මලිෂා ගුණවර්ධන
කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව අද (28) වැනිදා රාත්‍රි වන විට 113 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 7 දෙනෙකු අද (28) වාර්තා විය.
දැනට කොරෝනා ආසාදනය වී සුවය ලැබු ලාංකිකයින් 9 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
ඊයේ (27) දිනයේ කිසිදු කොරෝනා රොගියකු වාර්තා නොවීය.


