ඔබේ නම ඇත්තෙකු මෙළොව කොහේ හෝ සිටීමට පුළුවන. ඔබේ බාහිර ස්වරූපයට සමාන තවත් කෙනෙකුන් ද මෙළොව කොතැනක හෝ සිටීමට බැරිම ය
සයුරෙන් එතෙර
ලෙනාඩෝ ඩා වින්චිට මුහුණු සයකි අත් දොළසකි
ලෙනාඩෝ ඩා වින්චිගේ මරණයෙන් වසර පන්සියයක් ගතවීම නිමිත්තෙන් අමුතුම ආකාරයක මහා ප්‍රදර්ශනයක් ලබන වසරේ මිලානෝ නගරය
කැනඩාවේ කංසා භාවිතයට තිබූ තහංචිය අහෝසි කරයි
මාත්‍රාව ඉක්මවා ගිය අවභාවිතය හැරුණු විට ඖෂධීය ශාකයක් ලෙස සලකා කංසා වගාවට, වගා නඩත්තුවට, භාවිතයට සුදුසු අන්දමින්
බහරේන් රාජ්‍යයේ ප්‍රථම ස්තූපයේ රන් කොත නිරාවරණය වෙයි
2008 වර්ෂෙය් දී පිහිටුවනු ලැබූ බහරේන් රාජ්‍යයේ ප්‍රථම බෞද්ධාගමික විහාරස්ථානය වන ‘අපේ පන්සල රෆා’ හි අභිනවයෙන් ඉදි
රාමසාන් උපවාස මාසයේ සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉෆ්තාර් සත්කාරයක්
සෞදි අරාබියේ රාමසාන් උපවාස කාලය පුරාම ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන් මෙන්ම වෙනත් ජාතීන් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර
ශ්‍රී ලංකා පාරාදීසය ‘ආදම්ගේ පාලම’ කෘතිය ඉතාලියේදී දොරට වඩී
ඉතාලි රායි රූපවාහිනී නාළිකාවේ වැඩසටහන් අධ්යක්ෂවරයකු වන ලූකා නොවෙල්ලි මහතා විසින් රචිත ආදම්ගේ පාළම යනුවෙන් හැඳ
රෝමයේ ධර්මාශෝක විහාරයේ පොසොන් බැති ගී ජුලි 1 දා
දෙදහස් දහඅට වර්ෂයේ පොසොන් පුන් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන දාන ශීල
ඩුබායි දේශය එකලු කළ උත්තම ධාතු වන්දනා මහෝත්සවය
දුරු රට වෙසෙමින් තම ආගම දහමේ වතාවත් උවමනා පරිදි කරගන්න නොහැකි එමීර් රාජ්‍යයේ වෙසෙන බෞද්ධයන්ට නොසිතූ විරූ උතුම් ව
මිස් ඇමෙරිකා රූප රාජිණියෝ බිකිනි ඇඳුම අත් හරිති
ඇමෙරිකා එක්සත් ජනපද රූප රාජිණී තරගයට සහභාගී වෙන රූමතියන් මින්පසු බිකිනියෙන් පෙනී සිටීම නවතා දැමීමට තීරණය කර ඇති
සිසිලියේ තින්දරී මහා මංගල්‍යය
සිසිලි දූපතේ තින්දරී මාතාවන්ට තුති දීමේ මහා මංගල්‍ය 19වැනි වරටත් 2018 මැයි මස 13 වැනිදා මෙස්සිනා කිතුණු සංඝයේ සහ එම සං
ඇෆ්ගනිස්ථානයේදී අතුරුදන් නියමුවා වසර 35කට පසු හමුවෙයි !
ඇෆ්ගනිස්ථානු මුජහිඩීන් ත්‍රස්ථවාදීන් විසින් 1987 දී ගුවන්යානා නාශක මිසයිල ප්‍රහාරයකින් බිම හෙළන ලද සෝවියට් රුසි
සමාජ ක්‍රියාධරයකු සෞදියේදී මියගිහින්
සෞදි අරාබියේ වසර පහළොවක් වැනි දීර්ඝ කාලයක් රැකියාව කරමින් සමාජ මෙහෙවරක යෙදුනු දමාම් අල් කොබාර්හි පයිප්ප වැද්දු
ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානය 35 වැනි වසර සමරයි
අද ජුනි 17 වැනිදා ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය තම පෞඩ දිවියේ 35 වැනි වසරට පා තබයි. වසර 35ක් යනු දිගු කා
ලාංකික සිනමාකරුවා අතින් ප්‍රංශයේ දී නිර්මාණය වූ නවතම කෙටි චිත්‍රපටය
ප්‍රංශයේ වෙසෙන ලාංකික තරුණ සම්මානලාභී සිනමා අධ්යක්ෂවරයකු වන රෙෂාන් ප්‍රනාන්දු ඔහුගේ නවතම කෙටි චිත්‍රපටය Untold Though
ඩුබායි ලාංකිකයන් එකමුතු කළ ඉෆ්තාර් භෝජන සංග්‍රහය
ඩුබායි හි වෙසෙන මුස්ලිම් සහෝදර ජනතාවට මේ එළැඹ ඇත්තේ ඔවුන්ගේ ආගමානුකූලව ඉතාම සුපින්වත් කාලයයි. එනම් රාමසාන් සමය
