පසුගිය 3 වැනිදා ජාත්‍යන්තර ගවේශනාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංසදය විසින් ප්‍රකාශයට පත් කරන ලද කෝටියකට අධික ව්‍යාපාර
විශේෂාංග
දේශපාලන වාසියට සදාචාරයත් බිල්ලට දීම
ගෑස් සහ බඩුමිල වැඩිවීමේ සතුට සැමරීම සඳහා කළුතර නගර සභාවේ එජාප මන්ත්‍රීවරුන් කිරිබත් කමින් සෙසු මන්ත්‍රීවරුන්ට
බඩු මිලට ජනතාව ඇවිස්සෙයි
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කීපයකම මිල ඉහළ යෑමත් රසායනික පොහොර හිඟයත් ඉකුත් දිනවල දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇත
වෙළෙඳපොළ: හොරගල් අහුලන්නෝ
මෙවර කිවිඳා දැක්මෙන් මා ලියන්නට යන්නේ එක්තරා ආකාරයක මූලධාර්මික ප්‍රශ්නයක් පිළිබඳවය. අපේ රටේ දේශපාලන සංවාදයට අද
සහන අවශ්‍ය ස්ථරයට සහන සැලසීම අවශ්‍යයි
පසුගියදා සිදුවූ භාණ්ඩ මිල ඉහළ යාම නිසා පීඩාවට පත් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. ඔවුන්ගේ ආවේගශීලී අදහස් සමාජ
අතීතයෙන් වර්තමානයට ආවර්ජනයක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගමක් වූ ගැටමාන්නේ උපන් මගේ පියා, සෑම් විජේසිංහ ඔහුගේ දකුණේ උරුමය ගැන ආඩම්බර වූයේය. ඔහු,
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවට වසර 38යි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රෙජිමේන්තු 25 කින් සමන්විතය. ඒ රෙජිමේන්තු අතරින් සුවිශේෂීම රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන
සල්ලි මවන උල්පත් වහන පාපකර්මය
රටට අවශ්‍ය තරමට විදේශ විනිමය සංචිත නැතහොත් විදේශ මුදල් නැතිකම නුතනයේ ලංකාව මුහුණ දී සිටින බරපතලම ආර්ථික අර්බුදය
බඩු මිල වැඩිවීමෙන් බැටකන පොඩි මිනිහා
පැය 24ක් තුළදී රට තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල නොසිතූ තරමින් ඉහළ ගියේය. එයින් වඩාත්ම ජනතාවට දැනෙන මිල ඉහළ ය
මැතිනිය අනුර ගෙන්වා කනට ගැහුවා
වර්තමානයේ දී පිරිහීමකට ලක්ව ඇති රටේ දේශපාලන සංස්කෘතිය ගැන කතිකාවතක් ගොඩනැගීම අවශ්‍ය බව ශ්‍රී ලංකා කොමියුනිස්ට්
තාක්ෂණ යුගයේ අවස්ථා දිනාගැනීම
අලුත් පරම්පරාවේ ජවය තොරතුරු තාක්ෂණය බව පැහැදිලිය. අලුත් පැති සමාජ ආර්ථික පරිවර්තනයකට හේතු වී ඇති බව ඉතිහාසය ගවේශ
ඩොලර් අර්බුදයේ යථාර්ථය
මේ වනවිට අප ලංකාවේ දකින්නේ භාණ්ඩ හිඟයකි. ඒ හා අත්වැල් බැඳගත් කළු කඩ ක්රමයකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දැඩි සේ පීඩාව
මාදම්පේ සේනානායක විදුහලේ කෝටි 4 ක් බහිරවයා ගිල්ලාද?
හලාවත මාදම්පෙ සේනානායක ජාතික පාසලේ රුපියල් කෝටි 4 ක පමණ වියදමින් ඉදිකළ පිහිනුම් තටාකය ප්‍රයෝජනයක් නොගෙන වසර තුනක
පිරිතට උපන් හපන් මීගස්වැවේ සෝමරතන හිමියෝ
බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මය පිරිත් ස්වරයෙන් දෙස ලෝ වාසි බෞද්ධ ජනතාව වෙත දහම් ස්වරය නැඟූ පාණදුර ගඟුල සිරි
යුද්ධයේදී රට හැර ගොස් ඇමෙරිකාව දිනූ අපේ යුවතිය
යුද ගැටුම් සමයේ දී තම මවුපියන් සමඟ ලොස් ඇන්ජලීස් නුවරට පලාගිය ශ්‍රී ලාංකික දැරියක, ඇයට වීසා හිමි කාලය ද ඉක්මවා රැද
අං වලිග නැති ගොන් පරපුර
1977 න් පසු මුළු ලංකාවේම සමාජ, දේශපාලන හා ආර්ථික අංශවලට එළඹුණු අන්ධකාර කාල පරිච්ඡේදය තුළ නොපිරිහී රැකුණු දෙයක් කාට න
සාහිත්‍ය සම්මාන දෙන්නේ ලේඛකයන්ගේ සිවිල් බලය දිහා බලලාද?
