විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම වෙන්වුණු පිටුවයි මේ, සයුරෙන් එතෙර. ඔබට එතෙරදී මුහුණ පාන්නට සිදුවෙන කරදර, හිරිහ
සයුරෙන් එතෙර
බකිංහැම් මාලිගය තවත් කිරිල්ලියක සිර කළා ද ?
බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකාව වන හැරී කුමරුගේ ඇමෙරිකානු ජාතික බිරිඳ මෙගන් මර්කල්ගේ පියා වන තෝමස් මර්කල
රජ සැප විඳින තුර්කියේ “වෑන්” බළලා
කළකම් පළ දෙනවා කී පමණින් බොහෝ අය තැති ගනිති. එයට හේතුව, කළ කම් යනු කරන ලද අකුසල පමණකැයි වරදවා තේරුම් ගැනීම ය. කෙනෙකු
එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් වෙතයි
විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම වෙන්වුණු පිටුවයි මේ, සයුරෙන් එතෙර. ඔබට එතෙරදී මුහුණ පාන්නට සිදුවෙන කරදර, හිරිහ
අපේ කුණු ප්‍රසිද්ධියේ සේදූ ආගමන නිලධාරියාගේ තරම
පසුගිය දිනක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් රටට ඇතුල්වීමේදී ආගමන විගමන කවුන්ටර්වල ප්‍රමාණවත් නිලධාරීන් සංඛ
අවුරුදු අටසීයකට පෙර මාර්කෝ පෝලෝ දුටු චීනය පිළිබඳ සටහන් බිඳක්
ඉතාලි චීන සබඳතාවලට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. දේශ ගවේෂකයකු ලෙස පිළිගැනෙන මාර්කෝ පෝලෝගේ පියා වන නිකොලෝ පෝලෝ සහ ඔහුගේ
ඩිස්නිලන්ත සැලසුමට වසර 70 යි
කුඩා දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද සිහින ලෝකයක චරිත බඳු වූ මිකී මවුස් සහ පිරිස වෙසෙන ඩිස්නිලන්තය ඇමෙරිකාවේ ලොස
රජ මැදුරක සිරවූ කිරිල්ලියකගේ විලාපය
බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුන්ගේ මෙහෙසියව සිට දික්කසාදව වෙනත් පෙම්වතෙකු සමග රිය අනතුරකින් මියගිය ඩයන
ඉතාලි ප්‍රංශ දේශ සීමා තරණයේදී ලිංගික අල්ලසට යටවෙන අප්‍රිකානු බාල වයස්කාරියෝ
ඉතාලියේ නව රජය සරණාගතයන් සම්බන්ධව අන්තවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. යුරෝපා හවුලට අයත් බොහෝ රටවල් ඉතාලියේ ම
චීනා ඉතාලියට වහ වැටිලා
මේ ඉතාලියේ 2018 සංචාරක සෘතුවේ උච්චතම අවස්ථාවයි. මේ දිනවල රට පුරා සංචාරකයෝ ය. නවාතැන් සඳහා හෝටල් කාමර වෙන්කරවා ගැනීම
එදා රටවල් ඇල්ලූ පෘතුගීසිකාරයා අද නට්ටං වෙලා
පෘතුගාලය කාලයකට ඉහත එනම් ක්‍රි.ව. 1500 සිට 1800 දක්වා කාලය තුළ ඉතා බලසම්පන්න වෙළෙඳ නැවක හමුදාවක් තිබුණු බව ඉතිහාසය කියය
එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් වෙතයි
විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම වෙන්වුණු පිටුවයි මේ, සයුරෙන් එතෙර. ඔබට එතෙරදී මුහුණ පාන්නට සිදුවෙන කරදර, හිරිහ
ජීවිතයක පසුවදනට පෙරවදනක්
අගෝස්තු මස 14 වැනි දින ඉතාලියේ ජෙනෝවා හි මොරන්දි පාලම (Ponte Morandi) රථ වාහන මගීන් ගමන් කරමින් තිබිය දී නොසිතූ ලෙස කඩා වැටුණ
මීට වසර හතළිස් දෙකකට පෙර ඊශ්‍රායලය තම වැඩ පෙන්වූ ඔපරේෂන් තන්ඩර්බෝල්ට්
වීරයන් පිළිබඳව කිසිවෙකු කියන්නේ නම් හෝ ලියන්නේ නම් හෝ මේ එතැන සඳහන් විය යුතුම කතාවකි. සැතපුම් හාරදහසක් පමණ දුර සත
සිසිලි දූපතේ සිරිකුසා නගරයේ පැවැති කඳුළේ දේව මාතාවන්ගේ මංගල්‍යය
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් පවත්වනු ලබන මංගල්‍යයන් අතුරින් තවත් සුවිශේෂී මංගල්‍යයකි. සිසිලියේ සිරකුස
