ව්‍යාපාරයක පැවැත්ම සඳහා ලාභය අත්‍යවශ්‍ය සාධකයකි. ව්‍යාපාර උත්පාදනය කරන ලාභ සමාජය වෙත ගලා යයි. ඒ බදු ගෙවීම හරහාය.
විශේෂාංග
ජනතා ඡන්දෙන් පත්වූ මන්ත්‍රී නිල කාලය හිතුමතේ නොකපනු
පාර්ලිමේන්තුව ඇතුළේ කඹ ඇදිලි, හැල හැප්පිලි ඉවරයක් නැත. වාද විවාද සිදුවන්නේ වරු ගණන් නාස්ති කරමිනි. මේ හැල හැප්පීම
ජාතිය වැටුණේ ඇයි?
නිදහසෙන් පසු වසර 75ක කාලයක්, අප අපේක්ෂා කළ නිදහස වෙනුවට දිනෙන් දින, වසරින් වසර වහල්භාවයේ පතුලට කිදා බසිමින් සිටින බ
විදුලිය අර්බුදයේ නොදකින පැත්තක්
ජලාශවලට ප්‍රමාණවත් වැසි ලැබී ඇති නිසා විදුලි බලය කපා හැරීම සීමා කළ හැකිය යන පුවත අගෝ. 15 වැනි දින පුවත්පත්වල පළ වුවද
තහංචි අහෝසියේ යටි අරමුණු
රජය පසුගිය අගෝස්තු 1 වැනිදා තහනම් කරනු ලැබ තිබූ විදෙස් ගත ශ්‍රී ලාංකික දෙමළ සංවිධාන හා පුද්ගලයන් අතරින් සංවිධාන 6ක
ධීවරයන්ගේ හඬටත් සවන්දී ප්‍රශ්න විසඳනු
ගාලු මුවදොර ඇතුළුව ස්ථිර අරගල භූමි පැවැති ස්ථාන ජන ශුන්‍ය වී තිබේ. අරගලකරුවන් පවසන්නේ අරගලයේ පළමු අදියර අවසන් බව
ජාතික සත්ව අර්බුදය.. දඬූ අපිට.. අපි දඬූට
රට ලස්සන වුණාට කැත රාජ්‍යයක දඬුලේනා අසාදු ලේඛනයට.
22 වැනි සංශෝධනයට සියලු පක්ෂවල අනුමැතිය ගනිමු
ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පුළුල් සංවාදයක් අවශ්‍යය.
ව්‍යාපාරිකයන්ගේ කළගුණ සැලකීම
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටෙන් පළාගියේ සිය ජීවිතාරක්ෂාව තකා, ජීවිත බියෙන් මිස කිසිවෙකුගේවත් ඉල්ලීමට නො
දුප්පතාට නැති ධනවතාට ඇති සහනාධාර
රටේ පවතින ආර්ථික අර්බුදයත් සමග අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු භාණ්ඩ හා සේවා මිල වේගයෙන් ඉහළ යයි. ඉහළ මිලක් ගෙවා හෝ මිල
මාර්ගගත අධ්‍යාපන පහසුකම් නරකට යොදාගන්න දෙනු එපා
ඉන්දීය සාගරයේ පිහිටි සුන්දර දිවයිනක් වුවද ශ්‍රී ලංකාව යනු සෑම විකෘතියකම ආකෘතිය බවට පත්වූ රටකි. මේ රටේ දරුවන්ගේ අ
මිරිහානේ නිවසට තව ටිකක් දුරයි
සිංගප්පූරුවට පළාගොස් සති දෙකක් ගතවී තිබෙණ තැන, හිටපු ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන්ට ආරක්ෂා සහිතව ජීවත්
රටට බරක් වූ රාජ්‍ය සේවයේ යථාර්ථය
පශ්චාත් උපාධි පාඨමාලාවකට අයදුම් කළ නුවන් ඒ සඳහාවූ සම්මුඛ පරික්ෂණයට පැමිණියේය. මම එහි පරික්ෂණ මණ්ඩලයේ සාමාජිකයක
එතෙර යන සිසුන් අතරමං නොකරමු
දරුවන්ට හැකි තරම් ඉහළට උසස් අධ්‍යාපනයක් ලබාදීම හැම මවකගේම පියකුගේම ලොකුම සිහිනයකි. මේ සිහිනය සැබෑ කර ගැනීමට ඔවුහ
රට වැට්ටු නිලධාරීන්ගේ අනුවණකම්
අරගලය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂට රට හැර ගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන්නට සැලැස්වූ විට අගමැති රනිල් වික්‍රමසි
ඉන්ධන හිඟයට උත්තරය කළ වැරැදි හරිගස්සා ගැනීමයි
