කතෝලික සභාව සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එසැණ පුවත්
විස මතට එරෙහි තරුණයෝ පාරට බසිති
ජාතික තරුණ දිනය වෙනුවෙන් ’’Say No’’ -අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා’’ යන තේමාවෙන් දිවයින පුරා සියලු දිස්ත්‍රි
සෙස් පැල් කැපීමට සජිත්ගෙන් රතු එළියක්
සෙස් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති හෙයින් බදු එකතු කර ගැනීමේ රජයේ නව වැඩපිළිවෙළ කුමක්දැයි වි
සහාධිපත්‍ය අධිකාරියේ නිලධාරී පුරප්පාඩු පුරවයි
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පුරප්පාඩුව පැ
රුපියල වැටීම: මුදල් නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නොව මැදපෙරදිග මතුව ඇති යුදමය තත
කැනඩා යවන බව කියා මුදල් ගැරූ කුච්චවේලි තරුණයා දැලේ
රාජ්‍ය නොවන සංවිධානයක (NGO) නියෝජිතයකු ලෙස පෙනී සිටිමින් කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයකු ශ්‍ර
අගමැතිනිය පොදු රද මඬුලු මහලේකම්වරිය හමු වෙයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලන්ඩනයේ මාල්බරෝ මන්දිරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ මහලේකම් ෂර්ලි අයෝ
හෙළිකොප්ටර් නඩුවෙන් තාඹුගල නිදහස්
හෙලිකොප්ටරයක් මිලදී ගැනීමේ දී රුපියල් කෝටි 07 ක් වංචා කළේ යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවරු නඩුවේ
අර්බුදය කළමනාකරණය කරන ශක්තිය රජය සතුයි
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ඇතිව තිබෙන අර්බුදය කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බව ජනාධිපති අනුර කුමාර දිසාන
කැලණි මිටියාවතේ පාසල් ගැන තීරණයක්
සුළු ගංවතුර තත්වය හේතුවෙන් කැලණි මිටියාවතේ පාසල් ගණනාවක් වසා දැමෙනු ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මද
නොරොච්චෝලේ පරිසර විනාශය හොයන්න අනුකාරක සභාවක්
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදුවන බලපෑම් සොයා බැලීම සහ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අනුකාර
රුපියල පහළ යෑමෙන් ගැටලුවක් නෑ
රුපියල පහළ යෑමෙන් ගැටළුවක් ඇති නොවන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිම
ඇහැලියගොඩ පොලීසියත් ජලයෙන් යටවෙයි
ඇහැලියගොඩ ප්‍රදේශයට ඇදහැලුණ තද වර්ෂාවෙන් පසු ඇහැලියගොඩ පොලිස්ථානය හා නිලධාරීන්ගේ නේවාසිකාගාරයඅද(22) ජලයෙන් යට ව
නායක හමුවකට විපක්ෂයේ ඉල්ලීම ආණ්ඩුව විසිකරයි
ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද කැඳවන්
රත්නපුරටත් ගංවතුර අවදානමක්
රත්නපුර දිස්ත්‍රික්කයේ ඉහළ කදුකර ප්‍රදේශවලට ඇදහැලුණු ධාරණිපාත වැසි නිසා, ප්‍රධාන ගංගා සහ ඇලදොළවල ජලමට්ටම් ඉහළ
බෙල්ල කපා පිළිරුවේ එල්ලීමේ ප්‍රධාන සැකකරු අල්ලයි
අම්බලන්තොට මාමඩල බොකුට යාය ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ගෙල කපා එය රැගෙන ගොස් මාමඩල හන්දියේ පිළිරුවක එල්ලා තැබීමේ ස
වාහන අංක තහඩු ජුනි 30 පෙර ගෙනියන්න
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 2023 සහ 2024 වසරවල මුද්‍රණය කළ ද වාහන හිමිකරුවන් මෙතෙක් ලබා නොගත් වාහන අංක තතහඩු මෝටර
ඉක්මනින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න
වහාම ’සර්ව පාක්ෂික සමුළුවක්’ කැඳවන්නැයි රජයට බල කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්
ආහාර ද්‍රව්‍ය 20 කට මිල පරාසයක්
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සතියකට වරක්ම නිකුත් කරන තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පර
විදෙස් විනිම වෙළෙඳපොළ විෂම චක්රයක
ලංකාවේ විදේශ විනිමය වෙළෙඳපොළ විෂම චක්‍රයකට හසු වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-(ස.ජ
ඇත් දළ ජෝඩුවක් සමඟ තිදෙනකු අල්ලයි
රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට විකුණන්න ගිය ඇත්දළ ජෝඩුවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු මැදවච්චිය පොලිස් වසමේ වයි හන
බොරු කියන දේශපාලන ලෝකය තිත්ත වෙලා
අනිත් අයට මඩ ගහන බොරු කියන දේශපාලන ලෝකය තිත්ත වෙලා තිබෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවසූහ.
දිස්ත්‍රික්ක 6ක ප්‍රා.ලේ කොට්ඨාස 16 කට නාය අනතුරු ඇඟවීම්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙකකට රතු නිවේදන ඇතුළුව දිස්ත්
හිටපු මන්ත්‍රීලා හයකගේ ශෝක විවාදය අද
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී අද පැවැ
ක්‍රිකට් තේරීම් කමිටුවට ඇමති අනුමැතිය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026 මැයි 20 වන දින කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සඳහා නම
රුපියල ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි
රුපියල පාලනයකින් තොරව කඩා වැටීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය රජයෙන් ප්‍රශ්න කිරීමක් කර තිබේ.
කුකුලේගම බලාගාරයේ වාන් දොරටුවක් අරියි
කලවාන ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් කලවාන කුකුළේගම ජල විදුලි බලාගාරයේ එක් වාන් දොරටුවක් අද (22) වනදා විවෘත
අඹුසැමි යුවළක් ඝාතනය කරලා
හැටන් දික්ඔය නගරයේ වෙළදසැලක් තුළ ජීවත් වූ අඹුසැමි යුවළක් තියුණූ අයුධයකින් පහර දි ඝාතනය කර ඇති බව හැටන් පොලිසියේ
බදු ආදායම ට්‍රිලියනය පනී
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අදායම රුපියල් ටිලියනය පසු කර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේව් පී.
සහන සේවා නිලධාරියා අල්ලස් දැලේ පැටලෙයි
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස සඳහා රජය මගින් වන්දි ලබාදීමේදී හානියට පත් නිවාසයක් වෙනුවෙන් කාන්තාවකට