කවියකු, කෙටිකතාකරුවකු මෙන්ම සන්නිවේදකයකු ද වන කපිල එම්. ගමගේ නිර්මාණ රැසක් සාහිත්‍යයට දායාද කළ අයෙකි. දෙවියන්ට ප
ආර්ථික ආගමික ජය මාවතට ථෙරවාදය
රට වැටී ඇති තැන ගැන කරන කතාවලදී අපට බොහෝ විට ඇසෙන්නේ විවේචනයයි. වැඩිපුර දකින්නේ ද ජනමාධ්‍ය හමුවේ කුමක් හෝ විවේචනය
රසායනික පෝර දෙන්න දැන්වත් කල්පනාකරන්න
මුළු රටම එකම පඹගාලක පැටලී ඇති සෙයකි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවකින්ම ගෙනහැර පාන්නේ නම් ‘‘අන්තෝ ජටා බහි ජටාය’’ එන
පී. මලල්ගොඩ-කවිලොව අභීත සෙන්පතියා
පී. මලල්ගොඩ කවියාගේ සියවැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් පළවන ලිපියකි. අප කුඩා කාලයේ සිනාසී, හිස අතගා පුතු සෙනෙහසින්
දුම්රියේ අගය නොදැනීම
කොරෝනා පැතිරීම නිසා වසා දැමුණු රට ඔක්තෝබර් පළමුවැනි දා සිට නැවත විවෘත විය. එහෙත්, මගීන් උදෙසා දුම්රිය ධාවනයට අවසර
ප්‍රංශ හිටපු ජනාධිපතිට එරෙහි ඡන්ද වියදම් නඩුව කාටත් ආදර්ශයක්
ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකු වන නිකලස් සාර්කෝසිට එරට අධිකරණයක් මගින් වසරක සිරදඬුවමක් නියම කර තිබේ. 2012 වසරේදී සිය
ලංකාවේ ලාබාලම ගුවන් නියමුවරිය
“පුංචි කාලේ ඉඳලම මම ගුවන්යානා වලට හරිම ආසයි. මගේ අම්මා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක්. ඉස්සර
පුද්ගල මානසික සෞඛ්‍යය
ලෝක මානසික සෞඛ්‍ය දිනය හෙටට (10) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
සිරිලකට සිරිකත කැන්දූ බණ්ඩාරනායක මැතිනිය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා සහ හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වැනි ගුණ සැමරුම හෙට
බුරුල් වූ හදිසි නීතිය
ඉකුත් අගෝස්තු 20 වැනිදා ගැසට් පත්‍ර හතරක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාවට නංවන ලද හදිසි තත්ත්වයෙන්
මීගොඩ යකා නැටූ නරුමයන්ට අමතක නොවන පාඩමක් දෙමු
මුඛ ආවරණ නොමැතිව ඉන්ධන ලබා ගැනීමට මීගොඩ ඉන්ධන පිරවුම් හලකට පැමිණි යතුරුපැදිකරුවකුට දුරස්ථභාවය තබාගෙන සිටින ලෙස
ගුරු වැටුප් සටන දුර දිග යයිද?
නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වර
පුරාවිද්‍යාවට මහඟු සේවයක් කළ ආචාර්ය සිරාන් දැරණියගල
පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගලගේ අභාවය නිමිත්තෙන් පළවන ලිපියකි. අපේ පුරාණ උරුමය ලොවට ගෙනග
වෙළෙඳපොළ මැතිසබයට රාජ්‍යය..?
දින කීපයකට පෙර බය සිතෙන සිහිනයක් දුටු වෙමි. සිහිනවලින් අනාගතයේ විය හැකි දේවල් කිව නොහැකිය යන අදහස සිග්මන් ෆ්රොය