ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 97 දක්වා ඉහළට


මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
 

අද දිනය තුළ පමණක් වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 10 දෙනෙකු වාර්තා වූ බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.