ඉන්ධන හිඟය උග්රය. ගෑස් හිඟය ද එසේමය. මාස ගණනාවක් පුරා මේ පීඩාවෙන් ජනයා විඳවති. පීඩාවට එරෙහිව ජනයා වීදි බැස උද්ඝෝෂ
විශේෂාංග
ඩොලරයේ හිරනොවන මාර්ගයක්
අද ලංකාව මුහුණ දෙන බරපතළ ආර්ථික ප්‍රශ්න ගණනාවකි. ඛනිජ තෙල් හිගය, ගෑස් හිඟය, පොහොර ප්රශ්නය, ආර්ථික අර්බුදයේ මූලික
පාසල් පොත්පත් හිඟයට වහා විසඳුම් සොයන්න ඕනෑ
අගහිඟකම්වලින් තැලී පොඩි වෙද්දී බොහෝ දෙනකුගේ අවධානය කෑම බීම සපයා ගැනීමේ දුෂ්කරතා ජය ගැනීමේ ක්‍රම සහ විධි සොයා ගැන
ඉවසීමෙන් ජයග්‍රහණ ලබාගනිමු
බුදුරජාණන් වන්සේගේ ධර්මස්කන්ධය ලංකාදීපයට ගෙන ආවේ මිහිඳු මහ රහතන් වහන්සේය. මිහිඳු මහ රහතන් වහන්සේ ප්රමුඛ ධර්ම ද
පොසොන් සිසිලෙන් රටම සැනසේවා..!
උතුම් පුර පසළොස්වක පොහොය අද උදාවේ. දිග් විජය ධර්ම විජය බවට පරිවර්තනය කළ දම්සෝ නිරිඳුන්ගේ පුත්‍රයා වූ අනුබුදු මිහ
ප්රජාතන්ත්රවාදී පාලනයකට පිවිසුමක්
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වී තිබෙන යෝජනා පිළිබඳව සාකච
සූර්යබල ව්‍යාපෘතියට වින කටින්නේ කවුද?
සූර්ය බල ශක්තිය උත්පාදනය සඳහා රජය ගෙන යන වැඩිපිළිවෙළට බාධා පමුණුවන විදුලි ඉංජිනේරුවන් පිරිසක් සිටින බව ජනාධිපත
සාගත අනතුර නොදුටු පණ්ඩිතයෝ
දැනට පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් විශේෂයෙන්ම රට මුහුණ දී සිටින දරුණු විදේශ විනිමය අර්බුදය හේතුවෙන්
ජලාශවල වාන් දොරටු ඇරිය ත්රස්තවාදීන්ට දඬුවම් නැද්ද?
වෘත්තීය සමිතිවලට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට පිවිසීමට ශුද්ධ වූ අයිතියක් තිබේ. ප්රජාතන්ත්රවාදී රටවල ඒ සඳහා
වෙනසකට වෙනස් මොඩලයක්
‘රෙජීම් චේන්ජ්’ සහ ‘සිස්ටම් චේන්ජ්’ පිළිබඳ සංවාදය සහ ගැටුම අත්විඳිමින් සිටින ශ්‍රී ලාංකීය සමාජයට නව යෝජනාවක් ඉ
ලංවිම ඉංජිනේරු සටනින් තැලෙන්නේ ජනතාවයි
හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටෙන්නා සේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් 08 වැන
යුක්රේන යුද්ධය හමුවේ ලෝකයේ ආහාර අර්බුධය
අද අප ජීවත් වන්නේ අර්බුද රැසක් මධ්‍යයේය. එය අමුතුවෙන් කිව යුතු නැත. ලෝකය දේශගුණික අර්බුදවලින් පමණක් නොව, මිනිසා වි
ඩොලර්-විදුලි අර්බුදයට විසඳුමක්
දැනට පවතින විදුලි බිලත් ඉහළය. බොහෝ පිරිසකට එය දරාගත නොහැකිය. ඒ මිලට හෝ අඛණ්ඩව විදුලිය සැපැයීමට මණ්ඩලයට නොහැකිය. දි
තෙල් පෝලිම්: ගෑස් පෝලිම්! ජනතාවට උත්තර නැති ප්‍රශ්න
රට තිබෙන තැන තේරුම් ගැනීමට අමුතු නුවණක් අවශ්‍ය නැත. ‘‘තමන් හිසට තම අතමය සෙවණැල්ල’’ යන්න ජීවන දර්ශනය බවට පත් කර ගත
එකම බෙහෙත විසි එකද?
