හබරාදුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ළඟ මාතලේ ප්‍රදේශයේ පදිංචි අයිය මලෝ දෙදෙනෙක් සේවය කළහ.
දෙයියෝ සාක්කි
සිසුවාගේ පදේට ගුරුවරියත් හොල්මන්
අට වසරේ සිංහල උගන්වන ගුරුතුමිය විරුද්ධාර්ථ පද පිළිබඳ පාඩමක් කිරීමේදී එක් සිසුවකු දුන් පිළිතුරෙන් ගුරුවරිය අන්ද
බීල වැඩිවෙලා ගේත් මාරුවෙලා
අනුරාධපුර පැත්තේ වැඩබිමක සේවකයින්ගේ නවාතැන්පොළක සිදුවූ අපූරු සිදුවීමක් හේතුවෙන් හොඳින් දිවි ගෙවූ සැමියකු හා බ
වෙනසකට හිත ගිහින් ලක්ෂ 2 ක් නැති කරගෙන
ඇය ගාල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත කෙළවර ගමක ජීවත් වූ හතළිස් තුන්හැවිරිදි විවාහක කාන්තාවකි. පසුගිය දිනෙක කිසි
අනුන්ගේ දරුවකුට උප්පැන්නය දී ඉල්ලාගෙන කාලා
වෙනත් අයකුගේ දරුවකුට උප්පැන්නය දී ඇය විවාහ කරගත් අයකුට වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමේ සිද්ධියක් තඹුත්තේගම පො
බලූ හඬ නවත්වන්න අපූරු උප්පරවැට්ටියක්
අල්ලපු ගෙදර බල්ලා රාති‍්‍ර කාලයේ නොකඩවා බුරන නිසා පාඩම් කිරීමට බාධා වෙන බැවින් පියවරක් ගන්නා ලෙස උපාධි අපේක්ෂික
මෝටර් රියට තෙල් ගහන්න බූලියකුත් අරන් ඇවිත්
පෙට්‍රල් හිඟය ඇති වූ දිනවල ඉන්ධන පිරවුම් හල්වල දිගු පෝලිම් දක්නට ලැබිණි. සෙනසුරාදා ඉරිදා දිනවල පෙට්‍රල් හිඟය දැඩ
මනාලයා නිවෙසට එද්දී මනාලිය කිතුල් ගහේ
දකුණු පළාතේ කඳුකරයට ආසන්න ගැමි පවුලක වූ ඇය පිරිමි දරුවන් හතර දෙනකු සමඟ සිටි එකම ගැහැණු දරුවාය. මේ නිසාම කුඩා කාලයේ
අනිසි වැඩක් කළාට 11,500 කට තට්ටු වෙයි
නාමින් සිටි තරුණියකගේ දිය රෙද්ද ගලවා දමා ඇය වැළඳගෙන තමා ඇයට ආදරේ බව පැවැසූ 28 වියැති තරුණයකු බිබිල මහේස්ත්‍රාත් අධ
බැංකුවේදී ඇඳුම් මහගන්න වෙලා
කොට සායකින් සැරසී බැංකුවකට පැමිණි රූමත් තරුණියක හිඳ ගැනීමට යාමේදී සාය පැළී, බැංකුව තුළම එය මසාගෙන මහත් ලැජ්ජාවට
පඬුරු දාන්න ගිය ගමන සරමෙන් පෙනිලා
දකුණේ වියළි කලාපයට ආසන්න ගමක වැඩිහිටි සංවිධානයක් පසුගියදා මෙහෙය වූ චාරිකාවකි. සංගමයේ සභාපතිවරයා චාරිකාව සැලසුම
හතළිස් දාහකුත් අරන් හෙනහුරා මාරුවෙලා
සෙනසුරු මාරුවෙන් ජය ලැබීමට සතරවරම් දෙවියන්ට පූජාවක් පවත්වන්නට ගිය පිරිසකට හතළිස් දහසක මුදලක් අහිමි වීමේ අපූරු
වැව් පිටියේදී කතකට අරුම පුදුම අවියක් හමුවෙලා
වැව් පිටියක මුකුණුවැන්න කඩමින් සිටි කාන්තාවකට අරුම පුදුම ‘‘පිස්තෝලයක්’’ හමුවීමෙන් ගම්වැසියන් හා නිලධාරීන් පි
ෆෝන් සිහියෙන් ගිහින් අම්බානක පරිප්පු කාලා
කෙළිදෙලෙන් ගමනේ යෙදුණු තරුණ පිරිසක් බසය නැවතීමේ දී නියමිත නැවතුම්පොළ පසු කළැයි උරණව රියදුරුට පහර දෙන්න සූදානම්
මිනිබිරියගේ ඇඳුමට ආච්චි ඇන්දිලා
සිය මිනිබිරියට උපකාර කිරීමට ගොස් අමාරුවේ වැටුණු මිත්තනියක පිළිබඳ පුවතක් නගර ආසන්න ප්‍රදේශයකින් වාර්තා වෙයි.
