මේ දිනවල සමාජයේ වැඩිපුරම කතාබහට ලක්වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්ගේ හිඟය සහ අධික මිල ගණන් පිළිබඳවය. විවෘත ආර්
විශේෂාංග
ශ්‍රී නේරු හැඩවූ භාරතයේ සරස්වතී ලතා මංගෙෂ්කාර්
ලෝක පතල භාරතීය ගායිකා ලතා මංගේෂ්කාර්ගේ 92 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පළවන ලිපියකි.
ආර්ථීකයට නොවරදින සැත්කමක්
විදේශ සංචිත අර්බුදය, ආහාර ද්‍රව්‍ය හිඟවීම, ණය ගෙවීම යනාදී ආර්ථික කාරණා සම්බන්ධයෙන් මහ බැංකු අධීපති අජිත් නිවාඩ්
ලෝක නායකයන්ගේ හොර රහස් ගිවිසුම්
ලෝකයට ශාපයක් වූ ලොව ධන කුවේරයන්ගේ රහස් ගනුදෙනු හා රහසේ පවත්වාගෙන යන වත්කම් පිළිබඳව ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ
හිතා මතා කරන ආකෘතික හරඹවලින් කෘතියේ ජීව ගුණය නැති වෙනවා
ශ්‍රී ලාංකික නූතන නවකතාව තුළ සිය අනන්‍යතාව ප්‍රකට කිරීමට සමත් වූ ප්‍රතිභා සම්පන්න ලේඛිකාවක වන කැත්ලීන් ජයවර්ධන
‘ආලින්දය’ සහ ’මලපහ’
දිගු කලක සිට විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය අංශ අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් විය. එනම් තම විද්‍යාස්ථානයන්හි ජනමාධ්‍ය
ලෝක බලවතුන්ගේ රහස් ගිණුම් හෙළි කළ පැන්ඩෝරා පේපර්ස්
ලෝක නායකයන්, දේශපාලකයන්, ප්රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන් බොහෝ දෙනකුගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම
වෙළෙඳපොළ අර්බුදයේ ඇතුළාන්තය
ලංකාවේ ආර්ථිකය ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් පහළට වැටීම දැන් කාලයක් තිස්සේ සිදුවන දෙයකි. මීට වසර තුනකට පෙර 2018 ඔක්තෝබ
අධිවේගියේදී නීතිය කඩන්න මොහුට බලය දුන්නේ කවුද?
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක පිවිසුමේදී එක්තරා අමාත්‍යාංශයක ලේකම්වරයකු යැයි කියාගත් අයකුගේ රියැදුරු බලපත්
ශ්‍රී ලංකාවේ උරුමය ලොවට ගෙනගිය සෙනරත් පරණවිතාන
මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා අභාවයට පත් වී අදට (4) වසර 49ක් සපිරීම නිමිත්තෙන් පළ වන ලිපියකි.
දහතුන සංහිඳියාවට මහඟු මගක්
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා තෙදින නිල සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරටේ සබඳතා සහ
ඇළ මාර්ග - පොදු ස්ථාන වනසන නරුමයෝ
බත්තරමුල්ල මාදිවෙල තෙත්බිම් උද්‍යානය මැදින් ගලා යන ඇළ මාර්ගය ප්ලාස්ටික් සුසාන භූමියක් බවට පත්වී මුළුමහත් පරිසර
දරුවන්ට සෞභාග්‍යවත් ලංකාවක්
ශ්‍රී ලංකාව දශක කීපයකට පෙර සෞභාග්‍යවත් රටක් ලෙස පැවතියද අද වනවිට එය විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටියි. ශ්‍රී
ජිනීවා කඩුල්ලෙන් පිම්මක්
එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල රැස්වීමට සහභාගිවීම සඳහා ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්
රට විවෘත කළ පමණින් යළි සැණකෙළි එපා
රට යළිත් විවෘත කෙරිණ. මෙහි ‘යළිත්’ යැයි සඳහන් කළේ වරින්වර රට වැසීමද යළිත් විවෘත වීම් ද සිදුවු හෙයිනි. රට විවෘත වූ ඒ
සීමා පිට ඇරෙන රට
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දො
බලයට ගේන්න බලය දුන් බලවේගවල ගොදුරක්වූ බණ්ඩාරනායක
අගමැතිවරයකු ඝාතනය කළ බවට චෝදනා ලැබූ මිනිසකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම ජනප්‍රියත්වයට තුඩු දෙන්නක් නොවන අතර එ
කෝකටත් තෛලය රාජ්‍යයද?