එල්.අයි.ඕ.සී. හෙවත් ලංකා ඉන්දියානු තෙල් සමාගමට, මෙරට තවත් පිරවුම්හල් 50ක් ඉදිකිරීමට අවසර ලැබෙන බව නොබෝදා වාර්තා විය
ආහාර අහේනියක අනතුර
කුරිරු කුසගින්නක ප්‍රතිවිපාක ඉතාමත් අමිහිරි මෙන්ම පීඩාකාරීය. අද අප රට මුහුණ දී ඇති දේශපාලන, සමාජීය හා ආර්ථික අර්
සීනි වංචාවේ මහමොළ අල්ලනු
කාලයක් තිස්සේ යටගැසී තිබූ සීනි බදු සිද්ධිය යළි එළියට ඇදෙන බව පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයක දී සඳහන් විය. ශ
හොඳ නරකට නරක හොඳට හරවන්නෝ
ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජාතික නිදහස් පෙරමුණ වැනි එම පක්ෂය හා ඉතා සමීපව කටයුතු කළ ඇතැම් පක්ෂ ජනා
ගාලු මුවදොර අරගලය රටට දුන් පණිවිඩය
ගාලු මුවදොර අරගල බිම හිස් වෙමින් තිබේ. ඉකුත් 9 වැනිදායින් පසුව තමන් අරගලබිම හැර යන බවත් එහෙත් අරගලය අත් නොහරින බවත
සිදුවූයේ කුමක්ද? කළ යුත්තේ කුමක්ද?
මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ විපර්යාස ගණනාවක්ම සිදුවී තිබෙන තත්ත්වයකය. මැයි මස 09 වැනිදා සිට අගෝස්තු මාසයේ 09 වැනි
පාඩු ලබද්දී බෝනස් ගෙවන රාජ්‍ය ආයතන
ලංකා විදුලිබල මණ්ඩලය මූල්‍යමය වශයෙන් සාර්ථක වනතුරු ප්‍රසාද දීමනා සහ අමතර ගෙවීම් නවතා දැමිය යුතු බවත් එසේ නොවුණහ
වැටුණු වළෙන් ගොඩඑන පාර මගහැරීම
වළට වැටුණු ආර්ථිකය තවමත් ගොඩට ගෙන නැත. ඇතැම් බලධරයනට එවැනි අවශ්‍යතාවක් තිබෙන බවක් ද නොපෙනෙයි. රටේ ආර්ථිකය වළට වැට
ලෝක බැංකුවේ අදහසටත් සවන්දෙමු
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක සහ එයින් ගොඩ ඒමට ගතයුතු පියවර සම්බන්ධයෙ
අර්බුදයෙන් මිදෙන්න මාර්ගයක්
එදිනෙදා ජීවිතය සඳහා ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල පීඩා විඳින, නැතහොත් ඖෂධ සොයා ගැනීමට නොහැකිව ළතවන අයකු සමඟ කතා කරනව
විසම්මුතියෙන් සම්මුතියට ඇවිත් ආර්ථිකය නංවමු
විසම්මුතිය නිතරම දුර්භාග්‍යයට හේතු වන්නක් නොවේ. විවිධ අරමුණු හා අපේක්ෂා සහිත ජනතාව නියෝජනය කරන විට විසම්මුතිය
එකමුතුව අවශ්‍ය මොහොතක්
ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලන ක්‍රමය එක්තරා සන්ධිස්ථානයකට පැමිණ තිබේ. සම්ප්‍රදායික දේශපාලන පක්ෂ පසුගිය කාලයේ දී අව
කෝටි හැටක කැකුළු හාල් කුකුළන්ට දුන් නරුමයෝ
රට අර්බුද සුළියකය. ආර්ථිකය කඩා වැටී තිබේ. ජීවත්වීමට ඇවැසි පහසුකම් හිඟවීම මත ජන ජීවිතය අවුලෙන් අවුලට ගමන් කරමින් ත
දැඩි තීරණ අවශ්‍යම මොහොතක්
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපතිවරයා ලෙස 2016 ජුලි මාසයේ වැඩ භාර ගත්තේය. ඔහු 2019 දක්
බඩුවල තොග මිල අඩුවීමේ වාසිය ජනතාවටත් ලබාදෙන්න
තෙවසරක කාලයක් පුරා ආසන්නට දකින්නට ලැබුණේ දුක්බර පුවත්ය. ජීවිතය කලකිරවන සිදුවීම්ය. මනුෂ්‍යත්වයේ අසරණකම හදවතේ ගැ

