මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවයි


කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2001  ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 428 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1562 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.