විදෙස්ගතව සිට පැමිණි 6 කට කොරෝනා


මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මැලේසියාවේ සිට පැමිණි දෙදෙනෙකුට මෙලෙස කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2,953 දක්වා ඉහළ ගොස් තිබේ.

No photo description available.

=======================================================================================

මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක්, කෙන්යාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ ඩුබායි සිට පැමිණි පුද්ගලයෙක් මෙලෙස කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2,951 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් රෝගීන් 2,805 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් රෝගීන් 134 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ වන විට කොවිඩ්-19 වෙයිරසය ආසාදනය වීමෙන් 12 දෙනෙකු මිය ගොස් ඇත.

No photo description available.