ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 94 දක්වා ඉහළට


කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් 3 දෙනකු පිළිබඳව අද (23) පස්වරුවේ තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විෂෙඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි.

මේ වන විට කොරෝනා අසාදිත ශ්‍රී ලංකාවෙන් හමු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් තිබේ.