“උසී ” කිව්වාම බුරා පනින “ඉජුක්” කිව්වාම දණින් වැටෙන විපක්ෂයකින් රටට පලක් නැතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා කොළඹ දී අද (25) පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවක දී පැවසුවේය.
ශ්‍රිලනිප , එජාපයේ වලිගයක් වුවහොත් ඔවුන් සමඟ ගනුදෙනු කිරිම නවත්වා වෙනම සන්ධානයක් පිහිටුවන බව කී ගම්මන්පිල මහතා සන්ධානයේ ජය වැළැක්වීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණු බවද ප්‍රකාශ කළේය.
විපක්ෂයේ තනතුරු ගැන අද පේන කිමට හැකියාව ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට පමණක් බව ඔහු කීවේය