කොවිඩ් වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය විසින් නිර්මාණය කරනු ලැබූ තුන්වැනි කොරෝනා රැල්ල යම් ආකාරයකට සමහන් වෙමින් තිබේ. ම
අනවශ්‍ය ගැටලු හදාගත් සහල් මිල ප්රශ්නය
සහල් මිල, රජයේ මිල පාලනය, වී මෝල් හිමියන්ගේ මාෆියාව ඇතුළු සහල් මිලට සම්බන්ධ සියලු කතා පසුගිය සති කිහිපය තිස්සේ මෙ
ආණ්ඩුව කරන්නේ විකිණීම විතරයි
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි නිරන්තරයෙන්ම සමාජ දේශපාලන කාරණා පිළිබඳව පාර්ලිමේන්තු
සිනමා ලෝලයින්ගේ ‘‘සිහින ලොවේ මල් සරා’’
මේ මස 30 වැනිදාට යෙදෙන ප්රවිණ රංගනවේදී ගාමිණී ෆොන්සේකාගේ 17 වැනි ගුණානුස්මරණය වෙනුවෙනි.
නිකහැටියේ සඳදෝ හිමියෝ
හපුතලේ සත්කඳුරු පුරාණ විහාරය, තලාවැල්ල විහාරය හා බෝලෑපේ පන්සල විහාරයන්හි අධිපති හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයේ හ
වාහන ආනයන ව්‍යාපාරික ප්‍රජා අඳෝනාව
දෙදහස් විස්සේ (2020) මාර්තු 19 වැනිදා රජය මගින් භාණ්ඩ වර්ග 1700 ක් රටින් ගෙන්වීම තහනම් කළේය. කොරෝනා වසංගතය නිසාම රජය ඒ තීර
ඩොලර් අර්බුදයට කඩිනම් විසඳුම් සොයමු
රටේ විදේශ විනිමය පිළිබඳව හටගෙන තිබෙන ගැටලුව තවමත් අවසන් වී නැත. මාස කිහිපයක් තිස්සේ පවතින විනිමය අර්බුදය විසින්
කොරෝනා අළුයට ගින්න
වසංගත මර්දනයේදී සමාජයක් හැටියටත් පරිපාලන වශයෙනුත් වැරැදි සිදු වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් දැන් එළඹෙන්න
ශරීරාබාධ ඇති සැමටත් පුරවැසි සියලු අයිතීන් තිබිය යුතුය
රටක ආබාධ සහිත ප්‍රජාව ඉල්ලන්නේ විශේෂ වරප්‍රසාද නොව මානව අයිතීන් බැවින් ඒවා ලබාදීම රජයක යුතුකම යැයි ජනමාධ්‍ය ඇමැ
කවියට නිර්වචන දීම අන්ධයන් අලියාගේ හැඩය කියනවා වගේ වැඩක්
රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු විවිධ සම්මානාදියෙන් මීට පෙරද පිදුම් ලබා ඇති ලක්ශාන්ත අතුකෝරල නූතනයේ අපට සිටින ප්
විශ්වාසය ගොඩනැගීමේ අභියෝගය
ආර්ථික ව්‍යුහය පිළිබඳව අලුත් කතිකාවතක් ආරම්භ වී ඇත. රට තුළ ප්‍රශ්න පැන නැගී තිබේ. සාමාන්‍ය ජනතාවට බලපාන කරුණු ගණන
ශාක්‍ය ජනපදයේ ඛේදවාචකය
පිළියන්දල, කහපොළ රෙජිඩේල් වත්තේ අක්කර 78ක භූමියක රුපියල් කෝටි පනහක වියදමෙන් 2017 වසරේ ඉදිකිරීම් ඇරැඹුණු ශාක්‍ය ජනපද
මානව හිතවාදී දේශපාලනයේ ‘‘කරු සලකුණ’’
ප්‍රවීණ දේශපාලනඥයකු වූ කරු ජයසූරිය මහතාගේ ජන්ම දිනය හෙටට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. මීරිගම, කණ්ඩලම සුන්දර වටප