විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ ඡන්දයට ඉදිරිපත් කරන්නට ආණ්ඩුව තීරණය කර තිබුණේ සති කීප
විශේෂාංග
පිටි මිල අඩු කළත් අඩු නොවන පාන් මිල
ඉහළ යන බඩු මිල කිසිදා නිම නොවන සදාකාලික සමාජ ප්රශ්නයකි. ආනයන මත යැපෙන රටක් ලෙස ශ්‍රී ලංකාව බඩු මිල ප්රශ්නයේ දී ස
ඩී. එස්. ගිය මග නොගිය අප
ජාතියේ පියා ලෙස හැඳින්වෙන නිදහස් ශ්‍රී ලංකාවේ පළමුවැනි අග්‍රාමාත්‍යවරයා වූ මාහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්රීමත
ඡන්දයක්ද? ක්‍රම වෙනසක්ද?
වසර 2023 මාර්තු, අප්‍රේල් මස වනවිට, නියමිත පරිදි ‘පුංචි ඡන්දය’ හෙවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැ
අනවශ්‍ය වියදම් වලට ජනතාව පිට බදු පැටවීම
‘‘බදු’’ දැන් රටේ තියුණු සංවාදයකට ලක්ව තිබෙන මාතෘකාවකි. මෙම ලිපිය ඒ පිළිබඳව අප කළ සංවාදයක ප්රතිඵලයකි. අප ඒ සංවාදය
හැම දේශපාලන පක්ෂයකම අයිතියට ගරු කළ යුත්තේ ඇයි?
නාවලපිටිය නගරය පසුගිය ඉරිදා (16) දිනයේ ජන විරෝධතාවක් හේතුවෙන් ගිනියම් විය. එම විරෝධතා සහ නගරයේ උණුසුම් තත්ත්වයක් හ
රට වැටුණේ දුර නොබැලූ තීන්දුවලින්
ප්රශ්නය:- ජන අරගලයට හේතු වුණු ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ගෙන යමින් සිටින වැඩපිළිවෙ
ශ්‍රී ලාංකික ජනතාවට දුකත් සතුටත් මුසු දවසක්
මෙම සටහන තබන අද දිනය දුලබ දිනයකි. එයට හේතුව සංවේගයත් සතුටත් සම්මිතව මෙම සටහන තැබීමට හැකිවීම ගැනය. සංවේගයට කාරණාව
නීර්භීත තීරණ අවශ්‍ය මොහොතක්
ඉතිහාසයට අනුව ලංකාව සශ්‍රීක රටකි. වැව, දාගැබ කෘෂි, සංස්කෘතික පසුබිම සනිටුහන් කරයි. අධිරාජ්‍යවාදීන් යටත් කරගත් ස්
රටේ මිත්‍රශීලි ප්‍රතිරූපය තවත් වර්ධනය කරගනිමු
සී.එන්. ට්‍රැවලර් සඟරාව කළ 2022 පාඨක මත විමසුමකට අනුව ලෝකයේ මිත්‍රශීලි රටවල් 10 අතර 9 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී ඇති
නැංවූ බදුවල නොපෙනෙන පැත්තක්
රටේ දැනට ක්‍රියාත්මක දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරමින් නව බදු ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරම
වැටුප ලක්ෂය පැන්නාම බදු ගැසීම සාධාරණද?
මාසික ආදායම රුපියල් ලක්ෂයකට වැඩි නම් ඒ සෑම පුද්ගලයකුම මින් ඉදිරියට ආදායම් බදු ගෙවිය යුතුය. පුද්ගල ආදායම් බදු ගෙව
ලංකාව දුප්පත්ද බාගෙට පොහොසත්ද ?
ආර්ථික ගින්නෙන් රට දැවෙමින් තිබේ. ජනතාව එගිනි දරා සිටීමට හෝ නිවා දැමීමට මං සොයති. එහෙත් ආර්ථික ගින්නේ දැඩි රශ්මිය
මැතිවරණ ක්‍රම වෙනසේ සිහිනය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් තමන් කරන්නට යන වෙනස්
පරිසරය විනාශ කරන්නේ රට කාන්තාරයක් කරන්නද?