අඳේට බලාගත් මීදෙන මස්කඩයට විකුණා වගකීම සර්පයකුට පටවලා
වසර දොළහක පමණ කාලයක් අඳේට බලාගත් මී දෙන අයිතිකරුට හොරෙන් මසට විකුණා සර්පයකු දෂ්ඨ කිරීමෙන් එම සතා මිය ගිය බවත්, ඉන්
අරක්කු මුදලාලිට කඩ්ඩ දාල අම්බානක කන්න ගිිහින්
හොර අරක්කු මුදලාලි සමඟ ඉංග්‍රිසියෙන් කතා කිරීමට ගොස් ගුටි නොකා අනූනමයෙන් බේරුණූ තරුණයෙකු පිළිබඳව මුහුදු බඩ ප
පදමට බීලා බැංකුවකට දොළොස්දාහක් ගෙවලා
හොංකොං ජාතිකයකු සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ගිංතොට ප්‍රදේශයේ හෝටලයක නතරව සිටියේය. ලංකාවේදී ඔහුට තවත් විදේශිය මි
බැල්මට වශීවෙලා පඩියටත් තට්ටුවෙලා
ඇය රූමත් තරුණියකි. පියා සමඟ ඌවේ ප්‍රධාන පෙළේ රෝහලකට පැමිණියේ පියාගේ කකුලක ආබාධයකට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනී
අට වසරේ සිසුවෙක් අපූරුවට යුග බෙදලා
අට වසරේ ගුරුතුමිය සමාජ අධ්‍යයන විෂයට ඉගැන්වූයේ මිනිසාගේ පරිණාමයේ යුග පිළිබඳවය.
ප්‍රේමය උතුරා ගිහින් පෙම්වතා ළිදේ
ළිං බැම්ම උඩ ඉඳගෙන බොහෝ වේලාවක් තම පෙම්වතිය සමඟ දුරකතන සංවාදයේ යෙදී සිට සංවාදය අවසානයේ යන්න සූදානම් වීමේදී ළිඳට
සිල්ගත් උපාසක කකුල් අතගාලා
සිල් ගන්නා මුවාවෙන් පන්සලට ගොස් දැරියකගේ පාද අතගෑ කාමාතුරයකු සම්බන්ධ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තාවේ.
හොල්මනකට බයවී කිලෝමීටර් දෙකක් ත්‍රිරෝද රථ දෙකකින් ගිහින්
නිවස ආසන්නයේදී හොල්මනකට බිය වූ පුද්ගලයකු කිලෝමීටර් දෙකක් පයිනුත් ගමන් කර ත්‍රිරෝද රථ දෙකකටත් කුලිය දී කිලෝමීටර
කකුල පහුරු ගාලා බසයේ ජංජාලයක්
දකුණු පළාතේ වෙරළාසන්න මාර්ගයේ අගනුවර බලා යන බස් රථයකි. එහි වාඩිවී සිටි මගියකු එක්වරම නැගී සිට ‘පත්තෑයෙක්, පත්තෑය
මිතුරාට ගමේ යන්න දුන් සපත්තු කුට්ටම කොළඹදී හමුවෙලා
ඔහු අගනුවර හෝටලයක සේවය කරන තරුණයෙක්. හෝටලයට නුදුරින් පිහිටි කාමරයක් ඔහුගේ නවාතැන විය. හෝටලයට අලූතින් පැමිණි තරුණ
නංගිගේ එළුවා අයියා මස් කඩයට විකුණලා
තම නැගණිය සතු එළුවකු සොරකම් කර මස් කඩයට දුන් අයියා කෙනෙකු පිළිබඳ පුවතක් කඳුරට පැත්තෙන් වාර්තා විය
පිරිමියකු වැළඳගත් මුදලාලිට තරුපෙනිලා
වැරදීමකින් ගැහැනියකැයි සිතා පිරිමියකු වැළඳගෙන ලජ්ජාවට පත්වූ මුදලාලි කෙනකු පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික්කයේ ගමක
බොරු කොණ්ඩය වැටිලා මඟුලත් සුන්
තට්ටය වැසී යන ලෙස හිස පැළඳි බොරු කොණ්ඩය ගැලවී මනාලියගේ පියාගේ දෙපතුල ඉදිරිපිට වැටීමෙන් බෑණා වීමට සිටි පුද්ගලයාග
පොල් කඩාගෙන ගස් එක හමාරක ගාස්තුව ගෙවලා
පොල් කඩන්නකු ලවා පොල් ගස් දෙකක පොල් කඩවා ගත් කාන්තාවක පොස් ගස්වල උස ප්‍රමාණය අනුව පොල් ගස් එකහමාරකට පමණක් ගාස්ත
මදුරුවන් එළවන්න ගෙනා හඳුන්කූරු පන්සල් අරන් ගිහින්
මදුරුවන් පලවා හැරීමට නොයෙක් දෑ වෙළෙඳ පොලේ ඇත. දැන් අලූතින්ම පැමිණ ඇත්තේ මදුරුවන් පලවා හරින හඳුන්කූරය. ඒවා දැල්වූ