රෝම ශාඛ්‍ය මුණි විහාරයේ වස් පිංකම්
විදෙස් රටක සිටියද බෞද්ධ පින්වතුන්ට කුසල් රැස් කර ගත හැකි අවස්ථාවකි වස් පිංකම් පැවැත්වීම. ඒ අනුව රෝම ශාඛ්‍යමුණි ව
ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයකුගෙන් තැලසීමියා රෝගීන්ට දුලබ ඖෂධ පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්ට අත්‍යවශ්‍ය, එහෙත් ලබාගැනීමට අපහසු ඖෂධ තොගයක් ප්‍රංශයේ පැරිස් නුවර පදිංචි අජිත්
පැරණි පොම්පේ නටබුන් අතර අපූරු නිවාස පෙළක් සොයා ගනී
ඉතාලියේ නාපෝලි නගර මස්ථකයේ ඇති විසුවියස් ගිනි කන්ද ක්‍රි. ව. 79 දී පුපුරා යාමෙන් විනාශ වූ පොම්පේ සහ එර්කොලානෝ දෙනුව
ශාන්ත ආනා මෑණියන්ගේ මංගල්‍යය නාපෝලියේදී
ශාන්ත ආනා මෑණියන්ගේ මංගල්‍යය නාපෝලි නුවර පියස්ස කවළු ශාන්ත මරියා වීයා වර්ජිනී දේවස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින
පන්සලයි-පාර්ලිමේන්තුවයි
ඉතාලිය කතෝලික රටක් බැවින් මෙහි පල්ලි හිඟ නැත. පසුගිය වසර තිහක කාලය තුළ විවිධ රටවල පුරවැසියන් මුදල් සොයා ඉතාලියට ඒ
ලෝකයේ දෙවැනි ලස්සනම නගරයයි මේ
සිංගප්පූරුව ලෝකයේ ලස්සනම නගරය බව ඔබ දන්නා බව මට විශ්වාසයි. නමුත් මා දැන් හඳුන්වන නගරය පිහිටියේ වැහි දෙවියන් ඉඳහි
කතානියා සිංහල කතෝලික දේවස්ථානයේ ශුද්ධාත්ම මංගල්‍යය
පසුගිය සෙනසුරාදා (2018.08.04) කතානියා සිංහල කතෝලික දේවස්ථානය මගින් සංවිධානය කරනු ලැබූ ශුද්ධාත්ම මංගල්‍යය පවත්වනු ලැබු
‘‘මොනාලිසා’’ නොනිමි වෘත්තාන්තය
මොනාලිසා කිසි කලෙක දීර්ඝ කාලීනව මුනිවත රකින්නේ නැත. ඉතාලි ජාතික ලෙනාඩෝ ඩා වින්චි විසින් 1503 දී සිතුවම් කරන ලද මොනාල
අපට බසක් ඇත
බක් මාසෙ ඉවරයි. ඊට පස්සේ වෙසක් මාසෙත් පොසොන් මාසෙත් ඉවරවෙලා දැන් ඇසළ මාසේ ලබලා. ඒත් ඉතාලියෙ තවමත් තැනින් තැන බක් ම
දිව්‍ය සත් ප්‍රසාද ලබති
2018.07.29 වැනි දින කතානියා සාන්ත මරියා ඔංඤනෙල්ලා දේවස්ථානයේ දහම් පාසලේ දරුවන්ට ප්‍රථම වරට දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ ද
රෝම ශාක්‍යමුණි විහාරයේ වස් කාලය තුළ පළමු බෝධි පූජා පිංකම
ඇසළ පුන් පොහොයෙන් ඇරඹුණු වස් පිංකම් මාලාවේ පළමු වැනි බෝධි පූජා පිංකම 29 වැනි ඉරු දින සන්ධ්‍යාවේදී රෝම ශාක්‍ය මුණි
විශ්ව රූ රැජින කිරුළට සිහින දකින, පිරිමියකුව උපත ලද ස්පාඤ්ඤ රූ රැජින
නොවැම්බරයේ පිලිපීනයේ මැනිලා නගරයේ පැවැත්වීමට නියමිත විශ්ව රූ රැජින තරගය සඳහා ස්පාඤ්ඤය නියෝජනය කරනු ලබන්නේ, මේ ව
මිලානෝහිදී සිංහලෙන් කතා කළාට ශ්‍රී ලාංකිකයකුට පහරදී අතපය කඩයි
ජුලි මස විසිහතර වැනිදා මිලානෝ නගරයේ වීදියක තම ජංගම දුරකථනයෙන් සිංහලෙන් කතා කරමින් ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකික
ටොරිනෝ හි ඇති ජේසුගේ සළුව පිළිබඳ තවත් සැකයක්
යෝසෙප් (ජේසුගේ) මිනිය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙලා, තමන් විසින් පර්වතයෙහි කප්පවා තිබුණු තමන්ගේම අලුත් සොහොන් ග
රෝම ශාක්‍යමුණි විහාරයේ වස්වසන සමය ඇරෙඹයි
දුෂ්කරව දුර්ලභව ලැබූ අප මනුෂ්‍ය ජීවිතය තණ අග පිණි බිඳුවක් වැන්න. පින් කුසල් මහිමයෙන් අප ලැබූ මිනිස්බව භාග්‍යයක්