වත්මන් අගමැතිවරයා බලයට පත්වීමත් සමග යම් ආකාරයක අන්තර් පාලනයක් රට තුළ ගෙඩනැගුණි. එහෙත් එය රටේ පොදු ජනතාව අපේක්ෂා
රුසියානු ගුවන් යානා සිද්ධියෙන් පාඩමක්
1958 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකා - රුසියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව එරොෆ්ලොට් ගුවන් යානා සිද්ධියත් සමඟ බරපතළ දෙදරුම්කෑ
විගණනයේ තටු සින්ඳ දේශපාලනය
ශ්‍රී ලංකාවේ මේ වන විට උද්ගතව තිබෙන දේශපාලන අර්බුදය සහ අස්ථාවරත්වය රාජ්‍ය විගණනයට ඍජුව අදාළ නොවන සහ මැදිහත් වී ව
විපක්ෂ මන්ත්‍රීවරයකුගෙන් ඇසුණ සාධනීය කතාවක්
හෙට දවස පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති රටක ජීවත්වීමට ලැබීම මහා කරුමයකි. අපි අද ඒ කරුමය ගෙවමින් සිටිමු. වාහනයට පෙ
අස්වනු අඩුයි.. ආහාර රටා වෙනසක් ඕනෑ
ප්‍රධාන කෘෂිකාර්මික යෙදවුම් දෙකක් වන රසායනික පොහොර සහ පළිබෝධනාශක වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම
රටකට බදු නැතිව දුවන්න බෑ: ඒත් ජනතාව ගැනත් හිතන්න
සිදුවන බවට අනාවැකි පළවෙමින් තිබූ බදු වැඩිවීම පසුගියදා ප්‍රකාශයට පත් විය. රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා සියයට 8ක්ව
රටම බංකොලොත් කරන අමාත්‍යංශ ගෙවල් කුලිය
අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන, පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යාම වෙනුවෙන් දළ වශයෙන් මසකට රුපිය
විසි එකට වෙට්ටු දැමීම
මේ දිනවල දේශපාලනය ගැන කතා කරන කිසිවකුට දැනට රට මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය හා ඒ හා බැඳුණු දේශපාලන අර්බුදය මඟ
මදාවි - තක්කඩියන් රජකරන මෙරට වර්තමාන දේශපාලනය
දේශපාලකයන් හා දේශපාලකයන්ගේ දූ පුතුන් තරම් පුවත් මවන්නෝ තවත් නොවෙති. එම පුවත්වලට පාදකවන සිදුවීම් අලුයම ලූ කෙළිප
මෙරට උන්ඩියල් මගඩියේ ඉන්දියානුවෝ
මෙරට දේශපාලකයින්ගේ අවිධිමත් පාලනය හමුවේ දැඩි ආර්ථික අර්බුදයකට ජනතාව දැන් මුහුණ දී සිටිති. රටේ අවශ්‍යතා සපුරාලී
අලුත් විසි එක මොකටද?
රටේ ආර්ථික තත්ත්වය අසීරුම අඩියකට වැටී ඇති බව මේ වන විට කවුරුත් දන්නා කාරණකි. ඒ ආර්ථික බිඳ වැටීම හේතුවෙන් දේශපාලන ක
21 වැනි සංශෝධනයට පක්ෂවල ඒකමිතියක් ඕනෑ
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වැනි වරටත් සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. මේ පිළිබඳව හටගෙන ඇත
ආර්ථිකයේ අහේනියට උත්තරයක්
රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා දැනට සියයට 8 ක් වන වැට් බද්ද සියයට 12 දක්වාත් විදුලි සංදේශ බද්ද සියයට 11.25 සිට 15% දක්වාත් ව
පිටකොටු බිහිසුණු මිනීමැරුම සමස්ත සමාජයම බියවැද්දීමක්
මුළු සමාජයේම අවධානය බඩු මිල ගැන ය. ඉන්ධන හා ගෑස් පෝලිම් වෙත ය. අරගල බිම වෙත ය. ඒ අතරවාරයේ අණක් ගුණක් නැති පාතාලයෝ බිය
ආර්ථිකය ප්‍රපාතයකට දැම්මේ කවුද?
වසර විසි දෙකකට පෙර මන්ත්‍රීවරයකු වශයෙන්, පාර්ලිමේන්තුවේ කරන ලද පළමු දේශනය නැවත සිහිපත් කළ යුතුය. එදා මෙදාතුර විශ
නව කෘෂි ඇමැතිගේ අනතුරු ඇඟවීම
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට යූරියා මෙට්‍රික් ටොන් 65000ක් ලැබීමට නියමිත බව පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. එයි