේ සුදුසු ඇඳුම් ඇඳීමට අවසර ලබා දෙන ලෙස අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය
ගමට ආ නාමල්ඔය ප්‍රා. සභාපතිවරයා සහ උප සභාපතිවරයා පන්නා දමලා
නාමල්ඔය කදුරුගොඩ ගම්මානයේ මාර්ගයේ පවතින ගැටලුව ගැන කථා කිරිමට ආ නාමල්ඔය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ උප සභාප
මීගමුව බන්ධනාගාර සිද්ධියේ ඇත්ත දැන ගැනීම සියලු දෙනාගේ අයිතියක්
මීගමුව බන්ධනාගාරයේ ඛේදජනක සිදුවීමෙන් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනාගේම පවුල්වලට සත්‍ය දැනගැනීමට මෙන්ම වරදකරු
නොමිලේ දෙන්න ගෙනා පොහොර මිටි 348 වික්ක අටක් මාට්ටු
විදෙස් ආධාර මත මෙරටට ගෙන්වා රජය විසින් නොමිලයේ ගොවි ජනතාවට බෙදාදීමට තිබූ කිලෝ 50 පොහොර මිටි 348 ක් මරදගහමුල පොහොර ඇස
ගම්පොළ පාසල් භූමියක පැරැණි බංකරයක්?
ගම්පොළ නගරයේ ඇති බෞද්ධ විද්‍යාලය සතු භූමියේ පැවති ආපනශාලාවේ අප ජලය බැහැර කිරීමට වලක් කැපීමේදී වසර විස්සකට වඩා ප
ටොරොන්ටෝ නගරයේ පැවැති උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් 12ක් මරුට
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පැවැති උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් සිවු දෙනෙකු තුව
සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට අරී
ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් සති දෙකක කාලසීමාවක් වසා තැබූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට (13) සිට යළි විවෘත කිරීමට
එන වසරේ අයවැය නොවැම්බර් 12
2027 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් මස 12 වන දින සිදුකිරීමට නියමිතව තිබේ.
‘‘පියා මැරූ පලිය ගන්නවා‘‘ - මොජ්තබා කමේනි
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කළ අයට සාමාකාමී මරණයක් හිමි නොවනු ඇති බවත් සිය පියා ඝාතනය කළ අයගෙන් ප
හෝමුස් යළි වැසෙයි
නැවත දැනුම් දෙනතුරු හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇතැයි ඉරාන ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකාය ඊයේ
පොලිස් බාරයට පත් වූ කුඩු ජාවාරමාට 76කගෙන් ඇමැතුම්
කන්දකුලිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති පොලිස් ක්ෂණීක විහිදුම් බළකා ඒකකයේ අත් අඩංගුවට පත් වූ අයිස් ජාවාරම්කරුවකු එම
මහරගම ඩිපෝවේ - ප්‍රසිද්ධ පාසලක ඩෙංගු තවාන්
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ සිදුකළ හදිසි ඩෙංගු පරීක්ෂාවකදී ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන
පාපන්දු තරගය අස්සේ ගුටිබැට හුවමාරුවක්
’හැටන් ලීග් නගරාධිපති කුසාලාන’ පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තරගයක් අතරතුරදී හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය දෙපිරිස
අද දවසේ වහින තැන්
සබරලමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කි
හිරගෙදර දේපළ හානිය හොයන්න කමිටුවක්
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් බන්ධනාගාර දේපළ වලට සිදුවූ හානිය සොයා බැලීමට කමිටුවක් පත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේ
වැඩියෙන් දරුවන් හදන මවුපියන්ට සම්මාන?
වැඩි වැඩියෙන් දරුවන් ලැබීම අගය කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු, සම්මාන ලැබිය යුතු දෙයක් බවට පත් කළ යුතු යැයි පාර්ලිමේන
නෑබොඩ වෙඩි තැබීමක්
මතුගම ප්‍රදේශයේ නිවසකට අද රාත්‍රි වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති බව මතුගම පොලිසිය සදහන් කරයි.
විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීම පහත් වැඩක්
දේශපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා රටේ ඉහළ අධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව දර
සජබ පුංචි මන්ත්‍රි ගිනි අවියක් සමග අත්අඩංගුවට
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බල වේගය පක්ෂයේ මන්තීවරයකු අද(11)පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩං
ආබාධ ඇති සරසවි සිසුහු ශිෂ්‍යාධාර ලබති
රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ’’සරසවි
ඩෙංගු මඩින්න වෛද්‍ය සංගමයෙන් යෝජනා මාලාවක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඩෙංගු මර්දනය පිළිබඳ යෝජනා ඇතුළත් වාර්තාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලි
ඝාතනවලට යතුරු පැදි දුන්නැයි කියන පාතාලයා මාට්ටු
පානදුර සහ කළුතර පොලිස් කොට්ඨාස වල ඉකුත් කාලය පුරා සිදුවූ ඝාතනවලට යතුරු පැදි සැපයූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමා
විද්‍යාගාර අනතුරින් තුවාල වූ දැරියගේ පවුලට ජනපති අරමුදලේ පිහිට
බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාරයේ දී පසුගිය මාර්තු මස 23 වැනිදා සිදුවූ හදිසි අනතුරකින් පිලිස්සුම් තුව
මහ භාණ්ඩාගාරඊ මේල් පද්ධතිය යල් පැනලා
මහ භාණ්ඩාගාරයේ ඊ මේල් (’e-mail’) පද්ධතිය 2019 වසරේදී යල් පැනගිය ගොස් ඇති බවත් එහි තොරතුරු පිටතට ගොස් ඇත්තේ යල්පැනගිය සේව
ඩෙංගු ඉදිරි සති දෙක තීරණාත්මකයි
බස්නාහිර පළාතේ මදුරු කීට ඝනත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති හෙයින් ඩෙංගු සම්බන්ධයෙන් ඉදිරි සති දෙක අතිශය අවදානම
දියුණු සෞඛ්‍යයක් ඇති කරන්න ඕන සහයක් දෙනවා
වඩාත් දියුණු සහ සහකම්පනයෙන් යුතු සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය
උසස් පෙළ කඩඉම් ලකුණු ලබන මස මුල
පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු ලබන මස මුල් සතියේ ප්‍රකාශයට පත් කරන

