මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී ඔවුන්ගේ කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන්නැයි
තීරණ
අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමයට
අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට එම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම අත්හිටුවයි
කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම ඔක්තෝබර් 17 වැනිදා දක්වා අත්හිටුවීමට
සිංගප්පූරුවෙන් ලංකාවට මුඛ ආවරණ මිලියනයක්
සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා මුඛ ආවරණ මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර
විභාග සහතිකපත් නිකුත් කිරීම අන්තර්ජාලය ඔස්සේ පමණයි
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පොල්තෙල් - පාම්තෙල් කලවම් කර විකිණීමට තිබූ අනුමැතිය අවලංගුයි
පොල්තෙල් හා පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි කර්ම
කොවිඩ් නිසා නැවතුණු පෙර පාසල් විවිධ ප්‍රසංග පැවැත්වීමට අවසර
කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නවතා තිබූ පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංග පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්
කැළණි ගඟ දෙපස වාර්තා නැති කර්මාන්තශාලා 4000 ක්
කැළණි ගඟ දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්ත ශාලා 4000ක් පමණ ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
තොරතුරු අභියාචනවලින් සියයට 87කට කොමිසමෙන් ඉඩ
තොරතුරු දැනගැනීමේ කොමිසමට ලැබුණු අභියාචනාවලින් 87% කට අදාළ තොරතුරු නිකුත් කරන්නැයි එම කොමිසම නියෝග කර ඇති බව අධ්
අර්ධ වාර්ෂිකව මහාපරිමාණ ගොඩනැගිලිවල ගුණාත්මක බව පරීක්ෂා කරන්න යයි
මහා පරිමාණ ගොඩනැගිලි ඉදිකිරීම්වල ගුණාත්මකභාවය අර්ධ වාර්ෂිකව විමසා බැලීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
ධීවර අමාත්‍යාංශයෙන් කාර්යසාධක බලකායක්
ධීවර කර්මාන්තයේ බලගැන්වීම සඳහා කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ග
අතට අත දීම වෙනුවට බුලත් හුරුල්ලක්
විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණෙන විදෙස් තානාපතිවරුන් හා නිලධාරීන් මින් ඉදිරියට අතට අත දී පිළිගැනීමේ බටහිර ක්
තවත් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකුට වගකීම් පවරයි
තවත් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකුට වගකීම් පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය සේවයේ නිපුණතා සංචිතයක් බිහිකිරීමට ජනපතිගෙන් උපදෙස්
රාජ්‍ය සේවයේ දක්ෂයන් හඳුනාගෙන නිපුණතා සංචිතයක් බිහිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්
වෛද්‍ය පරිපාලන සේවයේ තවමත් පුරප්පාඩු
වසර ගණනාවක් තිස්සේ වෛද්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු පවතින නමුත් ඒවා පිරවීමට සෞඛ්‍ය බලධාරීන් උනන්දු නොවන බවට පත්ව
ඇමති චමල් අමාත්‍යංශයට අයත් ආයතන ඇමැතිවරුන් තිදෙනෙකුට පවරයි
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යංශයට අයත් ආයතන කිහිපයක් රා
කොළඹ මහ නගර සභාවේ මුල් පුටු සියල්ල කාන්තාවන්ට
ශ්‍රී ලංකාවේ ප්‍රධානම නගර සභාව වන කොළඹ මහ නගර සභාවේ මුල් පුටු , එහි ඉතිහාසයේ ප්‍රථම වතාවට, වසර 150 කට පසු කාන්තාවන්
සායනික අපද්‍රව්‍ය බැහැර කිරිම කළමනාකරණය නොකළොත් ගැටලු රැසක්
රෝහල්වල හා සෞඛ්‍යය ආයතනවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරිම නිසි පරිදි කළමනාකරණය නොකළ හොත් ඉදිරියේ දී බරපතල ප්‍රති
නවීකරණය කෙරුණු පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කෙරේ
නවීකරණය කෙරුණු පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය සහ පටිගත කිරීමේ මැදිරිය විවෘත කිරීම කතානායක කරු ජයසූරිය මහතාගේ
‘බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා වරම අපේක්ෂා කරනවා’
පසුගිය ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දු වලින් බොහොමයක් මේ වන විට ඉටුකර තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්
ලාංකික සිසුන් 15 කට පාකිස්තානයෙන් ශිෂ්‍යත්ව
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය, විවිධ අංශවල සහයෝගීතාව සහ හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ අරම
පාසල් නොයන ළමුන් ගැන සමීක්ෂණයක්
වයස අවුරුදු 16 ට අඩු පාසල් නොයන ළමයින් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරි
ජනපති මාධ්‍ය සම්මාන වලට සහතික පත්‍ර පිරිනමයි
‘‘ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018’’ නිර්දෙශිත නම් සඳහා සහතික පත්‍ර ප්රදානය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනි
කරදිය ජලජිවී පර්යේෂණ මධ්‍යස්ථානයක් නාරා පරිශ්‍රයේ ඉදිකෙරේ
කරදිය ජලජිවී පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු අද (22) ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහ
එ.ජා. සංවර්ධන වැඩසටහනට නව ශ්‍රී ලංකා නියෝජිතයෙක්
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරයා ලෙස රොබට් යූහ්කම් මහතා පත් කරනු ලැබ ඇත.
සුර්ය බල විදුලි උත්පාදනයට ස්විස්ටරර්ලන්තයෙන් සහය
ශ්‍රී ලංකාවේ සූර්යබල විදුලි උත්පාදනය කෙරෙහි සහයෝගය ලබාදීමට ස්විස්ටර්ලන්තයේ විශේෂ අවධානය යොමුව තිබේ.
වී ගබඩා කිරීමෙන් මත්තලට වූ හානියේ තක්සේරු වාර්තාව ලබන සතියේ ජනපතිට
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අංගනයක වී ගබඩා කිරීම හේතුවෙන් එහි දේපළවලට හානි සිදුවීමේ සිද්ධියට අදාළ තක්සේරු ව
ඉදිකිරීම් කර්මාන්තයේ නිරතවූවන්ට හැඳුනුම්පතක්
ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්රයේ නියැළී සිටින පිරිස් සඳහා හැඳුනුම්පතක් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත.
මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත අද සිට රටපුරා දැඩිව ක්‍රියාත්මක කරයි
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත අද (16) සිට දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි දුම
පොලිස් ලොක්කන් 8කට මාරුවීම්
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත අද(12) පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකුට, සහකාර පොලිස් අධිකාර