හෙට දවස නිර්මාණය වන්නේ ඊයේ දවස සම්බන්බන්ධයෙන් අද ඇතිකර ගන්නා තීන්දු තීරණ නිගමන මතිනි. එළඹගත් සිහියෙන් යුතු ප්‍රඥ
ගනුදෙනු රජකරන නියෝජිතවරණ
ගියවර කිවි දා දැක්ම සඳහා මා ලියූ අධි ආරක්ෂිත ඒකාධිකාරී ප්රජාතන්ත්රවාදය’ ලිපියෙහි අරමුණ වූයේ ඉලෙක්ෂන් ගැන නො
පුංචි ආණ්ඩුවල වැය බර ජනතාව පිට පටවනු එපා
මෙරට ජාතික දේශපාලන ක්රමයේ විවාදයට තුඩු දී ඇති ක්ෂේත්‍ර ගණනාවක් සඳහා නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බව ජනාධ
ජනතාව පාරට දැමූ ආර්ථික අපරාධ
ආර්ථික අපරාධ පිළිබඳව නූතන ලංකාවේ සුලබව සාකච්ඡා වෙයි. ඊට හේතුව ඒ අපරාධවල ප්‍රතිඵල මහිමයෙන් පොදු ජනතාව පරිපීඩිතව ස
රටට පාඩු කරන මෙහෙම ගනුදෙනු කුමටද?
අපේ රට නම් මහා පුදුම රටකි. එක් අතකින් ලෝකයේ දරුණුවටම කඩා වැටුණු ආර්ථිකයට හිමිකම් කියයි. එහි තත්ත්වය කොතරම් බරපතළ ද
ජනතාවට වගකියන පාලනයක්
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගොඩනැගී ඇති කථිකාව විමසීමේදී පෙනී යන කාරණය නම්, එයට මෑත කා
කළ වැරැදි හදාගනු මිස තව තවත් වැරැදි කරනු එපා
නුසුදුසු බොර තෙල් තොග මිලදී ගැනීම හා නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ මිල නියම කර නොගැනීම නිසා මාර්තු මාසයේ සිට සැප්තැම
සහනාධාර දී වරද්දා ගත් ආර්ථිකයක්
අවුරුදු දහයකට කලින් ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කර තිබුණි. දැන් අලුත් අභියෝගයක් එල්ල වී තිබේ. ආර්ථ
දූෂණ මර්දනයට පනත ලොකු රුකුලක්
ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීති දැඩිව ක්‍රියාත්මක කළ හැකි ස්වාධීන කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා රජය මගින් නව පනතක් ඉ
ශ්‍රී ලංකාවට ලෝකයාගේ ප්‍රතිචාර
අද අපට තිබෙන ප්‍රධාන ප්රශ්නය වන්නේ විදේශ සංචිතය ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට අවම මට්ටමට වැටීමය. මේ නිසා රටට අවශ්‍ය
විශ්ව විද්‍යාලවලින් ඇසෙන ඛේදවාචකවල සුළමුල බලමු
පේරාදෙණිය විශ්වවිද්‍යාලය පුවත් මවන ආකරයක් බවට පත්ව තිබේ. එක අතකින් සිසු ගැටුම්ය. ගැටුමකට අදාළ වීඩියෝ පටයක් අන්තර
එතෙරින් දැල්වෙන රතු එළි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ඉතා ඉක්මනින් වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකි යැයි යන හැඟීමක් රට තුළ ඇති
රටෙන් බාගයක්ම සමෘද්ධියට වැටීම
සමෘද්ධිය උදාවනවා, සමෘද්ධිමත් වෙනවා යන්නෙහි ප්‍රකාශිත අර්ථය වන්නේ දියුණුව ලබනවා, ප්‍රගතිය කරා පිවිසෙනවා යන්නයි.
අන්තෝ ජටා බහි ජටා
මෙවර කිවිදා දැක්මෙන් ආමන්ත්‍රණය කළ යුතු මාතෘකා කීපයක්ම තිබේ. එක් පැත්තකින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්ම
ආහාර උද්ධමනයේ රතු ඉර නොපන්නනු
උද්ධමනයේ කාණ්ඩ ගණනාවකි. ඒ අතුරින් වඩාත්ම ජනතාවට බලපෑම් ඇතිකරන්නේ ආහාර කාණ්ඩයේ උද්ධමනයයි. එය ජනතාවගේ මේ දිනවල හිස
රට යන්නේ අර්බුදයෙන් අර්බුදයට
රටේ ඇතිවී තිබෙන ආර්ථික හා දේශපාලන කරුණු කීපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීනවූ මන්ත්‍රී කණ