රට රටවලින් පැමිණි පිස්සෝ රෝමයේදී ෆුට්බෝල් ගසති
මීට වසර හතළිහකට පෙර, එනම් 1978 මැයි මස දහතුන්වැනිදා පාර්ලිමේන්තු පනතක් මගින් පිස්සා සහ පිස්සන්කොටුව යන වචන දෙක ඉතාල
යුනෙස්කෝ සංවිධානයෙන් පැවැත්වූ පැරීසියේ ජාත්‍යන්තර වෙසක් උළෙල
එක්සත් ජාතීන්ගේ 15 වැනි ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කොට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් වසර
ඩුබායි හි පැවති 9 වැනි විජයග්රහණ සැමරුම
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ඩුබායි ශාඛාව විසින් සංවිධානය කරන ලද 9 වැනි විජයග්රහණ සැමරුම් උළෙල ඩුබායි හි බ්ලූ රැඩි
එංගලන්තයේ රාජකීය පවුලට එක්වූ මෙගන් මර්කල්ටත් නිල ලාංඡනයක්
එංගලන්තයේ එළිසබෙත් මහ රැජිනගේ මුණුබුරු හැරී කුමරුන් සමග විවාහ වීමත් සමග සසෙක්ස් හි ආදිපාදවරිය ලෙස නම් කෙරුණු ඇම
ප්‍රංශ දරුවා බේරාගත් අප්‍රිකානු ස්පයිඩර්මෑන්ට ප්‍රංශ පුරවැසිකම
සරත් ඍතුව ආරම්භ වූ ප්‍රංශයේ මේ දිනවල රාත්‍රී 08 යනු සවස් කාලය මෙන් හොඳට එළිය වැටී ඇත්තේය. අඳුර වැටෙන්නේ රාත්‍රී 10ට ප
ඉඟිකළා නෙත
එක එල්ලේ ඔබ මා දිහා බැලූ බැල්මට හදිසියේ
හසලක ගාමිණි මාතාව ඩුබායි ලාංකිකයෝ සමග විජයග්‍රහණයේ සැමරුමට එක්වෙයි
මුලු රටම භීෂණයෙන් මරණයෙන් වෙළා දැමූ ත්‍රස්ථවාදී යුද්ධය මුලුමනින් නිමා කළ මැයි 18 දිනය 9 වැනි වරටත් සමරමින් ශ්‍රී ල
චීන ජාත්‍යන්තර චිත්‍රපට හා රූපවාහිනී දැක්මේදී ශ්‍රී ලංකාවේ දර්ශණතල වෙත චීන අවධානය යොමුවෙයි
පහළොස්වැනි (15) චීන ජාත්‍යන්තර චිත්‍රපට හා රූපවාහිනී ප්‍රදර්ශනය පසුගිය 17 වැනි දින සිට 19 වැනි දින තෙක් චීනයේ අගනුවර ව
රෝම ශාක්‍යමුණි විහාරයේ වෙසක් උළෙලට තෙසැත්තෑ ඥාන පූජාවක්
සම්බුදු බුදු තෙමඟුල සිහිපත් කරමින් රෝම ශාක්‍යමුණි විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කටුවන සිද්ධත
ජාතියේ මුර දේවතාවුනි අපි සදාකල් ඔබ සමඟයි
පසුගිය ඉරිදා ලංකාදීප පුවත් පතක පළවී තිබූ කිලිනොච්චියේ කොටි වධකාගාරයක් තුළ අනන්ත දුක් විඳ මිය ගිය අප ත්‍රිවිධ හමු
පැරණි අප්‍රිකානු වහලුන්ගේ කතාව අත්ලන්තික් සාගරයෙන් මතුවෙයි
පෘතුගීසීන්ගෙන් හා ලංදේසීන්ගෙන් පසුව මුහුදු බලය ව්‍යාප්ත කරගත් ඉංග්රීසින්ගේ මූලික ඉලක්කය වූයේ ආසියාවේ කුළුබඩ
බුදු ගුණ කඳට
මිලින වෙලා හදවත බුදු හිමියනි පිහිටක් නැතී අසරණ ලෙස කල් ගෙවන්නෙ කතරක පංසල් නැතී
දරුවන් වෙනුවෙන් රාගයේ දංගෙඩිය මත බිළිවෙන අම්මලා
අද තරගකාරී බව සියල්ල වසා පැතිර ඇත. එය බිළි නොගත් දෙයක් නැති තරම්ය. එම රටාව තුළ තරගකාරී වෙළෙඳපොළ නිෂ්පාදන ද්‍රව්‍ය
රෝමයේ ධර්මාශෝක විහාරයේ නව බුදුමැඳුර සසුන්ගත කළ වගයි
විහාරාධිපති, පූජ්‍ය නේපාලයේ ශාක්‍යනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකර
සම්බුදු තෙමඟුල වෙනුවෙන් පින්කම් මාලාවක් රෝම ශාක්‍යමුණි විහාරයේදී
අසිරිමත් සම්බුදු තෙමඟුල වෙසක් පුන් පෝ දින අප්‍රේල් මස 29 වැනි ඉරු දින රෝමයේ ශාක්‍යමුණි විහාරයේ විහාරාධිපති ශාස්ත